ඇයි නරක බණ පදත් තියෙද..?

මේ හාමුදුරැවෝ කියන බණ වල හරි විශේෂයක් තියෙනව බන්. අහලම බලපන්නෝ...ඇයි නරක බණ පදත් තියෙද..?
බණ වලට මොන පොමෝෂන්ද බන්. හුදී ජනයාගේ සිත් පහන් කිරීම උදෙසා පලකරපු එකක්..ජොසී;18433640 said:
එහෙම තමා බං. promotion එකක් කරනකොට වැඩිපුර විශේෂණ පද දානවනෙ.
ජොසී;18433640 said:
එහෙම තමා බං. promotion එකක් කරනකොට වැඩිපුර විශේෂණ පද දානවනෙ.
මේ හාමුදුරැවෝ කියන බණ වල හරි විශේෂයක් තියෙනව බන්. අහලම බලපන්නෝ...

ඔන්න එහෙනම් මම ඒක එඩිට් කලා.
උඹ එහෙම කියන එකෙන් අදහස් වෙන්නෙ නරක කියල දෙයකුත් තියෙනවා කියලා බණ පදවල..
ela ela.බණ වලට මොන පොමෝෂන්ද බන්. හුදී ජනයාගේ සිත් පහන් කිරීම උදෙසා පලකරපු එකක්..
හාමුදුරුවරු වුනත් මාර්ග ඵල ලබලා නෑ නෙ. ගොඩක් ඉහල බුද්ධි මට්ටමක් තියන හාමුදුරුවරු සාපේක්ෂව හොඳට බණ කියනවා.උඹ එහෙම කියන එකෙන් අදහස් වෙන්නෙ නරක කියල දෙයකුත් තියෙනවා කියලා බණ පදවල..

මේ හාමුදුරැවෝ කියන බණ වල හරි විශේෂයක් තියෙනව බන්. අහලම බලපන්නෝ...


මේ හාමුදුරුවන්ගේ බණ අහන්න මාත් ආසයි.බණ වලට මොන පොමෝෂන්ද බන්. හුදී ජනයාගේ සිත් පහන් කිරීම උදෙසා පලකරපු එකක්..