පොසොන් පෝයට හොද බණ පදයක් අහමු..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොසොන් පෝයට බණ පදයක් අහමු..

    11351250_10153065783722763_3613175053155454736_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි නරක බණ පදත් තියෙද..? :baffled::eek:
    මේ හාමුදුරැවෝ කියන බණ වල හරි විශේෂයක් තියෙනව බන්. අහලම බලපන්නෝ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජොසී;18433640 said:
    :lol:
    එහෙම තමා බං. promotion එකක් කරනකොට වැඩිපුර විශේෂණ පද දානවනෙ.
    බණ වලට මොන පොමෝෂන්ද බන්. හුදී ජනයාගේ සිත් පහන් කිරීම උදෙසා පලකරපු එකක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොසී;18433640 said:
    :lol:
    එහෙම තමා බං. promotion එකක් කරනකොට වැඩිපුර විශේෂණ පද දානවනෙ.
    :(

    මේ හාමුදුරැවෝ කියන බණ වල හරි විශේෂයක් තියෙනව බන්. අහලම බලපන්නෝ...
    උඹ එහෙම කියන එකෙන් අදහස් වෙන්නෙ නරක කියල දෙයකුත් තියෙනවා කියලා බණ පදවල..:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :(

    උඹ එහෙම කියන එකෙන් අදහස් වෙන්නෙ නරක කියල දෙයකුත් තියෙනවා කියලා බණ පදවල..:(
    ඔන්න එහෙනම් මම ඒක එඩිට් කලා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බණ වලට මොන පොමෝෂන්ද බන්. හුදී ජනයාගේ සිත් පහන් කිරීම උදෙසා පලකරපු එකක්..
    ela ela.
    Uba kiyana nisama balanna one ehenam.
    Balala comment ekak dannam aye.

    උඹ එහෙම කියන එකෙන් අදහස් වෙන්නෙ නරක කියල දෙයකුත් තියෙනවා කියලා බණ පදවල..:(
    හාමුදුරුවරු වුනත් මාර්ග ඵල ලබලා නෑ නෙ. ගොඩක් ඉහල බුද්ධි මට්ටමක් තියන හාමුදුරුවරු සාපේක්ෂව හොඳට බණ කියනවා. :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හැමෝම නොවරදවා මේක බලන්න. තව ටිකකින් පටන් ගන්නවා.
     
    Last edited:
    May 29, 2015
    612
    45
    0
    බණ වලට මොන පොමෝෂන්ද බන්. හුදී ජනයාගේ සිත් පහන් කිරීම උදෙසා පලකරපු එකක්..
    මේ හාමුදුරුවන්ගේ බණ අහන්න මාත් ආසයි.