mig deal එකටද? හොදයි බලමු මොකෝ වෙන්නෙ කියල...
ටිකක් ඩල් උනාද මන්දා




mig deal එකටද? හොදයි බලමු මොකෝ වෙන්නෙ කියල...




අර ඇක්සිඩන්ට් වෙලා මැරිච්ච කෙනෙක් ඊට සතියකට කලින් පාර්ලිම්න්ට් එකේ කිව්වා කොටින්ට සල්ලි දීලා චන්දේ නොදුන්නේ කතාවක් ගියා මතකද?
ඒක ඇත්ත නම් කොටින් ඉල්ලන් කාලා
මෙහෙමයි එහෙම උනානම් රනිලා සාම සාකච්චා ගෙනල්ලා කොටින්ගේ ලොක්කෝ ලෝකේ වටේ රවුම් ගහලා කරුණා ලට අතල් ගැනීමේ රහ වැටිලා කොටින්ට කෙලවෙයි කියලා උන් බය උනා ...ඒ වෙලාවේදී තමයි රනිලා මහින්දට වඩා බයානකයි කියලා කොටියා ඔය තීරණය ගත්තේ ...අන්තිමට උන්වම නියුක් උනා![]()


කොටින් ඇත්තටම රනිල්ට වඩා මහින්ද එක්ක ලේසියෙන් ඊළම දින්නන පුලුවන් කියල හිතන්න ඇති යුද්ධ කරලා.. ඒක එක හේතුවක් චන්ද වර්ජනය කරන්න... 2005 දී කොටි හිතුවේ කවුරැ ආවත් උන් වින් වින් කියල...
මහින්ද ආවානන් යුද්ධ කරලා ඊළම ගන්නවා... රනිල් ආවානන් සාකචඡා වෙන් ගන්නවා....
ඒත් කොටියා හිතුවේ නෑ මහින්දයාට ගෝථාභය කියල මල්ලි කෙනෙක් ඉන්න බව..![]()




මිලියන දෙසීයක් 



සැක සහිතයි පුතා සැක සහිතයි![]()


මිලියන දෙසීයක්
![]()
මoගල ගාව ඔය විඩියෝ එක තියෙනව කියුවනෙ....දැන් එලියට දැම්ම නම් හරිනෙ බන්...මොනාද මේ මඩ ගගහ දගලන්නෙ....???



රියල් ඩිල් පුතා දෙගොල්ලොගෙම ඒවා දෙගොල්ලොගාවම තියෙනවා ....
පුට් නොට් : ටිරාන් අලස් අපහු මහින්ද සමග වාසේ![]()


රියල් ඩිල් පුතා දෙගොල්ලොගෙම ඒවා දෙගොල්ලොගාවම තියෙනවා ....
පුට් නොට් : ටිරාන් අලස් අපහු මහින්ද සමග වාසේ![]()
එතකොට දැන් විස්වාස කරන්න ඕනේ ටිරාන් අලස් ගේ කොයි කතාවද?


අනුර කුමාරත් කියන්නෙ සල්ලි දුන්න කියල...අනුරය දන්න නිසානෙ කියන්නෙ ඔප්පු කරානම් හරි නේද... අනුර කුමාරත් කියන්නෙ සල්ලි දුන්න කියල...අනුරය දන්න නිසානෙ කියන්නෙ ඔප්පු කරානම් හරි නේද...






ලැජ්ජයි බොල ලැජ්ජයි![]()