පොහොට්ටුවට දෙන චන්ද

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    B. COLOMBO 7
    C. COLOMBO 2
    D. 09 COLOMBO 1152
    E. 09 COLOMBO 1145
    F. 09 COLOMBO 1139

    COLOMBO 00000021 001.8 OF 003

    Classified By: CHARGE VALERIE C. FOWLER. REASONS: 1.4 (B, D)

    ...
    ...

    COMMENT: IF FONSEKA, WHAT NEXT?
    ------------------------------

    11. (C) Some local political analysts have begun to entertain
    scenarios of what might happen in the Sri Lankan government
    if Fonseka did win. Early opinions say that the wide-spread
    UNF coalition he has assembled had no intention of staying
    together for parliamentary elections. Indeed Post local
    political staff are finding that local political organizers,
    in particular those from the JVP, are squirreling away
    presidential campaign funds to use for their own
    parliamentary campaigns.
    The JVP is showing its
    organizational strength on the ground and is likely to
    benefit in general elections. Some are saying that if
    Rajapaksa loses, his family's fortunes in the SLFP will end,
    and it will revert back to its more historic form. Rumors
    have cropped up in the past week that former President
    Chandrika Bandaranaike Kumaratunga may announce her support
    for Fonseka, with her son Vimukthi Kumaratunga at her side.
    This then would serve as Vimukthi's entrance into the
    political world, and a passing of the torch to the next
    generation of the Bandaranaike family, which has been deeply
    involved in Sri Lankan politics for some 300 years.
    Interestingly, Mangala Samaraweera, seen by many as the
    brains behind Fonseka's campaign strategy, also ran
    Chandrika's presidential campaign and was known as one of her
    close confidantes. He is thought by some to be a possible
    candidate for Prime Minister in a Fonseka administration.
    End Comment.
    FOWLER

    https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ‘තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කරපු හොර වැඩ ටික’

    මේ ඛේදනීය ඉරණමට ජවිපෙ ඇදලා දාපු නායකයන්ගේ කලිසම් ගැලවීම ගමේ සිටින නියම ජේ.වී.පී. කාරයන්ගේ අද දවසේ වගකීම වෙලා තියෙනවා. දැන් කියනවා ‘දූෂණය පරදන ජවය’ ලු. එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සිදු වන දූෂණය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය පැය ගණන් කතා වුණා. ‘සභාපති ජයසිරි ගහන ගැහිල්ල, මන්ත්‍රීවරු තිස්සමහාරාම පොළෙන් ගහන ගැහිලි ආරංචි වුණොත් අපේ රෙදි ගැලවෙනවා’ කියලයි එදා කතාව වුණේ. ඒ වගේම 2004 අප්‍රේල් සිට 2005 ජුනි දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගහපු ගැහිලි අපි දන්නවා. විජේදාස රාජපක්ෂ ගෙන ලක්ෂ 25ක් අරගෙන දූෂණයට විරුද්ධව කතා කළ බව අපි දන්නවා. දුෂණ විරෝධය ගැන කතා කරන මේ අය ලෝක හොරු සෙට් එකක් බව ඔබ සැම මතක තබා ගන්න.

    http://l a n k a c n e w s.com/%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A-%E0%B6%89%E0%B6%B4%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99/
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් කෝ උත්තර ඇයි උබේ අනුර කුමාරය ඇත්ත එලි නොකරන්නෙ ඌත් මහින්ද එක්ක ඩීල් නිසා නේද...

    ටිරාන් අලස් ලා දැන් ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ ..ඉතින් බන් උන් කොහොමද එක දැන් ඔප්පු කරන්නේ

    ශ්‍රී පතිලා ඉන්නේ ස්වර්ගස්ථ කරලා සමාදානයේ සතපවලා

    පොඩ්ඩක් මොලෙන් හිතපන් අපරාදේ පුස්කයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිරාන් අලස් ලා දැන් ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ ..ඉතින් බන් උන් කොහොමද එක දැන් ඔප්පු කරන්නේ

    ශ්‍රී පතිලා ඉන්නේ ස්වර්ගස්ථ කරලා සමාදානයේ සතපවලා

    පොඩ්ඩක් මොලෙන් හිතපන් අපරාදේ පුස්කයි

    අහන දේට උත්තර දීගන්ඩ් බැරි තමන් මන්ද මානසිකද බන් උබ..:baffled::baffled::baffled:. මම අහන්නෙ අනුර කුමාර ඒක ඔප්පු නොකරන්නෙ අනුරත්, ටිරාන් අලස් වගේම ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ නිසාද ?????? අනුර කුමාර ඒක ඔප්පු නොකරන්නෙ ඇයි ????උබේ තරකයට අනුව ඌ ඉන්නෙත් මහින්දගෙ ඔඩොක්කුවෙ නිසා.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ‘තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කරපු හොර වැඩ ටික’

    මේ ඛේදනීය ඉරණමට ජවිපෙ ඇදලා දාපු නායකයන්ගේ කලිසම් ගැලවීම ගමේ සිටින නියම ජේ.වී.පී. කාරයන්ගේ අද දවසේ වගකීම වෙලා තියෙනවා. දැන් කියනවා ‘දූෂණය පරදන ජවය’ ලු. එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සිදු වන දූෂණය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය පැය ගණන් කතා වුණා. ‘සභාපති ජයසිරි ගහන ගැහිල්ල, මන්ත්‍රීවරු තිස්සමහාරාම පොළෙන් ගහන ගැහිලි ආරංචි වුණොත් අපේ රෙදි ගැලවෙනවා’ කියලයි එදා කතාව වුණේ. ඒ වගේම 2004 අප්‍රේල් සිට 2005 ජුනි දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගහපු ගැහිලි අපි දන්නවා. විජේදාස රාජපක්ෂ ගෙන ලක්ෂ 25ක් අරගෙන දූෂණයට විරුද්ධව කතා කළ බව අපි දන්නවා. දුෂණ විරෝධය ගැන කතා කරන මේ අය ලෝක හොරු සෙට් එකක් බව ඔබ සැම මතක තබා ගන්න.

    http://l a n k a c n e w s.com/%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A-%E0%B6%89%E0%B6%B4%E0%B6%AF%E0%B7%93-%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99/

    බොල ගොන්ටෝ ...2010 ජනාධිපතිවරනෙට ලක්ෂ 25 අරගත්තේ විජේදසගේ සල්ලි නෙමේ උගේ යාලු ව්‍යපරකියක්ගේ සල්ලි ...එක ගැන විජේදසත් පිළිගත්තා අනික එක පක්ෂෙට දුන්න ආදර ...උඹ කෝටියක් දෙනවනම් අදාර විදිහට JVP එක ගන්නවා ....මොනවද අවුල .....ලක්ෂ 25 ලොල් ....

    ගහන ගැහිලි දේශපාලන මණ්ඩලයේ සාකච්චා නොවන එකයි අපි කතාකල යුත්තේ එහෙම සාකච්චා කාරණං එක හොද දෙයක් ...එහෙම සාකච්චා කරලා තමයි විමලයලා වගේ එවුන්ව පුකට පයින් ගහලා එලියට දැම්මේ ...යකෝ තිස්සමහාරාමේ ගහලත් ලංකාවේ එකට ගෙනවානම් අනිත් ඒවා කොහොම ගැහිල්ලක් ගහනවා ඇතිද ? ගොන් තර්ක
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොල ගොන්ටෝ ...2010 ජනාධිපතිවරනෙට ලක්ෂ 25 අරගත්තේ විජේදසගේ සල්ලි නෙමේ උගේ යාලු ව්‍යපරකියක්ගේ සල්ලි ...එක ගැන විජේදසත් පිළිගත්තා අනික එක පක්ෂෙට දුන්න ආදර ...උඹ කෝටියක් දෙනවනම් අදාර විදිහට JVP එක ගන්නවා ....මොනවද අවුල .....ලක්ෂ 25 ලොල් ....

    එතකොට ලක්ෂ 25 වැසිකියක් ඇතුලට ගිහින් ගත්තෙ අහවල් දේකටද....ජෙප්පො සල්ලි බාර ගන්නෙ වැසිකිලිය ඇතුලේ පමනයි කියල නිතියක් දාගෙනද ඉන්නෙ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ‘තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කරපු හොර වැඩ ටික’

    මේ ඛේදනීය ඉරණමට ජවිපෙ ඇදලා දාපු නායකයන්ගේ කලිසම් ගැලවීම ගමේ සිටින නියම ජේ.වී.පී. කාරයන්ගේ අද දවසේ වගකීම වෙලා තියෙනවා. දැන් කියනවා ‘දූෂණය පරදන ජවය’ ලු. එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සිදු වන දූෂණය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය පැය ගණන් කතා වුණා. ‘සභාපති ජයසිරි ගහන ගැහිල්ල, මන්ත්‍රීවරු තිස්සමහාරාම පොළෙන් ගහන ගැහිලි ආරංචි වුණොත් අපේ රෙදි ගැලවෙනවා’ කියලයි එදා කතාව වුණේ. ඒ වගේම 2004 අප්‍රේල් සිට 2005 ජුනි දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගහපු ගැහිලි අපි දන්නවා. විජේදාස රාජපක්ෂ ගෙන ලක්ෂ 25ක් අරගෙන දූෂණයට විරුද්ධව කතා කළ බව අපි දන්නවා. දුෂණ විරෝධය ගැන කතා කරන මේ අය ලෝක හොරු සෙට් එකක් බව ඔබ සැම මතක තබා ගන්න.
    .
    කෝ දැන් විජේදාස රාජපක්ෂ:rofl: ඩීල් දාසය ඇවන්ගාට් හොරු රකින්න ගිහින් බලුවෙලා අනාතමවෙල ගියා

    source එක විමල්ගෙ මඩ සයිට් එක:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    .
    කෝ දැන් විජේදාස රාජපක්ෂ:rofl: ඩීල් දාසය ඇවන්ගාට් හොරු රකින්න ගිහින් බලුවෙලා අනාතමවෙල ගියා

    source එක විමල්ගෙ මඩ සයිට් එක:rofl:

    දැන් ඌ ගියාට පස්සෙ හොරු ඔක්කොම අල්ලල කුඩුවෙ ඉන්නෙ...:lol::lol::lol::lol::lol::lol::lol: නොදකින් බන් තොපි වගේ ඔලමොට්ටලයො...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට ලක්ෂ 25 වැසිකියක් ඇතුලට ගිහින් ගත්තෙ අහවල් දේකටද....ජෙප්පො සල්ලි බාර ගන්නෙ වැසිකිලිය ඇතුලේ පමනයි කියල නිතියක් දාගෙනද ඉන්නෙ...

    ඔන්න නඩුවක් දාන්න පුළුවන්නේ ....මොකද සර්ගස්ථ ගතවෙලා නැහැ ...ඔඩොක්කු වලට පැනලා නැහැ ..දාන්නකෝ නඩුවක් :P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :dull::dull::dull::dull::dull: මිලියන දෙසීයක් :baffled::baffled::baffled::baffled:

    බැසිලා යි ගෝටයි අම්ම්බ කැරියෝ ..ඕකුන්ට වැහි නැති හෙන ගහන්න ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න නඩුවක් දාන්න පුළුවන්නේ ....මොකද සර්ගස්ථ ගතවෙලා නැහැ ...ඔඩොක්කු වලට පැනලා නැහැ ..දාන්නකෝ නඩුවක් :P:P:P:P

    වැසිකිලියක් ඇතුලට වෙලා සල්ලි ගත්ත කියල නඩු දාන්නෙ කොහොමද??? අනුරයි හදුන්නෙත්තියි විජේදාසගෙ වැසිකිලියට රිගල ලක්ශ 25 ගත්තෙ ඇයි කියපන්....????
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන් ඌ ගියාට පස්සෙ හොරු ඔක්කොම අල්ලල කුඩුවෙ ඉන්නෙ...:lol::lol::lol::lol::lol::lol::lol: නොදකින් බන් තොපි වගේ ඔලමොට්ටලයො...
    ඔය එන්නෙ එකා දෙන්නා:rofl: විජේදාස එලවල මහකාලෙකුත් නැති එකේ බලන් ඉමු:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැසිලා යි ගෝටයි අම්ම්බ කැරියෝ ..ඕකුන්ට වැහි නැති හෙන ගහන්න ඕනි

    මොකෝ බන් එකම දදා බලු වෙන්නෙ...ඇයි අනුර කුමාරට ඕක ඔප්පු කරන්ඩ බැරි ??? ඒ කියන්නෙ අනුර කුමාරත් ගෝඨගෙ බැසිල්ගෙ ඔඩොක්කු කුක්කෙක් ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහන දේට උත්තර දීගන්ඩ් බැරි තමන් මන්ද මානසිකද බන් උබ..:baffled::baffled::baffled:. මම අහන්නෙ අනුර කුමාර ඒක ඔප්පු නොකරන්නෙ අනුරත්, ටිරාන් අලස් වගේම ඉන්නේ මහින්දගේ ඔඩොක්කුවේ නිසාද ?????? අනුර කුමාර ඒක ඔප්පු නොකරන්නෙ ඇයි ????උබේ තරකයට අනුව ඌ ඉන්නෙත් මහින්දගෙ ඔඩොක්කුවෙ නිසා.....

    උඹනම් හෙනම ගොනෙක් ...ගොනෝ ශාක්ෂි කාරයෝ විත්තියේ ඔඩොක්කුවේ ඉන්නකොට නඩු දාන්න පුලුවන්ද ? අනික ලංකාවේ අධිකරණය ...පුකේ ඉදාලා පිස්සු උඹට :P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එන්නෙ එකා දෙන්නා:rofl: විජේදාස එලවල මහකාලෙකුත් නැති එකේ බලන් ඉමු:rofl:

    මොකාද අල්ලපු ගිය ආණ්ඩුවෙ එකා දෙන්න කියපන් බලන්ඩ...??? උබල මරි මෝඩයි බන්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ බන් එකම දදා බලු වෙන්නෙ...ඇයි අනුර කුමාරට ඕක ඔප්පු කරන්ඩ බැරි ??? ඒ කියන්නෙ අනුර කුමාරත් ගෝඨගෙ බැසිල්ගෙ ඔඩොක්කු කුක්කෙක් ...

    ටිකක් ලැජ්ජයි නේද කොටින්ට මිලියන ගණන් දුන්න ජාතික අලවන්තයෝන්ගේ කෙරුවාවල් වමරනකොට

    තු නොදකින් කටු කන හැත්ත
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකෝ බන් එකම දදා බලු වෙන්නෙ...ඇයි අනුර කුමාරට ඕක ඔප්පු කරන්ඩ බැරි ??? ඒ කියන්නෙ අනුර කුමාරත් ගෝඨගෙ බැසිල්ගෙ ඔඩොක්කු කුක්කෙක් ...
    එරොසන් එකපක්ශෙක සාමාජිකත්වෙක සාමාජිකත්වෙ තියාගෙන වෙන එකකින් ඉල්ලන්න බෑ කියපු නීතිය පෙන්නපන්:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්නයින්ගේ නිරුවත් අව -ජාතික ආලය

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකාද අල්ලපු ගිය ආණ්ඩුවෙ එකා දෙන්න කියපන් බලන්ඩ...??? උබල මරි මෝඩයි බන්...
    උදයංත වීරතුංග:rofl:

    ජම්පරෙ අන්දවල ෆ්ලයිට් එකේ ගේනවලු අන්න:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹනම් හෙනම ගොනෙක් ...ගොනෝ ශාක්ෂි කාරයෝ විත්තියේ ඔඩොක්කුවේ ඉන්නකොට නඩු දාන්න පුලුවන්ද ? අනික ලංකාවේ අධිකරණය ...පුකේ ඉදාලා පිස්සු උඹට :P:P:P:P:P

    ඉතින් බන් ලකාවට යහපාලනේ ගේන්ඩනෙ අනුර කුමාරල 2015 රනිලගෙ පස්ස එහෙම ලෙවකාල යහපාලන පාන්ඩුව ගෙනාවෙ...කුමාරට හොරු අල්ලන සබාවක සබාපතිත් උනේ....අධිකරනය ස්වාධීන කරනව අරක මේක අනිත් එක කොරනව කියල අනුරය කියුවෙ එතකොට ඒව ඔක්කොම පුස් වෙඩි, විසිල් විතරයි....