බොල ගොන්ටෝ ...2010 ජනාධිපතිවරනෙට ලක්ෂ 25 අරගත්තේ විජේදසගේ සල්ලි නෙමේ උගේ යාලු ව්යපරකියක්ගේ සල්ලි ...එක ගැන විජේදසත් පිළිගත්තා අනික එක පක්ෂෙට දුන්න ආදර ...උඹ කෝටියක් දෙනවනම් අදාර විදිහට JVP එක ගන්නවා ....මොනවද අවුල .....ලක්ෂ 25 ලොල් ....
ගහන ගැහිලි දේශපාලන මණ්ඩලයේ සාකච්චා නොවන එකයි අපි කතාකල යුත්තේ එහෙම සාකච්චා කාරණං එක හොද දෙයක් ...එහෙම සාකච්චා කරලා තමයි විමලයලා වගේ එවුන්ව පුකට පයින් ගහලා එලියට දැම්මේ ...යකෝ තිස්සමහාරාමේ ගහලත් ලංකාවේ එකට ගෙනවානම් අනිත් ඒවා කොහොම ගැහිල්ලක් ගහනවා ඇතිද ? ගොන් තර්ක


lankaawe ekata genaapu nisaada thunweniya wela paraada wune?






