පොහොට්ටුවට දෙන චන්ද

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl:
    ambo. umbala ge talks.
    anik unta wahallu kiwwata umbalane ban niyama wahallu
    යකො අපි වහල්ලුනම් ඕව බොරුය ඔහොම දේවල් වුනේ නෑය සුද්දවන්තොය කියනව. තොපි තම වහල්ලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP එක හිටපු නිසා තමයි මිනිහෝ බැදුම්කරේ එලියට ආවේ.නැත්නම් මිස්ටර් ක්ලීන් ලස්සනට ගහනව ගේම.

    ආහ් ඇත්තට ජෙප්පොද බැදුම් කරේ ඇල්ලුවෙ...ලොල් ..දැන් හොරා කන්ඩ පාර කපල දුන්නෙ කවුද බන්....රනිල එක්ක ස්ටේජ් එකට ලැගල රැට රැට සිරිකොතට රිගල ආණ්ඩුව රනිලට අර ගන්ඩ සප් එක දුන්නෙ කවුද බන්...අපිද????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    නැත්තන් UPFA ගොබ්බයෝන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් වෙයිද ? ආ උනුත් අපි වගේ ටිකක් හොරා කලා විතරයි කියලා ස්ටේජ් එකේ පොඩ්ඩක් මොනවහරි කියලා ...නිකන් ඉදි JVP හින්ද තමයි ඕවා එලියට ආවේ .....

    මහින්දානන්දලා වගේ එවුන්නේ කෝප් කමිටුවට දාලා තියෙන්නේ
    :P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආහ් ඇත්තට ජෙප්පොද බැදුම් කරේ ඇල්ලුවෙ...ලොල් ..දැන් හොරා කන්ඩ පාර කපල දුන්නෙ කවුද බන්....රනිල එක්ක ස්ටේජ් එකට ලැගල රැට රැට සිරිකොතට රිගල ආණ්ඩුව රනිලට අර ගන්ඩ සප් එක දුන්නෙ කවුද බන්...අපිද????

    ඕක පරණ තැටිය ..ඔය බොරුව වලංගු නැහැ .....විමල්ගේ ගොන් කතා උඹලට හොදයි :P:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න නියම කෙරුවාවල් බලපන් බලල පුක හපන් මැරියන්

    හපාගෙන මැරෙන්ඩ වෙලා තියෙන්නෙ උබට බන්...උබ හත්පොලේ ගාගෙන එකම විඩියෝ කැල්ලක් දදා බලු වෙනව..ඔප්පු කරපන් මිනිහො ඔප්පු කරපන්...නැතුව කියවන්ඩ එපා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආහ් ඇත්තට ජෙප්පොද බැදුම් කරේ ඇල්ලුවෙ...ලොල් ..දැන් හොරා කන්ඩ පාර කපල දුන්නෙ කවුද බන්....රනිල එක්ක ස්ටේජ් එකට ලැගල රැට රැට සිරිකොතට රිගල ආණ්ඩුව රනිලට අර ගන්ඩ සප් එක දුන්නෙ කවුද බන්...අපිද????
    රනිල එක්ක එක ස්ටේජ් නැග්ගෙ කවද්ද ජවිපෙ එක. තොපෙ මහ බයියනම් රනිල් එක්ක කලු කෝපි බිව්ව. රනිල්ගෙ නායකකම පෙරලන්න කට්ටිය එනකොට සිරිකොත ඉස්සරහ පාරට තාර දැම්මා:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක පරණ තැටිය ..ඔය බොරුව වලංගු නැහැ .....විමල්ගේ ගොන් කතා උඹලට හොදයි :P:P:P:P:P

    මම බොරු කියල නැනෙ..මොකක්ද කියපු බොරුව...කියපන් බලන්ඩ....උබනෙ ඔප්පු කරගන්ඩ තාමත් බැරිඋන විඩියෝ දදා දගලන්නෙ....මමද??? උබ නම් නියම වහල හොදේ...මාර ලස්සනට චන්දෙ ල වෙද්දි අලි නැට්ට ලස්සනට එලියෙ දාගෙන නටන්නෙ ආ....සදුන් බුවා හොදයි තව....මූනෙ රියල් ගල් කොල්ල...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොන් බිජ්ජෝ 2015 තොපේ මුසල හැත්තෑ උදේම ගිහින් බුලත් කොලේ උඩ රිලා පාර්ලිමේන්තුවට යවපු එවුන් රොතක් නෙමේද අමතිකන් අරන් තොපිව පාවලා දීලා UNP බුබ්බයමේ අන්දුකරන්නේ ...තොපේ මහා එක නෙම්ද ශ්‍රී ලංකා එක නිවටයට පුදලා ජනේලෙන් ගිහින් එල්ලිලා බෙරිහන් දීලා පක්ෂය පාවලා දුන්නේ

    2015 JVP එක වෙනම ඉල්ලුවේ කියලා අමතකනම් පුක හපාගෙන මැරියන්

    මිලියන 200කට කොටියට දිලාචන්දේ දිනපු එවුන් ගෙන් මිට වඩා ගොන් කතා නැතුව මොනවා අහන්නද

    දැන් ශ්‍රි ලoකා එක ගැන උබට තියෙන අමාරුව මොකක්ද...යකෝ අපිටවත් නැති රුදාවක්නෙ තියෙන්නෙ ස්කයිප් එකෙක් පවුලම දූශනය කරපු එකාට... :lol::lol::lol::lol:

    උඹනේ කියන්නේ 2015 ආණ්ඩු හැදුවේ JVP එකයි UNP එකයි කියලා ...මහින්දයම තමයි ආණ්ඩුව හදන්න දීලා 45ක් හිටපු එවුන්ට ආණ්ඩුව දීලා පැනල ගියේ ....

    උ තමයි ආණ්ඩුව පාවල දුන්න පොන්නයා උ තායි UNP එකත් එක්ක ඩිල් ගහලා ගෑ නිවයි ළමයිනුයි හිරේ යන්නේ නැතිව බේරාගත්තේ .....

    උඹලා නොදන්නවා නෙමේ උඹලා දැන දැනමයි ඔකුන්ගේ බෙට්ට ලොවින්නේ .....උඹලා වගේ එවුන් ගු කන ඉහද පනුවන්ටත් වඩා නිචයි ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල එක්ක එක ස්ටේජ් නැග්ගෙ කවද්ද ජවිපෙ එක. තොපෙ මහ බයියනම් රනිල් එක්ක කලු කෝපි බිව්ව. රනිල්ගෙ නායකකම පෙරලන්න කට්ටිය එනකොට සිරිකොත ඉස්සරහ පාරට තාර දැම්මා:rofl:

    2015 චන්දෙ ඉල්ලුවෙ එක වේදිකාවෙ නෙමේද බූරුවො ...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බොල ගොන්ටෝ ...2010 ජනාධිපතිවරනෙට ලක්ෂ 25 අරගත්තේ විජේදසගේ සල්ලි නෙමේ උගේ යාලු ව්‍යපරකියක්ගේ සල්ලි ...එක ගැන විජේදසත් පිළිගත්තා අනික එක පක්ෂෙට දුන්න ආදර ...උඹ කෝටියක් දෙනවනම් අදාර විදිහට JVP එක ගන්නවා ....මොනවද අවුල .....ලක්ෂ 25 ලොල් ....

    ගහන ගැහිලි දේශපාලන මණ්ඩලයේ සාකච්චා නොවන එකයි අපි කතාකල යුත්තේ එහෙම සාකච්චා කාරණං එක හොද දෙයක් ...එහෙම සාකච්චා කරලා තමයි විමලයලා වගේ එවුන්ව පුකට පයින් ගහලා එලියට දැම්මේ ...යකෝ තිස්සමහාරාමේ ගහලත් ලංකාවේ එකට ගෙනවානම් අනිත් ඒවා කොහොම ගැහිල්ලක් ගහනවා ඇතිද ? ගොන් තර්ක

    යකො අපි වහල්ලුනම් ඕව බොරුය ඔහොම දේවල් වුනේ නෑය සුද්දවන්තොය කියනව. තොපි තම වහල්ලු

    :rofl::rofl:
    මම නං පක්සේකට චන්දෙ දාන්න කියල කිව්වේ නෑ බන්. උඹල ඕන එකෙක්ට ගිහින් චන්දෙ දීපන්
    මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ පොස්ට් ටිකක් copy කලා විතරයි.

    උඹල තමයි JVP එකට චන්දෙ දෙන්න කියල මෙතන උදේ ඉඳන් රෑ වෙනකල් පොස්ට් දාන්නේ

    JVP කියන්නේ පෙන්නන්න හදන තරං සුදු චරිත වලින් පිරිච්ච පක්ෂයක් නෙමේ. මට ඕනේ ඒක පෙන්නන්න

    විමල්ගේ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඒ කාලේ හොරු ගැන සැහෙන කතා කාල කියල.
    උඹල කියනවා විමල් වගේ හොරු එලියට දැම්මලු ඒක නිසා

    wikileaks එකේ JVP හොරු ගැන දැම්මම ඒක කලේ පෙරටුගාමිලු

    කේන්ති ගිහිල්ල දාන පොස්ට් වලින් කව්ද වහල්ලු කියලා පේනවා.
    තමන් කැමති පක්සේ defend කරන්න ඔහේ කටට එන ඕන එකක් කියන එවුන්ට කියන්නේ වහල්ලු කියල තමයි බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපාගෙන මැරෙන්ඩ වෙලා තියෙන්නෙ උබට බන්...උබ හත්පොලේ ගාගෙන එකම විඩියෝ කැල්ලක් දදා බලු වෙනව..ඔප්පු කරපන් මිනිහො ඔප්පු කරපන්...නැතුව කියවන්ඩ එපා...

    ඔප්පු කරන්න කලින් මනුස්සයව ස්වර්ගස්ථ ගත කරලා ගෝටා මිනීමරුවා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl:
    මම නං පක්සේකට චන්දෙ දාන්න කියල කිව්වේ නෑ බන්. උඹල ඕන එකෙක්ට ගිහින් චන්දෙ දීපන්
    මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ පොස්ට් ටිකක් copy කලා විතරයි.

    උඹල තමයි JVP එකට චන්දෙ දෙන්න කියල මෙතන උදේ ඉඳන් රෑ වෙනකල් පොස්ට් දාන්නේ

    JVP කියන්නේ පෙන්නන්න හදන තරං සුදු චරිත වලින් පිරිච්ච පක්ෂයක් නෙමේ. මට ඕනේ ඒක පෙන්නන්න

    විමල්ගේ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඒ කාලේ හොරු ගැන සැහෙන කතා කාල කියල.
    උඹල කියනවා විමල් වගේ හොරු එලියට දැම්මලු ඒක නිසා

    wikileaks එකේ JVP හොරු ගැන දැම්මම ඒක කලේ පෙරටුගාමිලු

    කේන්ති ගිහිල්ල දාන පොස්ට් වලින් කව්ද වහල්ලු කියලා පේනවා.
    තමන් කැමති පක්සේ defend කරන්න ඔහේ කටට එන ඕන එකක් කියන එවුන්ට කියන්නේ වහල්ලු කියල තමයි බන්

    විකිලික්ස් වලින් කියන්න දෙයක් නැහැ ....ඕව ගැන වචන නැති වෙනකල් කියලා තියෙන්නේ ...

    මේවා ගැන මොකද කියන්නේ .....කාලකන්නි කොටින්ට සල්ලි දීලා දීපු එවුන්ම කියනවා පස්සේ උන්ව බල්ලෝ වගේ පාරවල් වල මරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹනේ කියන්නේ 2015 ආණ්ඩු හැදුවේ JVP එකයි UNP එකයි කියලා ...මහින්දයම තමයි ආණ්ඩුව හදන්න දීලා 45ක් හිටපු එවුන්ට ආණ්ඩුව දීලා පැනල ගියේ ....

    උ තමයි ආණ්ඩුව පාවල දුන්න පොන්නයා උ තායි UNP එකත් එක්ක ඩිල් ගහලා ගෑ නිවයි ළමයිනුයි හිරේ යන්නේ නැතිව බේරාගත්තේ .....

    උඹලා නොදන්නවා නෙමේ උඹලා දැන දැනමයි ඔකුන්ගේ බෙට්ට ලොවින්නේ .....උඹලා වගේ එවුන් ගු කන ඉහද පනුවන්ටත් වඩා නිචයි ...

    මහින්දට චන්දෙන් පරාද උනාට පස්සෙ බලේ ඉන්ඩ කියලද කියන්නෙ??? මොනාද මේ මන්ද මානසික කතා... :confused::confused::confused: පැරදුන මහින්දද එතකොට මන්ත්‍රිල 45 උන්න පක්ශෙ නායක වද රනිලව අගමැති කරේ???? රටේ අගමැති පත් කරන්නෙ පැරදුන ජනාධිපතිද????? මොනාද මේ ව්ල් ලැජ්ජ නැති වහල් කතා...මහින්දගෙ ලමයි දෙන්නෙක් හිරේ උන්නනෙ...ඒව අමතකද උබ නම් රියල් ගල් කොල්ලෙක් බන්...රියල් වහල...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl:
    මම නං පක්සේකට චන්දෙ දාන්න කියල කිව්වේ නෑ බන්. උඹල ඕන එකෙක්ට ගිහින් චන්දෙ දීපන්
    මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ පොස්ට් ටිකක් copy කලා විතරයි.

    උඹල තමයි JVP එකට චන්දෙ දෙන්න කියල මෙතන උදේ ඉඳන් රෑ වෙනකල් පොස්ට් දාන්නේ

    JVP කියන්නේ පෙන්නන්න හදන තරං සුදු චරිත වලින් පිරිච්ච පක්ෂයක් නෙමේ. මට ඕනේ ඒක පෙන්නන්න

    විමල්ගේ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඒ කාලේ හොරු ගැන සැහෙන කතා කාල කියල.
    උඹල කියනවා විමල් වගේ හොරු එලියට දැම්මලු ඒක නිසා

    wikileaks එකේ JVP හොරු ගැන දැම්මම ඒක කලේ පෙරටුගාමිලු

    කේන්ති ගිහිල්ල දාන පොස්ට් වලින් කව්ද වහල්ලු කියලා පේනවා.
    තමන් කැමති පක්සේ defend කරන්න ඔහේ කටට එන ඕන එකක් කියන එවුන්ට කියන්නේ වහල්ලු කියල තමයි බන්
    මේ ත්‍රෙඩ් එකේ මුල් පොස්ට් එක බලපන්. ඒකෙ කොහෙද ජවිපෙට චන්දෙ දෙන්න කියල තියෙන්නෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පු කරන්න කලින් මනුස්සයව ස්වර්ගස්ථ ගත කරලා ගෝටා මිනීමරුවා ....

    මේ ඉන්නෙ මෙලොව ඉන්න දන්න කෙනෙක්,තව මoගල දනනව... අනුර කුමාරය දන්නව ඔප්පු කරපල්ලකො බුර බුරා ඉන්න වෙලාවෙ...:cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl:
    මම නං පක්සේකට චන්දෙ දාන්න කියල කිව්වේ නෑ බන්. උඹල ඕන එකෙක්ට ගිහින් චන්දෙ දීපන්
    මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ පොස්ට් ටිකක් copy කලා විතරයි.

    උඹල තමයි JVP එකට චන්දෙ දෙන්න කියල මෙතන උදේ ඉඳන් රෑ වෙනකල් පොස්ට් දාන්නේ

    JVP කියන්නේ පෙන්නන්න හදන තරං සුදු චරිත වලින් පිරිච්ච පක්ෂයක් නෙමේ. මට ඕනේ ඒක පෙන්නන්න

    විමල්ගේ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඒ කාලේ හොරු ගැන සැහෙන කතා කාල කියල.
    උඹල කියනවා විමල් වගේ හොරු එලියට දැම්මලු ඒක නිසා

    wikileaks එකේ JVP හොරු ගැන දැම්මම ඒක කලේ පෙරටුගාමිලු

    කේන්ති ගිහිල්ල දාන පොස්ට් වලින් කව්ද වහල්ලු කියලා පේනවා.
    තමන් කැමති පක්සේ defend කරන්න ඔහේ කටට එන ඕන එකක් කියන එවුන්ට කියන්නේ වහල්ලු කියල තමයි බන්

    විමල් කියන්නේ අමු හොරෙක් හොරෙක්ගෙ මදය නිවේදන උඹලා වගේ ගොන්නු පිළිගනී .......මොකවත් නැතුව කොමිනිකේෂන් එකක් ගෙන හිටපු එකා මහමන්දිර හදනවා අවුරුදු 4කින් ...උන් කියපු ඒවා උස්සගෙන උඹලා වත්ත වටේ දුවනවා ..අමු හරක්නේ බන්

    මේවා ගැන කියපන් අදහස

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ඉන්නෙ මෙලොව ඉන්න දන්න කෙනෙක්,තව මoගල දනනව... අනුර කුමාරය දන්නව ඔප්පු කරපල්ලකො බුර බුරා ඉන්න වෙලාවෙ...:cool::cool::cool:

    උඹේ මොලේ ගු ,

    යකෝ ඇසින් දුටු ශාක්ෂිය නැතුව ලංකාවේ නිතිය ඉස්සරහ මොනවද ඔප්පු කරන්නේ ...ගොන් කතා නොකිය ඉදපන් ....නිතිය ඉස්සරහ ස්වර්ගස්ථ ගතුන එවුන් ගෙන්න බැහැනේ ....

    අනික මේ මිනිහා ආණ්ඩුවේ ඇමති කෙනෙක් මිසක් විරුද්ධ පක්ෂේ මිනිහෙක් නෙමේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ මොලේ ගු ,

    යකෝ ඇසින් දුටු ශාක්ෂිය නැතුව ලංකාවේ නිතිය ඉස්සරහ මොනවද ඔප්පු කරන්නේ ...ගොන් කතා නොකිය ඉදපන් ....නිතිය ඉස්සරහ ස්වර්ගස්ථ ගතුන එවුන් ගෙන්න බැහැනේ ....

    අනික මේ මිනිහා ආණ්ඩුවේ ඇමති කෙනෙක් මිසක් විරුද්ධ පක්ෂේ මිනිහෙක් නෙමේ

    එතකොට මoගල කියුවෙ විඩියෝ තියෙනව කියල...එතකොට මේ අනුර කියන්නෙ ඇහින් දැකලද????නැතුවද ???