පොහොට්ටුවට 2/3 ක දැවැන්ත පරාජයක්.. 😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    12af86fd-29c1612b-3eb4894e-f7110c1d-f2981715-slpp3_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    පොහොට්ටුව 2/3 ක දැවැන්ත පරාජයක්.. හොරොම්බාව සමුපකාරයේ ප‍්‍රතිඵල මෙන්න..


    කුලියාපිටිය හොරොම්බාව විවවිධ සේවා සමුපකාරය සදහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත් වී තිබේ.

    එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය ලබා දුන් කණ්ඩාම ඡන්ද 70ක් ලබා ගනිද්දී ඊට විරුද්ධ කණ්ඩායමක් ඡන්ද 700 ක් ලබාගෙන තිබිණි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා එම සමුපකාර මැතිවරණය දිනවීම වෙනුවෙන් ඉතා උනන්දුවෙන් වැඩ කටයුතු කර ඇතැයි ද වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව සෙසු කණ්ඩායම් එක්ව තරග කර ඇති අතර එහිදී ඔවුන් ආසන 70ක් ජයගෙන ඇත.

    -lcn-
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද අනුරද දිනල තියෙන්නෙ 80% දිනනව කියලනෙ කිවෙ 🤭🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,590
    113
    තවත් ලැජ්ජ නැතුව පොහොට්ටු හොරුන්ට ඡන්දේ දුන්න 1/3 හොයාගෙන චීන ගූ කවන්න ඔනේ.


    කවුද අනුරද දිනල තියෙන්නෙ 80% දිනනව කියලනෙ කිවෙ 🤭🤭
    තක්කඩි මිනීමරු දේශද්‍රොහී රාජ ෆක් ස' කම්බාහොරුන් ගේ අසූචි ලෙවකන නූගත් කුලී කොමෙන්ට් බේසිකයා ඉජුක් ඉජුක් 🤭🤭