පොහොට්ටුවෙ මීළඟ ජනපති අපේක්ෂක නාමල් ද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මචංලා මේ දවස්වල පොහොට්ටුවෙන් ලොකු කැම්පේන් එකක් කරන් යනව නේද ආසියානු කුසලාන දිනුවෙ නාමල් නිසා කියල. මොන පදක්කම ලංකාවට ගෙනාවත් මිනිහ එතන ලකුණු ටික දාගන්න ෆුල් ට්රයි එකක් දෙනවානෙ. මතකනෙ අර කොමන්වෙල්ත් ලෝකඩ එකක් ගෙනාපු පොඩි කෙල්ල පොරට දණගහල වදින ඒවයෙ ෆොටෝ හෙම ශෙයා කරා පහුගිය දවස්වල. ලොකු මතයක් හදන්න හදනවා නේද බන් වැටුණු ක්රීඩාව ගොඩගත්ත නාමල තමයි වැටුන රට ගොඩගන්නත් සුදුසු වගේ. ගෝඨාභය එන්න කලිනුත් ඔය වගේ මතයක් හැදුව උඹලට මතකද කොළඹ ලස්සන කරපු ගෝඨාභය දවසක රටම ලස්සන කරනවා වගේ අදහසක් . මේ දේවල් වලින් ෂුවර් කරන්න පුළුවන් බන්මුන්ගෙ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක නාමල් තමයි
     
    • Haha
    Reactions: Xi Jinping

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    මචංලා මේ දවස්වල පොහොට්ටුවෙන් ලොකු කැම්පේන් එකක් කරන් යනව නේද ආසියානු කුසලාන දිනුවෙ නාමල් නිසා කියල. මොන පදක්කම ලංකාවට ගෙනාවත් මිනිහ එතන ලකුණු ටික දාගන්න ෆුල් ට්රයි එකක් දෙනවානෙ. මතකනෙ අර කොමන්වෙල්ත් ලෝකඩ එකක් ගෙනාපු පොඩි කෙල්ල පොරට දණගහල වදින ඒවයෙ ෆොටෝ හෙම ශෙයා කරා පහුගිය දවස්වල. ලොකු මතයක් හදන්න හදනවා නේද බන් වැටුණු ක්රීඩාව ගොඩගත්ත නාමල තමයි වැටුන රට ගොඩගන්නත් සුදුසු වගේ. ගෝඨාභය එන්න කලිනුත් ඔය වගේ මතයක් හැදුව උඹලට මතකද කොළඹ ලස්සන කරපු ගෝඨාභය දවසක රටම ලස්සන කරනවා වගේ අදහසක් . මේ දේවල් වලින් ෂුවර් කරන්න පුළුවන් බන්මුන්ගෙ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක නාමල් තමයි
    lol.. oka amu gona, sajith 2
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචංලා මේ දවස්වල පොහොට්ටුවෙන් ලොකු කැම්පේන් එකක් කරන් යනව නේද

    a ලොකු කැම්පේන් ekema diguwak neda me thread ekath?

    a madiwata campaing eke kuliyata weda @2osama 1st comment 1 dala
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අනිත් පැත්තෙන් එන්නේ සජිත්නේ 😂 ඌද හොඳා කියන්නේ.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    නාමල් එනව කියන්නෙ සජිත් ලීඩ් එකකුත් තියල දිනනව තමයි 🤣🤣🤣

    සජුත් හරියන්නෙත් නෑ තමයි 🤣🤣ඒත් එන්නෙ නාමල් කියන්නෙ සජිත්ට ජනාදිපති කම බන්දේසියක තියල දුන්න වගේ තමයි 🤣🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නාමල් එනව කියන්නෙ සජිත් ලීඩ් එකකුත් තියල දිනනව තමයි 🤣🤣🤣

    සජුත් හරියන්නෙත් නෑ තමයි 🤣🤣ඒත් එන්නෙ නාමල් කියන්නෙ සජිත්ට ජනාදිපති කම බන්දේසියක තියල දුන්න වගේ තමයි 🤣🤣
    මහින්ද රාජපක්ෂට ඡන්දේ දීපු මිනිස්සු නාමල්ට නොදී ඉන්නේ නෑ බන් 😂 පැරදුනා කියමු පොර විපක්ෂ නායක වෙනවා වෙලාව ආවම ජනාධිපති වෙනවා ඊලඟ පහෙන් නැත්නම් දහයෙන් 😂 ලියලා තියාගනින්
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මහින්ද රාජපක්ෂට ඡන්දේ දීපු මිනිස්සු නාමල්ට නොදී ඉන්නේ නෑ බන් 😂 පැරදුනා කියමු පොර විපක්ෂ නායක වෙනවා වෙලාව ආවම ජනාධිපති වෙනවා ඊලඟ පහෙන් නැත්නම් දහයෙන් 😂 ලියලා තියාගනින්
    මෙහේ ගමේ බයියො නම් ඔය හරක නිසා තමයි මහින්ද මාත්තිය පැරදුනේ කිය කිය බැන බැන හිටියේ...ඔව් ඉතින් මූ එනවා පලවෙනි පාර පරදිනවා .. සජිය දිනනව.. ඌ නානවා.. ඒ මාර්ගෙන් ඊලගට මූ එනවා... ඕක තමයි ඉතින් කොහොමත් වෙන්නේ.. විශේශම දෙයක් සිද්ද උනේ නැතෝතින් ...