මචංලා මේ දවස්වල පොහොට්ටුවෙන් ලොකු කැම්පේන් එකක් කරන් යනව නේද ආසියානු කුසලාන දිනුවෙ නාමල් නිසා කියල. මොන පදක්කම ලංකාවට ගෙනාවත් මිනිහ එතන ලකුණු ටික දාගන්න ෆුල් ට්රයි එකක් දෙනවානෙ. මතකනෙ අර කොමන්වෙල්ත් ලෝකඩ එකක් ගෙනාපු පොඩි කෙල්ල පොරට දණගහල වදින ඒවයෙ ෆොටෝ හෙම ශෙයා කරා පහුගිය දවස්වල. ලොකු මතයක් හදන්න හදනවා නේද බන් වැටුණු ක්රීඩාව ගොඩගත්ත නාමල තමයි වැටුන රට ගොඩගන්නත් සුදුසු වගේ. ගෝඨාභය එන්න කලිනුත් ඔය වගේ මතයක් හැදුව උඹලට මතකද කොළඹ ලස්සන කරපු ගෝඨාභය දවසක රටම ලස්සන කරනවා වගේ අදහසක් . මේ දේවල් වලින් ෂුවර් කරන්න පුළුවන් බන්මුන්ගෙ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක නාමල් තමයි
