පොහොට්ටුවෙ ලකුන!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    පොහොට්ටුවෙ ලකුන!

    පොහොට්ටුවෙ ලකුන වෙනස් වෙයි වගෙ..සමහර විට වයසක අය කොන්ෆියුස් වෙයි සහ හිතේ පොඩි චකිතයක් හැදෙයි.. නමුත් දැන් ඉඳලම අලුත් ලකුන මර්කට් කලොත් සමහර විට බලාපොරොත්තු වුනු චන්ද ගාන ගන්න පුලුහන් වෙයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගොන් වැඩක් ලකුණ වෙනස් කලොත්...ඔය my3 හදන්නේ ලකුණ වෙනස් කරලා අන්තිම මොහෙතේ සජිත්ට පනින්න :lol:

    මහින්ද 03 වෙනි පාරටත් අහු වෙන්න යන්නේ :shocked:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඔව් දැන් ලකුණ වෙනස් කරන්න ඕන නැ . SLFP එකේ කොහොමත් UNP පනින සෙට් එකක් ඉන්නවා. ඉතුරු ටික කොහොමත් පොහොට්ටුවට එකතු වෙයි.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔව් දැන් ලකුණ වෙනස් කරන්න ඕන නැ . SLFP එකේ කොහොමත් UNP පනින සෙට් එකක් ඉන්නවා. ඉතුරු ටික කොහොමත් පොහොට්ටුවට එකතු වෙයි.

    දයාසිරි දුමින්ද මුංනේ කොහොමත් යන්න ඉන්නේ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බැසිල් බයෙන් වගේ කතා කරන්නේ.ගෝටාට එන්න බැරි උනොත් සොරිම තමයි.ආය ලක්ෂ 30න් එහා ගන්න බෑ.:lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බැසිල් බයෙන් වගේ කතා කරන්නේ.ගෝටාට එන්න බැරි උනොත් සොරිම තමයි.ආය ලක්ෂ 30න් එහා ගන්න බෑ.:lol:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ලකුන වෙනස් කරලා හරි සන්ධානෙකට යනවා නම් හොඳයි.
    ශ්‍රී ලංකා එක වෙනම ඉල්ලුවොත් ලක්ශ 4ක් වත් චන්ද කැඩෙයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාගෙ සපෝට් එක කාට උනත් වැදගත් මොකද ලක්ෂ 4~5කින් තමා දෙකට බෙදිච්ච මෝඩ සිංහලු නිසා අන්තිමට දිනන එකාට ගොඩයන්ඩ පුලුවන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මම හිතන්නේ මේ වෙලාවේ ලකුණක් බදාගෙන දගලන්න ඕනේ නැහැ. දෙපැත්තම නම්‍යශීලී වෙන්න ඕනේ. මිනිස්සු බලන් ඉන්නේ ආණ්ඩුව පෙරලන්න. ගංජා කොලෙන් ඉල්ලුවත් මිනිස්සු කතිරේ ගහනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    සිරාගෙ සපෝට් එක කාට උනත් වැදගත් මොකද ලක්ෂ 4~5කින් තමා දෙකට බෙදිච්ච මෝඩ සිංහලු නිසා අන්තිමට දිනන එකාට ගොඩයන්ඩ පුලුවන්.

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    බැසිල් බයෙන් වගේ කතා කරන්නේ.ගෝටාට එන්න බැරි උනොත් සොරිම තමයි.ආය ලක්ෂ 30න් එහා ගන්න බෑ.:lol:

    කවුරු අවත් නාවත් ... උබලට නම් ඔරිජිනල් අයිඩී එකෙන් එන්න බැරිවෙන්න දෙයියනේ කියල UNP නායකයෝ වැඩේ දීල තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු අවත් නාවත් ... උබලට නම් ඔරිජිනල් අයිඩී එකෙන් එන්න බැරිවෙන්න දෙයියනේ කියල UNP නායකයෝ වැඩේ දීල තියෙනවා.

    :yes::yes: ගූ ඇන් පී කාරයො නැත්තටම නැතිවෙලා ඉන්නෙ..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම හිතන්නේ මේ වෙලාවේ ලකුණක් බදාගෙන දගලන්න ඕනේ නැහැ. දෙපැත්තම නම්‍යශීලී වෙන්න ඕනේ. මිනිස්සු බලන් ඉන්නේ ආණ්ඩුව පෙරලන්න. ගංජා කොලෙන් ඉල්ලුවත් මිනිස්සු කතිරේ ගහනවා.

    :yes::yes::yes:ලකුන කන්ඩද.. ගූඇන්පී එක පරද්දන්ඩ පුලුවන් ලේසියෙන්ම දෙගොල්ලො සෙට් උනොත්. ආයෙත් ඕකුන් බලේට ආවොත් කරල තියෙයි:growl::growl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම හිතන්නේ මේ වෙලාවේ ලකුණක් බදාගෙන දගලන්න ඕනේ නැහැ. දෙපැත්තම නම්‍යශීලී වෙන්න ඕනේ. මිනිස්සු බලන් ඉන්නේ ආණ්ඩුව පෙරලන්න. ගංජා කොලෙන් ඉල්ලුවත් මිනිස්සු කතිරේ ගහනවා.

    :yes::yes::yes: ow ita wada yajana karala thiyenne bulath kole eka minisu danawa pohotuwata wada parana indala thiyana eka nissa.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොහොට්ටුව වෙනුවට පොල් ලෙල්ලක් දැම්මත් මේ පාර 80% වඩ ජන්දෙ ගන්නවා