පොහොට්ටුවේ නායක තුමා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Gasa84:22802337 said:
    මහින්ද ලඟට ආපු එවුන් ආවෙ බෙදුම්වාදය අතැරලා, එහෙම එකක් තිබ්බත් ඒක ඉෂ්ඨ කර ගන්න බෑ, ඔව් ඔව් JVP එක තමයි පට්ටම, කම්බ හොරු ටිකකට සපෝර්ට් කරලා දැන් මොකුත් නොදන්න බබාලා, ඒකාලේ මිනී මරලා , රජයේ දේපළ විනාශ කරලා දැන් කියනවා ඒවා අමතක කරන්නලු , හැබැයි මහින්දලා ඒ තරම් වැරදි කරලා නෑ ඒ පොඩි වැරදිත් අමතක කරන්න පුලුවන් අපිට එහෙනම්

    බෙදුම් වාදය අත ඇරලා මහින්ද ? මහින්ද බෙදුම් වාදය භාවිතා කරනවා තවම ...බලයේ ඉන්න ...අපිටනම් මතකයි සුනාමි සහන මණ්ඩලය ගැන එහෙම එතකොට කුක්කා වගේ නැට්ට පුකේ ගහගෙන අගමැති කම් කරපු හැටි එක්කෝ උඹ දන්නේ නැහැ නැත්තන් දෙසපලනිකව අමතක කරලා ,,,

    UNP එක පක්ෂය තහනම් කලහම වෙන මොකද කරන්නේ කැරැල්ල තමා එකම විසදුම ..කැරැල්ලකදී අලින්ගනයේ යෙදෙන්න බැහැ මිනි මැරෙනවා දේපල හානි වෙනවා ...JVP එක කැරලි කාරයෝ නම් 1994,2005 දී මහින්ද උන්ගෙන් උදවු ගත්තේ මොකෝ........ආආ ඒ කන්න ඕනි උනහම කබරයා තලගොයා වෙනවනේ නේද

    හැමදාම උඹලා ලිඳ ලඟ සංගමේ වගේ තමයි, චෝදනා කර කර ඉන්නවා විතරයි උඹලෑ හොරු අල්ලන කමිටුවේ ඉන්න නායක සහෝදරයාට කියාන්කො අල්ලන්න කියලා, ඔව් 2005 දි මහින්දගෙ පැත්තේ ඊට කලින් චන්ද්‍රිකාට ඊට පස්සෙ මෛත්‍රීට දැන් රනිල්ට ඒක තමයි කියන්නේ උඹලෑ පක්ෂේ වීදි ගණිකාවක් වගේ කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුවට චන්දෙ දෙන්න ඉන්න උන්ට ඔය ජී එල් පීරිස් ගෙන් වැඩක් නෑ උන් චන්දෙ දෙන්නේ මහින්දගේ නමට :yes: නිකන් අපරාදේ වචන.

    මහින්දගේ වැරදි ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාන්න එතකොට නන චන්ද ටිකක් කඩාගන්න පුළුවන් වෙයි :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mma dakapu widiyatanam GL Peiris thamange bedumwaadii mathaya wenas karagaththa pasu kaaleenawa.

    JVP hondai namuth samajawaadaya practical da?

    කවුද බන් බෙදුම්වාදය ඇත ඇරලා තියෙන්නේ ....මොකද්ද උඹලා කියන බෙදුම් වාදය .....
    ජාතින් අනුව මිනිස්සු බෙදනවා
    ආගම අනුව මිනිස්සු බෙදනවා
    දකුණේ ,උඩරට මිනිස්සු කියලා මිනිස්සු බෙදනවා

    අන්තිමට මිනිස්සු නිජබිම් අයිතිය වෙනුවෙන් සටන් කරනවා

    බෙදා වෙන්කර පාලනය දෙසපලකයාගේ අවියයි ...ඒ අවියට කැපෙන්නේ මෝඩ චන්දදායකයි ......මිනිස්සු උගත් නොවන තුරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් වැඩක් නැහැ බ්‍රෝ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    Gasa mae para mage chandhe JVP'ta mokada mokada ape pathata UNP ilanne Malu wikunapu 1kek Pohottuwen ilanne Kudu mudalali 1kekge Malli kenek UPFA ilanne parawal wala rasthiyadu gahana 1kek..Jvp dala inne wadak karapu 1kek ape pathata ithin mage chandhe ube Skype paksheta
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොහොට්ටුවට චන්දෙ දෙන්න ඉන්න උන්ට ඔය ජී එල් පීරිස් ගෙන් වැඩක් නෑ උන් චන්දෙ දෙන්නේ මහින්දගේ නමට :yes: නිකන් අපරාදේ වචන.

    මහින්දගේ වැරදි ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාන්න එතකොට නන චන්ද ටිකක් කඩාගන්න පුළුවන් වෙයි :yes:

    එළකිරියේ පොස්ට් දාලා එක චන්දයක් කඩන්න බහ බන් ...චන්දෙ පටන් ගන්නකොටම චන්දෙ දෙන එවුන් තීරණය වෙලා ඇති ....

    දේශපාලකයාගේ තත්වේ ගැන කතා කරන්න බැලුවේ ...අවුලක් නැහැනේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Dharatha:22802360 said:
    Gasa mae para mage chandhe JVP'ta mokada mokada ape pathata UNP ilanne Malu wikunapu 1kek Pohottuwen ilanne Kudu mudalali 1kekge Malli kenek UPFA ilanne parawal wala rasthiyadu gahana 1kek..Jvp dala inne wadak karapu 1kek ape pathata ithin mage chandhe ube Skype paksheta

    UNP කුණු ගොඩවල්වලට අන්තිමට එල්ලෙන්න තියෙන්නෙ Jvp එකේ තමයි මොකද පක්ෂ දෙකේම වෙනසක් නැ නෙ ලොල්
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    සමාජවාදයට කැමති නැත ... ඒක නිසා jvp එකට දෙන්නේ නෑ ...

    අනිත් ටිකෙන් එකකට හෝ දහය විස්ස තිහ හතලිහ කියල ගහල එන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa mae para mage chandhe JVP'ta mokada mokada ape pathata UNP ilanne Malu wikunapu 1kek Pohottuwen ilanne Kudu mudalali 1kekge Malli kenek UPFA ilanne parawal wala rasthiyadu gahana 1kek..Jvp dala inne wadak karapu 1kek ape pathata ithin mage chandhe ube Skype paksheta

    මේ චන්දෙනම් මචන් ගමෙන් හොදම එකාගේ පක්ෂෙට දෙන එක තමයි හොද පක්ෂේ මොක උනත් . UNP නොවන මොකද UNP එකට දුන්නොත් මහබැංකු මංකොල්ලය මිනිස්සු අනුමත කළා කියල පහුවෙනිදම උන් කියනවා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමාජවාදයට කැමති නැත ... ඒක නිසා jvp එකට දෙන්නේ නෑ ...

    අනිත් ටිකෙන් එකකට හෝ දහය විස්ස තිහ හතලිහ කියල ගහල එන්න ඕනි

    සමාජ වාදයේ කැමති නැති තැන් 5කුයි
    ධන වාදයේ කැමති වෙන්න හේතු 5කුයි

    කියන්න පුලුවන්ද බ්‍රෝ ,,,,,,සිරාවටම නොදන්නා කමට දැනගැනීම සදහා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP කුණු ගොඩවල්වලට අන්තිමට එල්ලෙන්න තියෙන්නෙ Jvp එකේ තමයි මොකද පක්ෂ දෙකේම වෙනසක් නැ නෙ ලොල්

    1994,2005 :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගොන් තර්ක එපා බන් :lol::lol::lol: මහින්දයි ,රනිලුයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    JVP එකේ තව ගොං ආතල් එකක් තියෙනවා, ඡන්දයක් ලං වෙච්ච ගමන්, "මේ පාර මගේ ඡන්දෙත්, ජේවීපී එකට" බලන් ගියාම ඒ යකා එදා ඉඳන් දීලා තියෙන්නේ JVP එකට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Gasa84:22802382 said:
    UNP කුණු ගොඩවල්වලට අන්තිමට එල්ලෙන්න තියෙන්නෙ Jvp එකේ තමයි මොකද පක්ෂ දෙකේම වෙනසක් නැ නෙ ලොල්

    1994,2005 :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගොන් තර්ක එපා බන් :lol::lol::lol: මහින්දයි ,රනිලුයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත

    JVP එක කියන්නේ , UNP එකේ විකල්ප පක්ෂය, අණ්ඩුවත් බණින්නෙ මහින්දට, ජේවීපී එකත් බණ්න්නෙ මහින්දට, TNA ඔක්කොම බණිනේ මහින්දට ඉතින් හිතා ගන්නින්කො සැබෑ විපක්ෂය මොකක්ද කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එක කියන්නේ , UNP එකේ විකල්ප පක්ෂය, අණ්ඩුවත් බණින්නෙ මහින්දට, ජේවීපී එකත් බණ්න්නෙ මහින්දට, TNA ඔක්කොම බණිනේ මහින්දට ඉතින් හිතා ගන්නින්කො සැබෑ විපක්ෂය මොකක්ද කියලා

    විමල් විරවන්සලගේ කතා දිහා කට උල්කරගෙන බලන් ඉන්න එවුන්ට වෙන මොකුත් පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ ......:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එකේ තව ගොං ආතල් එකක් තියෙනවා, ඡන්දයක් ලං වෙච්ච ගමන්, "මේ පාර මගේ ඡන්දෙත්, ජේවීපී එකට" බලන් ගියාම ඒ යකා එදා ඉඳන් දීලා තියෙන්නේ JVP එකට

    කවුද අපි ..කොහෙද බන් ...උඹ හෙන මෝඩ කතා කියන්නේ ...:lol::lol::lol::lol:

    එක්කෝ පොස්ට් එකට අදාලවකතකරන්න ඕනි ...GL ගැන :lol::lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    විමල් විරවන්සලගේ කතා දිහා කට උල්කරගෙන බලන් ඉන්න එවුන්ට වෙන මොකුත් පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ ......:lol::lol::lol:

    අනුර කුමාරගේ උල් කට දිහා බලන් ඉන්න එවුන්ටත් වෙන මොකුත් පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ :lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Gasa84:22802406 said:
    JVP එකේ තව ගොං ආතල් එකක් තියෙනවා, ඡන්දයක් ලං වෙච්ච ගමන්, "මේ පාර මගේ ඡන්දෙත්, ජේවීපී එකට" බලන් ගියාම ඒ යකා එදා ඉඳන් දීලා තියෙන්නේ JVP එකට

    කවුද අපි ..කොහෙද බන් ...උඹ හෙන මෝඩ කතා කියන්නේ ...:lol::lol::lol::lol:

    එක්කෝ පොස්ට් එකට අදාලවකතකරන්න ඕනි ...GL ගැන :lol::lol::lol::lol:

    හරි බන් අපි උඹ වගේ විධග්ද දේශපාලන විචාරකයෙක් කියන දේ අහලා අනිවා JVP එකට දෙනවා

    Gasa84
    Senior Member Posts: 21,944
    Join Date: Jan 2013
    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා -
    12-21-2014, 08:58 PM
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
     
    එළකිරියේ ඔය ත්‍රෙඩ් එක දන්නේ නැති එවුන් නැහැ ....උඹලා බය ඕකට තමයි එකයි JVP වෙනස රජුන් තනන රජුන් එලවන පක්ෂය ....:lol::lol::lol::lol:

    ආයි උඹට කමෙන්ට් කරන්නේ නැහැ ..උඹ හෙන ගොන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර කුමාරගේ උල් කට දිහා බලන් ඉන්න එවුන්ටත් වෙන මොකුත් පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ :lol::lol::lol:

    2005 මහින්දට චන්දෙ දුන්නේ , 2009 මහින්දට චන්දෙ දුන්නේ ( JVP නැතුවත් )

    උඹ මෙතන කලිසම ගලවලා පුක උල්කරන්නේ නැතුව ඉදපන් ගේ කාරයෝ ඉන්නවා
    :lol::lol::lol: