පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් නේද ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් නේද ? කංචන විජේසේකරත් එහෙම කියනවා | රෝහිතගේ මතය මොකක්ද ?​


    මදැයි ෆොහොට්ටුවට වෙච්ච දේ. ලොල් 🤭 🤭 🤭

     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,158
    9,494
    113
    සජබෙ සෙට් එකක් එක්ක රනිල් ආන්ඩුව හදනව
    නාමල් පොහොට්ටු සෙට් එකක් එක්ක ඇවිල්ල විපක්ශෙ වාඩි වෙනව
    සජිය අනාත වෙනව
    ඊලඟ පාර හනාදිපති රනිල්, යූ එන් පී ආන්ඩුවක්

    විපක්ශ නායක නාමල් වෙනව
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සජබෙ සෙට් එකක් එක්ක රනිල් ආන්ඩුව හදනව
    නාමල් පොහොට්ටු සෙට් එකක් එක්ක ඇවිල්ල විපක්ශෙ වාඩි වෙනව
    සජිය අනාත වෙනව
    ඊලඟ පාර හනාදිපති රනිල්, යූ එන් පී ආන්ඩුවක්

    විපක්ශ නායක නාමල් වෙනව