පොහොට්ටුවොයි ජෙප්පොයි එක්වීමට යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාගරය පව් :lol: :lol::lol:

    ne ehema wenne neha. menna innawa samalingika ponnaya @nicjosh83

    771v55.jpg
     
    • Haha
    Reactions: Cypress

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    පොහොටුවේ 50% හරි, බලමු ජේවීපී 50%
    ඉස්කෝලේ 6-7 ලවු වගේ :lol: :lol:
     
    • Haha
    Reactions: Akithama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    JVP එකේ අනුර අයියට කඩේ ගියපු සෙට් එක පොහොට්ටු වේ රෙදි හෝදන කොට කොහොමද ආතල් එක 🤣🤣🤣
    උඹලට අලි මදිවට සීනුවකුත් පුකේ ගහගත්තම කෝමද ආතල් එක 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මම හිතන්නේ ඒකේ අනික් පැත්ත වෙන්නේ. උඹට ගැලවීමක් නෑ. මෙහෙන් පොනිල් අරහෙන් සාගල මෙහෙන් අකිල අනික් පැත්තෙන් ලපයා යටින් ෆොහොට්ටු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උබ හිතන දෙය උනා නම් අද ජනපති සජිත් ප්‍රේමදාස නේ 🤣🤣

    බයියෝ පවු නේද. :lol: :lol:

    අනුරගේ පළු ඇරපු උන් FB එකේ jvp පෝස් ට් share කරලා තියනවා දැක්කම. o_O:lol:

    ඔව් ඉතින් JVP ඡන්ද ටිකත් වැටෙන්නේ රනිල් හාමුට නේ එහෙම එකේ post share කරාට අවුලක් නැහැ 🤣🤣🤣🤣
    ------ Post added on Jan 11, 2023 at 12:56 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    උබ හිතන දෙය උනා නම් අද ජනපති සජිත් ප්‍රේමදාස නේ 🤣🤣

    ඔව් ඉතින් JVP ඡන්ද ටිකත් වැටෙන්නේ රනිල් හාමුට නේ එහෙම එකේ post share කරාට අවුලක් නැහැ 🤣🤣🤣🤣
    ------ Post added on Jan 11, 2023 at 12:56 PM

    පොහොට්ටුව ඡන්දෙට ඇබැරෙන තරම් උඹේ පුක මයිනාගේ පොල්ල ලගවත් ඇබැරෙන්නේ නැතිව ඇති නේද. :lol: :lol:

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    අපි දෙන්නෙ NPP එකට තමයි ජන්දෙ. ඒත් ජේවිපී එකෙන් ඔය ගොං උත්ට්ති එක්ක එකතු වෙයි කියල නම් හිතෙන්නෙ නෑ බැරි වෙලාවත් ඒම උනොත් නම් NPP එකට ජන්දෙ දෙන්නෙ නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ හිතන දෙය උනා නම් අද ජනපති සජිත් ප්‍රේමදාස නේ 🤣🤣

    ඔව් ඉතින් JVP ඡන්ද ටිකත් වැටෙන්නේ රනිල් හාමුට නේ එහෙම එකේ post share කරාට අවුලක් නැහැ 🤣🤣🤣🤣
    ------ Post added on Jan 11, 2023 at 12:56 PM
    මම හිතන විදිය දැන් වැදගත් නෑනේ. ට්‍රැක් පනින්න එපා. හෙට අනිද්දා ෆොහොට්ටුව සජිත් එකතු උනත් මට පකක් නෑ. උඹට නං පුක දෙන්න වෙයි හම්බානක 🤭 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මම හිතන විදිය දැන් වැදගත් නෑනේ. ට්‍රැක් පනින්න එපා. හෙට අනිද්දා ෆොහොට්ටුව සජිත් එකතු උනත් මට පකක් නෑ. උඹට නං පුක දෙන්න වෙයි හම්බානක 🤭 🤭 🤭
    තරහා ගන්න එපා ඉතින් සජිත් ජනාධිපති වෙන්නේ නැහැ මේ කපෙට 🤩🤩
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තරහා ගන්න එපා ඉතින් සජිත් ජනාධිපති වෙන්නේ නැහැ මේ කපෙට 🤩🤩
    රනිල් ගැනත් උඹලා ඒ දවස්වල එහෙමනේ කිව්වේ? දැන් උඹලා ඔය පුක දීගෙන ඉන්නේ රනිල් හාමුට :ROFLMAO: 🤭
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රනිල් ගැනත් උඹලා ඒ දවස්වල එහෙමනේ කිව්වේ? දැන් උඹලා ඔය පුක දීගෙන ඉන්නේ රනිල් හාමුට :ROFLMAO: 🤭
    හරි බං ඊළග සැරේ සජිත් දිනවා උඩින් ම 🤭🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජොස්ගෙ මීටරේව එලෙව්ව දා ඉඳන් ජොස් සුවාදීනව අනාථවෙලා ඉන්නෙ
    උඹල වගේ හැමදාම කඩේ යන රනිල් වගේ නායකයෝ හිටියේ නෑනේ බන් අපිට
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔව් උඹලගේ ෆොහොට්ටුව රනිල් දිනෙව්වා වගේ 🤭 🤭
    ඔව් අපි සජිත් මුලින්ම පෙරපාසල් දාලා ලාමවිය සංවර්ධනය කරලා පුනුරුත්ථපනය කරලා ගන්නවා 🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් අපි සජිත් මුලින්ම පෙරපාසල් දාලා ලාමවිය සංවර්ධනය කරලා පුනුරුත්ථපනය කරලා ගන්නවා 🤣🤣🤣
    උඹලා හිතන් ඉන්නේ උඹලා මනසින් හරි දියුණුයි කියලද? සභාවේ සිනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: