පොහොට්ටුව බිංදුවට බැස්සිය යුතුයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදාබැලීමට ජනතාව උත්සහ නොකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අද (27) පැවසීය.

    ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් වඩාත් දැඩිම අර්බුදයට මුහුණ දී සිටින බවත් එම ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති බවත් වීරවංශ මහතා කීය.

    ජන වරමක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයෙක් රට පාලනය කරන බව කී වීරවංශ මහතා සඳහන් කළේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට අඩිතාලම යහපාලන ආණ්ඩුව සමයේ දැමූ බවත්ය.

    යහපාලන ආණ්ඩුව සමයේ ඩොලර් බිලියන 16 ක වාණිජ ණය ලබාගෙන පිලිසිඳගත් ආර්ථික අර්බුදය නැමැති බිළිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ උපත ලැබූ බවත් දියණියට දරුවා ලැබෙන තෙක් නොදන්වා යැයි කියූ මව මෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආර්ථික කඩාවැටෙන තෙක් නොදැනීම පුදුම ජනාධිපතිවරයෙක් බවත් වීරවංශ මහතා පැවසීය.

    යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා සේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට තමන් ඇතුළු පිරිස සහයෝගය දැක්වූ බව කී ඒ මහතා පැවසුවේ එය එසේ වුවද එම ආණ්ඩුව වැරදි කරද්දී මුල සිටම විරෝධය දක්වමින් පෙනී සිටි බවයි.

    රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයෙන් ගොඩගැනීමට සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බව කී ඒ මහතා රට ගොඩගැනීමේ ගැඹුරු හැගීමක් ඇති කණ්ඩායමක් නිදහස් ජනතා සන්ධානයේ සිටින බව ද සඳහන් කළේය.

    නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹදී අද (27) පැවැති විශේෂ උත්සවයේදී විමල් වීරවංශ මහතා එසේ පැවසීය

    ko me bai ponsla @erozan @nicjosh83 @2osama @weer 11 @elajani @Casinoboy @iphonebaba @Jack London @N A K A M U R A
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බව.. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අද (27) පැවසීය.
    @erozan මේක පොඩ්ඩක් බලන්න
    කාට හරි පොඩ්ඩක් වැරදිලා වගේ
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කැ*යා පොහොට්ටුවට දෙන්ඩත් එපාලු, සජියට දෙන්නත් එපාලු. ජෙප්පන්ට දෙන්නත් එපාලු. වෙන ලකුණු වලින් එන පොහොට්ටු උත්තලාට දෙන්ඩ කියලනෙ මූ කියන්නෙ @2osama
     
    • Like
    • Haha
    Reactions: Cypress and SLK_sri

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බින්දු නෙමෙයි බන් වේසියන්ව අතුගාල දාන්න ඕනෙ. චන්දෙ ඉල්ලන්න ගෙවල් ගානෙ එන උන්ගෙ කකුල් කඩල යවන්න ඕනෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    Lets Go Dance GIF
     
    • Haha
    Reactions: Xi Jinping