පොහොට්ටුව WON 🌷🙏

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1596717122452.jpg
    පොහොට්ටුව ආසන 143 ක් සමගින් ජය ගෙන ඇත.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    Emois ලොක්ක 🤩🤩🤩🤩

    අඩේ Emois කියන්නෙත් මේකමද
    පුළුවන් තරම් ගෝඨාට මහින්දට බැනලා
    මඩ ගහලා ගහලා
    දැන් පොහොට්ටුව දිනලා කියලත් දාලා ලැජ්ජාවක් නැතිව​
     
    • Like
    Reactions: 2osama and Die-hard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අඩේ Emois කියන්නෙත් මේකමද
    පුළුවන් තරම් ගෝඨාට මහින්දට බැනලා
    මඩ ගහලා ගහලා
    දැන් පොහොට්ටුව දිනලා කියලත් දාලා ලැජ්ජාවක් නැතිව​
    උගේ Fake එකක් බං 😀😀😀
    තව එකක් තියෙනවා helplesser කියලා
    yapa100 කඩේ යවන්නේ Covid-19 වලින් ආණ්ඩුවට මඩ ගහන්න helplesser JVP එකේ ඡන්ද කඩන්න 🤣🤣🤣
     
    Last edited: