පොහොට්ටු අපේක්ෂකට මරණ දඬුවම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,129
    34,709
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

    2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.


    adaderana.lk
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පාර්ලිමේන්තු තේරුනොත් මොකද වෙන්නේ :-)
    මරණ දඬුවම දුන් හින්දම ඕක දිනනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරන්න හොඳ නෑ. පව් සිද්ද වෙනවා :ROFLMAO:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මරණ දඬුවම දුන් හින්දම ඕක දිනනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මරන්න හොඳ නෑ. පව් සිද්ද වෙනවා :ROFLMAO:

    88/89 කාලේ ජෙප්පොත් මිනි මැරුවා දැන් පොඩ්ඩක් එකෙක් මැරුවම මොකද 😅

    bpHOn55.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,414
    49,798
    113
    සේදවත්ත
    අභියාචනයක් දාල ඇප ගනී කෝමහරි . ස හරි සගේ අයියා හරි සීන් එකට ජන්දෙන් පස්සේ එන්ටර් වෙනවා කැට තියලා කියන්නේ
     
    • Love
    Reactions: ryandok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    උබල අහල පහල ගෙවල් වලට ගවුම් උස්සලා අරක පෙන්නන ඒවුන්ද කොහේදෝ .මේකත් බලන්න කියන්නේ 🤣🤣🤣🤣🤣
    ඔව් බන් උබ කොහොමද හරියටම කිව්වෙ බුරියානි කාලද?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ගෝඨ දින්නොත් පහුවෙනිදට දුමින්දව එලියට දානව ඒ හින්ද සජිත් සෑර්ට දෙන්න කියල රතු / කොළ අලි ඡන්ද හිඟාකෑව ලාවට මතකයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Presidential Pardon can be given to any person. Remember MS pardoned Jayamaha who murdered his girlfriend