පොහොට්ටු අපේක්ෂකට මරණ දඬුවම

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Presidential Pardon can be given to any person. Remember MS pardoned Jayamaha who murdered his girlfriend
    ඔව් ඔව් ගෝඨා දිනල පහුවදාට දුමින්දයව නිදහස් කරනව කියල තමා නොවැම්බර් 16 ට කලින් කැම්පේන් එක කරේ. දැන් ඉතින් අගෝස්තු 6,7 වෙනකොට චොකා මල්ලි නිදහස්. එහෙම නේද...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,011
    113
    එකමත් එක රටක
    මම දන්න විදියට එල්ලන කඹයක් වත් නෑ මෙහෙ. පකිස්තානයෙන් ගෙන්වා කිව්වා කාලයක් ගෙනල්ලද දන්නේ නෑ .
    මට අලුගොසුවෙක් වෙන්න ආසයි බන් ලංකාවේ.. කුරා කුබියෙක්ටවත් කරදරයක් නැති job එක.. 😁 😁
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අපේක්ෂකත්වයට කිිසිදු බාධාවක් නොමැති බවත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ගැටළුවක් නොමැති බව රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වාසුදේව නානායක්කාර මැතිතුමා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කර සිටියේය.