ඊයෙ වෙනකන් ඕක හිටියෙ යූ ඇන් පී එකේ... අද ඌ පොහොට්ටුවට ඇවිල්ලද....?
Gota enakan iwasanna baruwa athi

පොඩ්ඩක් හිදහල්ලා
විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26
මග එනවා තම උරැම ශෝධක කටයුත්ත සදහා...
ඊයෙ වෙනකන් ඕක හිටියෙ යූ ඇන් පී එකේ... අද ඌ පොහොට්ටුවට ඇවිල්ලද....?



බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදී ඇති බව වාර්තාවේ.
පහරකෑමකට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගත කර තිබේ.
මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරවෙල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි කරන බවද පොලිසිය සඳහන් කරයි.
Source: lankatruth




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක්
නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළා.
සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.
තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.
එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බව ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටියා.
ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළා.
පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
අදාල නෑනේ පුකේසාමි..
ඊයෙ වෙනකන් ඕක හිටියෙ යූ ඇන් පී එකේ... අද ඌ පොහොට්ටුවට ඇවිල්ලද....?