පොහොට්ටු උප සංස්කෘතිය

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    27867099_1641784735858120_2060007371900629610_n.jpg


    එකනම් සිරා ඈ :lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,968
    8,311
    113
    Kotahena
    ගිය පාර චන්දෙන් කාපු කෑමට තාම කෙඳිරි ගානවා :lol::lol::lol: තොපේ ආණ්ඩුව තව ටික කාලයයි බං ඊටපස්සේ ඔක්කොම ඉවරයි :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!

    :)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්දගෙ/පොහොට්ටුවේ නමවත් නෑනෙ පළවෙනි පෝස්ට් එකේ :confused:

    ඕක තමයි හූ ඇන් පී කාරයන්ගෙ හීනමානෙ. මුන් හිතන් ඉන්නෙ මොකෙක්හරි කුණුහරුප කොමෙන්ට් දානවනම් උන් කොහෙත්ම හූ ඇන් පී වෙන්න බෑ කියල. අනිව මහින්දගෙ එකෙක් කියල. උන්ට තියෙන්නෙ අමුතුම මානසිකත්වයක්. තමන් සර්ව සම්පූර්ණ යි කියන තැන ඉඳන් අනිකව ජජ් කරන්නෙ නඩුකාර උන්නාන්සෙ වගේ. පව් ඉතින් ඒවත් ජීවිතනෙ. :lol: :lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජකේ පවිපෙ :lol::lol:
    ජෙප්පොංගෙ ලොකේ පජික් :lol::lol:
    ජෙප්පගෙ පුපේ උප සංස්කෘතිය
    :lol::lol:

    33123361_865304586991783_6961557428882112512_o.jpg