පොහොට්ටු කාරයන්ට දීල නේද බස්ටිය

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පෙට්‍ර්ල් ඉල්ලා විරෝධතාකරුවන් වැසූ පාර ගම්මු අරිති​

    image_04ec70b5f3.jpg

    (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

    මදුරන්කුලිය නගරයේ පෙට්‍ර්ල් ඉල්ලා පිරිසක් අද 21 දින විරෝධතාවයේ යෙදුණ පිරිස් මාර්ග වසා දැමිමත් සමග කෝපයට පත් වු ගම්වැසියන් පිරිසක් එයට කඩා වැදි විරෝධතාකරුවන් ඉවත් කර වාහන ගමනාගමනයට ඉඩ කඩ ලබා දුන් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

    පුත්තලම - කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් සම්පුර්ණයෙන් වසා දමා විරෝධතාවයෙ යෙදුන පිරිස මාර්ග වලින් ඉවත් කිරීමට මදුරන්කුලිය නගරයේ 100 කට ආසන්න පිරිසක් එකවර කඩා වැදි ඉවත් කර මාර්ග ගමනා ගමනයට ඉඩ ලබා දීම පොලිසියද පුදුම කරන්නට විය.

    මදුරන්කුලිය නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම් හලට දින ගනනාවක සිට පෙට්රපල් ලබා නොදිමට විරෝධය පලකරමින් යතුරු පැදි කරුවන් හා ත්රිස රෝද රථ රියදුරන් පිරිසක් අද 21 දින අලුයම මාර්ග වසා විරෝධතාවයක් ආරම්භ කර තිබුනී.

    ඒ සමගම ක්රිායාත්මක වු පුත්තලම ජ්යෙ ෂඨ පොලිස් අධිකාරි ජේ.ඒ.ජයමහ මහතා හා මදුරන්කුලිය පොලිස්ථානාධිපති ගාමිණී වික්ර මසිංහ මහත්වරු ඇතුළු පිරිස 21 උදේ 6 ට ඉන්ධන ලබා දීමට වු පොරෝන්දුව මත විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වි තිබු බව කියයි.

    පසුව ඉන්ධන නොලැබිම නිසා නැවතත් උදේ 9 ට පමන මාර්ග වසා දැමිමට කටයුතු කර තිබුනී.

    එහිදිද පොලිසිය සවස 2 ට යලි ඉන්ධන ලබා දීමට වු පොරොන්දුව මත මාර්ගයෙන් ඉවත් විම සිදුව තිබේ .

    නමුත් එම වේලාවෙදි ද ඉන්ධන නොලැබිම හේතුවෙන් යළි 3.00 පමණ වන විට පුත්තලම කොළඹ මාර්ගය කිසිදු වාහනයට ගමන් කිරීමට නොහැකි වන ලෙස වාහන දමා විරෝධතාවයේ නිරත වි සිටියදි එම පිරිස ඉවත් කිරීමට පොලිස් නිළධාරින් දැඩි වෙහෙසක් ගෙන තිබුන ආකාරය දැක ගත හැකි විනි.

    නමුත් පෙට්‍ර්ල් ඉල්ලා විරෝධතාවයේ යෙදුණු පිරිස් පොලිසියට පවසා තිබුනේ තමන්ට පෙට්‍ර්ල් ලබා දුන් පසු මාර්ගවලින් ඉවත් වන බවයි.

    මේ මොහොතේ කිසිවකුටවත් සිතා ගත නොහැකි අයුරින් කඩා වැදුන ගම්වැසියන් පිරිසක් විරෝධතාකරුවන් වෙත කඩා වැදි මාර්ගයෙන් ඉවත් වී විරෝධතා කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඉවත් කරන බවට පැවසිමත් සමග උණුසුම් තත්වයක් හට ගන්නා ආකාරය දැක ගත හැකි විය.

    කෙසේ වෙතත් අදාල විරෝධතාකරවන් බලා සිටියදීම ගම්වැසියන් මාර්ග හරස් කර තිබු වාහන ඉවත් කර සියලුම වහාන වලට ගමන් කිරීමට ඉඩ ලබා දෙන ආකාරය දැක ගත හැකි විය.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පොහොට්ටු හුළඟ වැදුන උන් තමයි ගොඩක් තැන් වල පාරවල් වැහුවේ. ඕකුන් ව අයින් කළ එක හොඳයි. ඕකුන් දන්නේ සාමාන්‍ය මිනිස්සු යන පාරවල් වහන්න තමයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    88/89 කාලේ මතක ඇති අය දන්නවා ඇති

    පාරවල් වහන්නේ, බස් ගිනි තියන්නේ, පොලිසියට පහරදුන්නේ, ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ, පාසල් ළමයි පවා පෙළපාලිවලට ගෙනිච්චේ කවුද කියල.

    රටේ තත්වය සාමාන්‍ය ජනතාවට අමාරුයි. එත් ජනතාව මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    88/89 කාලේ මතක ඇති අය දන්නවා ඇති

    පාරවල් වහන්නේ, බස් ගිනි තියන්නේ, පොලිසියට පහරදුන්නේ, ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ, පාසල් ළමයි පවා පෙළපාලිවලට ගෙනිච්චේ කවුද කියල.

    රටේ තත්වය සාමාන්‍ය ජනතාවට අමාරුයි. එත් ජනතාව මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ
    dan kale ewa kerane byson lane , ekane wade JVP eka 88/89 kere salli welata neweine. Mun salli aran kerane gon fakku
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    88/89 කාලේ මතක ඇති අය දන්නවා ඇති

    පාරවල් වහන්නේ, බස් ගිනි තියන්නේ, පොලිසියට පහරදුන්නේ, ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ, පාසල් ළමයි පවා පෙළපාලිවලට ගෙනිච්චේ කවුද කියල.

    රටේ තත්වය සාමාන්‍ය ජනතාවට අමාරුයි. එත් ජනතාව මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ
    Uba kiyanne 88/89 ewa kaleth bayyo kiyalada? :eek::eek:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    88/89 කාලේ මතක ඇති අය දන්නවා ඇති

    පාරවල් වහන්නේ, බස් ගිනි තියන්නේ, පොලිසියට පහරදුන්නේ, ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ, පාසල් ළමයි පවා පෙළපාලිවලට ගෙනිච්චේ කවුද කියල.

    රටේ තත්වය සාමාන්‍ය ජනතාවට අමාරුයි. එත් ජනතාව මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ
    ඔව් බන්. ගොබ්බ පොහොට්ටු පොන්ස්ලා ටික තමයි ඒපාර එලියට බැහැල ඉන්නේ.
     
    • Like
    Reactions: TCB Rox

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    oka para haras karanne pohottu karainma kiyala ekak na...

    booru mentality thiyena kuhaka gonnui owa karanne.
    mn eye ekaka dakka oo kiyanne oota job eka karanna bari nm anith un karanne mkda gala.

    itn ohoma level ekak thiyenne.
    oka pohottuda sajb da jvp da adala na.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    88/89 කාලේ මතක ඇති අය දන්නවා ඇති

    පාරවල් වහන්නේ, බස් ගිනි තියන්නේ, පොලිසියට පහරදුන්නේ, ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ, පාසල් ළමයි පවා පෙළපාලිවලට ගෙනිච්චේ කවුද කියල.

    රටේ තත්වය සාමාන්‍ය ජනතාවට අමාරුයි. එත් ජනතාව මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ
    ඒ කාලෙ ජප්පොයි, ආන්ඩුවයි පොලීසියයි

    දැන් ආන්ඩුවයි පොලීසියයි කුපිත වෙච්ච බයි රැලයි
     
    • Like
    Reactions: TCB Rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    88/89 කාලේ මතක ඇති අය දන්නවා ඇති

    පාරවල් වහන්නේ, බස් ගිනි තියන්නේ, පොලිසියට පහරදුන්නේ, ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ, පාසල් ළමයි පවා පෙළපාලිවලට ගෙනිච්චේ කවුද කියල.

    රටේ තත්වය සාමාන්‍ය ජනතාවට අමාරුයි. එත් ජනතාව මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ

    ඔව් ඔව් ඒ කාලෙ දෙපැත්තක් කොටව කොටව බොරදියේ මාලු බාපු අවජාතක වේ$ගෙ පුතාලා ජාතියක් හිටියා. දැන් උන් ටික දෙනෙක්ගෙ ළමයි ඒව කරනව, තව ළමයි ටිකක් සෝෂල් මීඩියා වලින් බොරුව පතුරනවා.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ආණ්ඩුව පොහොර තහනම් කරලා ගොවි ජනතව ලොකු අමාරුවක දැම්ම. ගොවියෝ බොහොම කේන්තියෙන් හිටියේ. ඒ ගොල්ලෝ උද්ගෝෂණය කරා දිගට හරහට.

    එත් වාහන ගිනි තිබ්බේ නැහැ. පොලිසියට ගල් මුල් වලින් ගහල කුපිත කරේ නැහැ. පාරවල් වැහුවේ නැහැ. සාමාන්‍ය ජනතාව කරන ගොඩක් උද්ගෝෂණ, විරෝදය පළකිරීම් අහිංසකයි.

    රතු පස්වල ඉදන් ජනතාව උණ්ඩයට බිලි දෙන්න පාර හැදුවේ කවුද? ඕව පිටිපස්සේ හිටපු අය දැඩි මතදාරී ජෙප්පෝ. මළමිනි මතින් තමයි ආණ්ඩු පෙරලන්න හදන්නේ. මොකද කවදාවත් චන්දෙකින් එන්න බැහැනේ.

    88/89 මුළු රටේම පාසල් ළමයි පෙළපාලි ගියා. ළමයි එලියට බැස්සුවේ කවුද? දැන් ඉන්න ඊනියා ජෙප්පෝ කියාවි ළමයින්ගේ කැමැත්තෙන් තමයි පාරට බැස්සේ කියල. ළමයින්ටත් ආණ්ඩුව එපා වෙලා කියල. විශ්වවිද්‍යාල සිසුන් පාරට බැස්ස.
    කී දෙනෙක් මැරුණද ?