පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උගත් කමට වඩා වටින්නේ බුද්දිය, රටට ආදරේ ඇති බව, කොන්ද කෙඉන් තියන් වැඩ කරනන්න පුලුවන් කම හා හොරකම් නොකිරීම .
    ආන්ඩුවේ ඔය ඔක්කොම තියෙන උන් නම් නෑ. එකෙක් දෙන්නෙක් ඇති.
    දන්න විදියට ඔක්කොම ටික තියෙන එකක් ඉන්නවා චරිත හෙරත්, හැබයි උගෙත් එච්චර කොන්ද පන නැ.
    දැන් බලපන් විමලාවතී උනන් ඉගෙන ගත්තේ නැතත් ර්ටට හොද ආදරේ එකෙක්, එත් අනික් එවා නීල්, හොර කම ,වහල් බව උඅපරිමයී.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,973
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    උගත්, හැබැයි කොඳු කඩල. උගත්කම පාච්චල් කරල ඡන්ද පදනමක් නැති නිසා. ඒ වගේම ඔතන බහුතරයක් තම වරප්‍රසාද නිසා කෙලින් ඉන්නෙ නැහැ. මැර සීන් එකේ ඉන්න ගොබ්බ උන්ට බලය වැඩී මෙතන ඉන්න බහුතරයකට වඩා. සරලවම තම පැවැත්ම උදෙසා නිහඬව සිටින එක තමයි මෙයාල බහුතරයකගෙ වැරැද්ද. මම කියන්නෙ හැමෝම දන්න හොරු ටික හැර.

    කෙසේවෙතත් පවතින ක්‍රමය මත හෘදසාක්ෂියට එකඟව වැඩකරන්න බැහැ උඩින් ඉන්න කෙනාගෙ හෝ අයගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරනව ඇරෙන්න. අපේ කරුමෙ.
    this is absolutely true
    if someone with a proper backbone with integrity comes along they get kicked to the curb because of the dirty political system which is run by these morons
     
    • Like
    Reactions: Nu1Dnk

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    G. L Peiris - Oxford
    Oxford ba. Lankawe gov uni ekakin enne naththan ganan ganne na. Law karana local graduates, already lawyers la GL ge poth walin igena gaththata Oxford kiyanne upadi kadayak. Salli deela degree eka gaththe hmmm ☹️
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔතන මොල හතක් තියන 8 පාස් ලියන්න කියවන්න බැරි එකෙකුත් ඉන්නව, තව ෂෙඩ් එකක තෙල් ගහපු පිස්සෙකුත් ඉන්නව :rofl:
     
    • Haha
    Reactions: KDH

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    අර නුවර එකොනොමික්ස් කරපු යාපා බන්ඩාර එහෙම... ඒ මනුස්සයා ලමයි දහස් ගාණක් ටියුශන් කරලාඅ ගොඩදාලා කැම්පස් යවලා තියෙනවනේ... ඒත් පොලිටික්ස් කරන්න ආවට පස්සෙ සල්ලි අච්චු ගැහුවම උද්දමනය වැඩි වෙන්නෙ නැති කතාවක් ද කොහෙදෝ කීවා නෙහ්..