පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    අපේ රටේ හැමෝටම සාධාරණ ලෙස හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. සාමාජ විෂමතාව නිසා. අධ්‍යාපනය විතරක් බැලුවොත් බුද්ධිමතුන් මගහැරෙන්න පුළුවන්.
    ඒ ඉස්සර. දැන් ඔක්කොම වගේ අධ්‍යාපනය ලැබෙන්න අවස්තාව තියන.
    මේ කාලේ අසමත් කියන්නේ ඇත්තටම උන්ගේ අවුලක්... රාජපක්ෂ පුත්තු ගන්න. උන්ට මොනවද අඩු. උන් ෆේල් කියන්නේ ඉස්සර ඉස්කෝලේ යන්න බැරුව අද්‍යාපනය ලබාගන්න බැරි උන එකා වගේ නෙවෙයි. මොට්ටයෙක් .
     
    • Like
    Reactions: hasithayad

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඉගෙන ගත්තට ඇති වැඩේ මොකද්ද බාන් කරන්නේ නූගත් වැඩ නම්.දැන් බලපන් රනිලා හෙන උගත ඇවිදින පුස්තකාලයක් ලූ ආපු ගමන් කෙලියා නේද මහා බැංකුවට.ඉගෙනීම විතරක් මදී රටට ආදරයක් තියෙන්නත් ඕනේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඒ ඉස්සර. දැන් ඔක්කොම වගේ අධ්‍යාපනය ලැබෙන්න අවස්තාව තියන.
    මේ කාලේ අසමත් කියන්නේ ඇත්තටම උන්ගේ අවුලක්... රාජපක්ෂ පුත්තු ගන්න. උන්ට මොනවද අඩු. උන් ෆේල් කියන්නේ ඉස්සර ඉස්කෝලේ යන්න බැරුව අද්‍යාපනය ලබාගන්න බැරි උන එකා වගේ නෙවෙයි. මොට්ටයෙක් .
    ඔය කිව්වට ඵහෙමම නෑ බං ගං වල ඵහෙම ඉක්මනින් අධ්‍යාපනයෙන් අයින් වෙලා රස්සාවලට යනව ඉගෙන ගන්න පුළුවන් එවුන් පවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    පොහොතුවේ කොටස් 3ක් ඉන්නව

    1. නූගත් හැත්ත - ජොනියා, රට්ටරන් , අරුන්දික වගේ කසඩයෝ
    2. උගත් හැත්ත - පැණිසුමනයා, ගොඩහේවා (aka කැස්බෑව) වගේ ගෝතයා ගෙනාව පොන්නමගේ උගත් වේසිගෙ පුතාල ටික
    3. පරණ උන් සෙට් එක - දිනේස්, ඩලස් , GL වගේ උන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    ඔය කිව්වට ඵහෙමම නෑ බං ගං වල ඵහෙම ඉක්මනින් අධ්‍යාපනයෙන් අයින් වෙලා රස්සාවලට යනව ඉගෙන ගන්න පුළුවන් එවුන් පවා.
    ඔය කියන ගම් වල උන් එනවද දේසපාලනේ කරන්න. ?
    එහෙම අධ්‍යාපනයට අවස්තාව නැති වෙන්න තරම් අද ඉන්නේ හරිම පොඩ්ඩ දෙනයි. අනිත් අයට අමාරුවෙන් හරි අධ්‍යාපනයට අවස්ථාව තියනව. ඕන කමක් නැති එකෙක් තමයි මේ කාලේ OL fail වෙන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    b
    G. L. Peiris - Professor of Law
    Seetha Arambepola - Consultant Doctor
    Sudarshani Fernandopulle - Consultant Doctor
    Channa Jayasumana - Professor of Medicine
    Ranjith Bandara - Professor of Economics
    Thissa Witharana - Professor of Microbiology/Medicine
    Nalaka Godahewa - Engineer with a PhD
    Dullas Alahapperuma - Journalist
    S. B. Dissanayake - Degree holder
    Bandula Gunawardhana - Economics degree with PhD
    Ramesh Pathirana - Doctor
    Charitha Herath - Degree holder with a PhD
    Udaya Gammanpila - Degree Holder and island 1st in A/L
    Suren Ragavan - Degree holder with a PhD

    Danata oluwata enne mun tika thamai lawyers la ayin karama.
    bump
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    former UGC president
    චාන්ස්ලර් හිටියා නේද කළම්බො
    පොහොතුවේ කොටස් 3ක් ඉන්නව

    1. නූගත් හැත්ත - ජොනියා, රට්ටරන් , අරුන්දික වගේ කසඩයෝ
    2. උගත් හැත්ත - පැණිසුමනයා, ගොඩහේවා (aka කැස්බෑව) වගේ ගෝතයා ගෙනාව පොන්නමගේ උගත් වේසිගෙ පුතාල ටික
    3. පරණ උන් සෙට් එක - දිනේස්, ඩලස් , GL වගේ උන්
    1.මුන් තමයි රන් කරන්නෙ පොහොට්ටුව . රාජපක්ශලාට කියන්න බැරි ජරා කතාමුන්ගෙ කටවලින් එලියට දානවා. රාජපක්ශ අය මුන්ට හරි කැමතියි .

    2. මුන් ඉන්නෙ නිකං පෙන්නන්න.කරන වැඩක් නැහැ. පඩි ටෝක් ඉශූ කරන එක විතරයි . පක්ශෙ ඇතුලෙ ගන්න ගන්නෙ නැහැ.

    3. අනෙක් පක්ශ එක්ක ඩීල් දාන එක තමයි මුන්ගෙ වැඩේ.
     
    • Like
    Reactions: Ozone4

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගම්මන්පිලයා 1988 A/L Island 1st. ඒත් රටට වැඩක් තියෙනවද බලපන්, මට ඕකව පේන්න බෑ
    ඔව් , අර අනුරාධපුරයේ ගෑනි ගාවටත් යනවා මූ .
     
    • Sad
    Reactions: alex007

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    S. B. Dissanayake ජපුරේ ඒ කාලේ අන්තරේ නායකයා. විශ්ව විද්‍යාල පද්ධතියටවත්, රටටවත් සතේක වැඩක් නැති ලැට් කටක් ඌ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඔය කියන ගම් වල උන් එනවද දේසපාලනේ කරන්න. ?
    එහෙම අධ්‍යාපනයට අවස්තාව නැති වෙන්න තරම් අද ඉන්නේ හරිම පොඩ්ඩ දෙනයි. අනිත් අයට අමාරුවෙන් හරි අධ්‍යාපනයට අවස්ථාව තියනව. ඕන කමක් නැති එකෙක් තමයි මේ කාලේ OL fail වෙන්නේ.
    ada kale nam aduyi dan inne 70 ganan 80 ganan wala igena gaththa ayane e kale mechchara awastha naa anika adatath hama pasalakatama saman pahasukam ha daksha guruwaru naa. gamwal un thamayi wadihariyak inne.
     
    • Like
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පාර්ලිමේන්තු වරප්‍රසාදයෙන් ලැබුනේ Law Entrance නැතුව (A/L පවා නැතුව) නීතිය ඉගෙනගැනීමේ අවස්තාව විතරයි.

    නාමල් අඩු ගානේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන හරි ෆයිනල් එකට උත්තර ලිව්වා.

    නාමල් ගේ තාත්තාගේ ෆයිනල් එක ලිව්වේ ජෙයරාජ් ෆර්නැන්ඩුපුල්ලේ.
    :shocked:
     
    • Like
    Reactions: sakuntha1996

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    G. L. Peiris - Professor of Law
    Seetha Arambepola - Consultant Doctor
    Sudarshani Fernandopulle - Consultant Doctor
    Channa Jayasumana - Professor of Medicine
    Ranjith Bandara - Professor of Economics
    Thissa Witharana - Professor of Microbiology/Medicine
    Nalaka Godahewa - Engineer with a PhD
    Dullas Alahapperuma - Journalist
    S. B. Dissanayake - Degree holder
    Bandula Gunawardhana - Economics degree with PhD
    Ramesh Pathirana - Doctor
    Charitha Herath - Degree holder with a PhD
    Udaya Gammanpila - Degree Holder and island 1st in A/L
    Suren Ragavan - Degree holder with a PhD

    Danata oluwata enne mun tika thamai lawyers la ayin karama.
    උගත්, හැබැයි කොඳු කඩල. උගත්කම පාච්චල් කරල ඡන්ද පදනමක් නැති නිසා. ඒ වගේම ඔතන බහුතරයක් තම වරප්‍රසාද නිසා කෙලින් ඉන්නෙ නැහැ. මැර සීන් එකේ ඉන්න ගොබ්බ උන්ට බලය වැඩී මෙතන ඉන්න බහුතරයකට වඩා. සරලවම තම පැවැත්ම උදෙසා නිහඬව සිටින එක තමයි මෙයාල බහුතරයකගෙ වැරැද්ද. මම කියන්නෙ හැමෝම දන්න හොරු ටික හැර.

    කෙසේවෙතත් පවතින ක්‍රමය මත හෘදසාක්ෂියට එකඟව වැඩකරන්න බැහැ උඩින් ඉන්න කෙනාගෙ හෝ අයගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරනව ඇරෙන්න. අපේ කරුමෙ.