පොහොට්ටු බයියන්ගෙ සමනලයා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොහොට්ටු බයියන්ගෙ සමනලයා

    මෛත්‍රී ගොනා සමනල් කතාව කියනකොට මහින්ද මූන වහගෙන හිටියේ ඇයි කියලා දන්නවද? :cool: :cool: :cool:

    මිනිහගෙ පොහොට්ටුවේ නායකයා ජී.ඇල් ප්‍රොපෙසර් කාලේ හොඳ සමනලයා. මිනිහගෙ ගල් කොල්ලා තමයි කොළම නීති පීඨයේ නීති ශිෂ්‍ය දයාසිරි ජයසේකර

    පස්සේ දයාසිරි ප්‍රොපාට බූට් එක තියලා රොසි එක්ක ටයිටැනික් වුනා. ප්‍රොපා බ්ලාස්ට් වුනා. :rofl: :rofl:

    ඔන්න පොහොට්ටු හු*** සමනලයා. හොයලා බලපල්ලා බොරුද කියලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    දයාසිරි මොකෙක්ද බන්. සමනලයා කිව්වම රනිල්-සාගල යුවලව තමයි මීටරේට එන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    46454411_355028835068211_7546894426887421952_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය මහතා බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි.

    කථානායකවරා පුටුවේ රැදී සිටීමෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වූ බවත් ඔහු අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙම තත්වය ඇති නොවන බවත් ඔහු කියා සිටී.

    අද පාර්ලිමේන්තුව තුලට එජාප මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු තියුණු පිහි රැුගෙන පැමිණ සිටි බවද ඔහු පැවසීය.

    මේ සම්බන්දයෙන් කතානායකවරයාට කී අවස්ථාවේ පිහි බැරිනම් කඩු පොලු හරි ගේන්නැයි කතානායකවරයා කී බවද ඔහු කිවේය.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්තර සමරවීර මහතා සදහන් කරන්නේ දිලුම් අමුණුගම මහතාට තුවාල වූයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් වැනීම නිසා බවයි.

    රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එජාප මන්ත‍්‍රිවරුන් පාර්ලිමේකන්තු සභා ගැබට පිහි රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් පැමිණිලි කර තිබේ.

    මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිසා මන්ත‍්‍රී ඝාතන තැතත් වැලකී ගිය බවද ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් කියති.

    46546464646.jpg


    565.jpg


    4654646-1.jpg


    4564646.jpg


     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    අප්පද බොල ගහගෙනද :shocked:
    අර පිහියෙන් කාටවත් ඇනල නෑ ?