පොහොට්ටු මන්ත්‍රීලා තාම හැදිලා නෑ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබේ පොන්න රාජපස්සලාට බැරි නිසානෙ පොන්ස් රනිලා ගාවට ගිහින් අඩලා බාර දුන්නෙ
    අපි නම් කාටවත් බාර දුන්නෙ නැ, රනිල පත් උනා ඌත් හොද නැත්තන් උගෙ පුක ලෙව කකා ඉන්නෙ නැතුව ඌවත් එලෝල වෙන කෙනෙක් පත්කර ගනිල්ල ඉවරනෙ..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනා.. හ්ම්.........
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    පුදුම කාලකන්නි සෙට් එකක් මුන් නම්,මුන් එක්ක මොන රට හැදිලිද
     
    • Like
    Reactions: HYBRIDPC

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Also

    The minster Prasanna Ranatunga is going to spend government money to rebuild all houses that were damaged in the violence that was instigated by him and the rest . Please make sure that you share this message it protest and make sure that they don’t spend a cent of our money to rebuild. If they were smart politicians they should have had insurance to cover this.
    PLS SHARE WITH EVERYONE IN PROTEST

    ගිනි තිබ්බ එක මහ ගොබ්බ මොඩ වැඩක් (ආණ්ඩුවෙන් උන්ම පටන් ගත්ත වෙන්නත් පුලුවන්)
    කොහොම්ත් ඔය වන්දි දෙනවා
    ජෙපි කලකණ්නී ටිකත් අද පර්ලිමෙන්තු ඇවිල්ලා නැහැ
    ගිනි තිබ්බ එක උන්ගෙ ඇගෙ ගහුවා
    අන්තිම්ට මහින්දය ඔනේ දේ කරගත්තා අරගලය ගොන් පාර්ට් කරා
    දැන් අරගලය කරන, Protest කරන උන් ජෙප්පො වෙලා (ආරක්ශක ලේකම් කාරයත් ඔක කිවා කෙලින් නොකියා)
    ඔක්කොම හරි මේ රටේ හුත්තලාට තවත් ඔනේ රජපස්ස්ගේ පුප ඉබ ඉබ බඩගින්නේ මැරෙන්න
    අප්‍රසන්නයි දැන් මේවගෙ උන් එක්ක ඉන්න්වට වඩා හොදයි වෙන රටකට ගිහින් තනියම ඉන්න හරි ඉන්න එක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    අර නිට්ටම්බුවේ බල්ලෙක් වගේ මැරුණ එකා වෙඩී තියා ගත්තා ද? මරලා ද මුං මෙහෙම කෑගහන්නෙ.

    පොහොට්ටුවෝ නම් රටට සාපයක්


    hadenne naha okun rate hama minihagenma paligannawa............
    unta kanna thibbath, minissunta nathikarana ekai unge krame...................
    :(
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉන්දකින් බන් අද පාර්ලිමේන්තුවේ කතා ටික ඇහුවම පුදුම තරහක් එන්නේ! වේසිගෙ පුතාලට උන්ට ගහපු එක තමයි අමාරුව! අහිසක මිනිස්සුට බල්ලොන්ට වගේ ගැහුවා. එව්වා කමක් නැහැ. පොහොට්ටු වේසිගෙ පුත්තු නම් ඇත්තමයි මුන්ගේ අම්මල බල්ලොත් එක්ක බුදියල හදපු ලමයිද මන්ද!
    හොද වැඩේ තව කෙල වෙන්න ඕනේ මිනිස්සුන්ට .... තාම මැරෙන්නේ නැනේ පාරේ එක එක ... පුක දීගෙන ගියා මෙතන ජාතිය ආගම බේරන්න .. ඒ දවස්වල කිවේ කන්න බොන් නැති උනත් කමක් නෑ මහින්ද මහතය විදුලි පුටුවෙන් බේරන්න ඕනේ කියලනේ ... දැන් ඉතින් කන්න නැතුව මැරියන් එක එකා ..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    නිට්ටඹුවෙ කෙනා නම් ඝාතනයක් බව තමයි පේන්න තියෙන්නෙ. සමාජය ඒව මතක තියාගැනීම වැදගත් ආපහු ඒවගෙ සිද්ධි නොවෙන්න. ඒත් මුන් අඬන්නෙ ඕකත් එක්ක ගෙවල් ගිනිතියපු ඒවත් අල්ලල තමන් තමයි මෙතන ඉන්න වින්දිතයො කියල පෙන්නන්න. සතපහක දුකක් නෑ ගෙවල් කැඩුන එකට. ආපහු කියන්නෙ, මේ අහසින් කඩා පත් උන ප්‍රහාරයක් නෙවේ. වර්ගවාදී හෝ ආගම්වාදි අගතීන් නිසා උන දෙයක් නෙමේ. සීග්‍රයෙන් ගොඩනැඟෙමින් තියන සමාජ පීඩනයක් නොසලකා හැරල තිබුනොත් වෙන දේ තේරුම් නොගැනීම උන්ගෙ මෝඩකම හෝ උද්දච්චකම. ගෙවල් කැඩෙන්න කලින් එලිපිට මංකොල්ල කන්න කලින් පාර්ලිමේන්තුව පිළිවෙල කරගන්න කියල තමයි පෙබරවාරි වල ඉඳල අපි ලිව්වෙ. ඉස්සරහට මන්ත්‍රී ගෙවල් කැඩුනොත් ඒත් මේකම තමයි කියන්නෙ.

    ගෙවල් වලට උන ප්‍රහාර ගැන විස්සෝප වෙන දෙවන සෙට් එක තමයි මෙච්චරකල් අරගලවලට සහය නොදී සිසිර තාරකා නින්දෙ හිටි ස්වාධීන බයියො. අලුත්ගම කුලියාපිටිය වගේ සාමාන්‍ය මිනිහගෙ ගෙවල් ගිනිගනිද්දි සමාජයෙ පිරිහීම ගැන මතක් නොවෙන උන්දැල එනව එතිකල් වෙන හැටි කියල දෙන්න.

    තුන්වෙනි කාණ්ඩය හැමදාම ග්‍රන්ට්වර්ක් වලට පීඩිත පන්තියෙ අයව පාවිච්චි කරල විවේචන එද්දි උන්ව පැත්තකට දාල බණ කියන මධ්‍යම පාන්තිකයො. අරගලය සහ පිට වෙනසක් නෑ මෙහෙම අය හැමතැනම ඉන්නව.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන් එකා එකා උස්සලා, අගලෙ අග්ලෙ කැලි කපල, කරොල කරලා, ගොටාගෙ කිබුල් ටැන්කියල දාන කම් මුන් හැදෙන්නෙ නෑ,,