Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොල් ලෙල්ල දොර පොල්ල වෙයි - මහරගම නගරාධිපති සේවකයින්ට දරුණු ලෙස පහරදීලා !

මහරගම නගරසභාව පුවත් මවන්නට පටන් ගත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයටත් පෙරාතුව සිටමය. ඒ මහරගමට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනාව ප්රතික්ෂේප වීමෙනි. පොදුජන පෙරමුණ මීට විකල්පයක් ලෙස කළේ බයිසිකලය ලකුණින් මහරගම නගරසභාවට තරග කළ ස්වාධීන කණ්ඩායමට සහාය පළ කිරීමයි. මහරගම පදිංචිකරුවන් ද නොවූ පිරිසක් සිටි එම ස්වාධීන කණ්ඩායම පොහොට්ටුවේ සහයෙන් ඉහළින් ම ජයග්රහණය කළ අතර ඒ පිළිබඳව බන්ධුල ගුණවර්ධන සූරීන් උදාන වාක්යයක් ද ප්රකාශ කළේ "මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් පොල් ලෙල්ලක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ජයග්රහණය කරන" බව කියමිනි. කෙසේවෙතත් පොල් ලෙල්ල දැන් දොර පොල්ලක් වී නගරසභාවේ සේවකයින්ට ද පහර දෙන්නට පටන් ගෙන තිබේ.

රාජපක්ෂ පාර්ශ්වයේ ආශිර්වාදයෙන් මහරගම නගරාධිපති ලෙස පත්වූ ටිරාජ් ලක්රුවන් පියරත්න විසින් පසුගිය 06 වනදා නගරසභාවේ විදුලි සේවකයින් 04 දෙනෙකුට පහරදී ඇති බවට චෝදනා එල්ල වී ඇත. තමන් සිවුදෙනා රාජකාරි නිමකර නිවෙස් බලා යන අතරමග පන්නිපිටිය ප්රදේශයේ අවන්හලක ආහාර ගනිමින් සිටියදී පැමිණි නගරාධිපතිවරයා තමන්ව නගරසභා කාර්යාලයට කැඳවා කාර්යාලයේ දොරගුළු දමා තමන්ව දණ ගස්වා තමන්ට දරුණු ලෙස අතින් පයින් පහරදුන් බවයි අදාළ සේවකයින් පවසන්නේ. පහරකෑමට ලක්වූ සේවකයින් වෛද්ය ප්රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් වී තිබිණි.

මෙහිදී පහරකෑමට ලක්ව රෝහලේ ප්රතිකාර ලබමින් සිටි එක් සේවකයෙක් තමන් මුහුණදුන් සිදුවීම පිළිබඳව මාධ්ය වෙත ප්රකාශ කර තිබුණේ " අපි කෑම ගන්න නවත්තලා තිබ්බා. කෑම අරන් එළියට එද්දි එතනදිම කුණුහරුපෙන් බැනලා අපිව නගරසභාවට එක්කන් ගියා. සිකියුරිටි කෙනෙක් අතේ පණිවිඩයක් එවලා තිබ්බා අපිට එන්න කියලා. අපි කාමරේට යද්දිම කමිසෙන් ඇදලා අරන් අපිට කණට ගැහුවා. ඊට පස්සේ අපිව දණගස්සලා තිබ්බා. මට කණට ගැහුවා, මම මේ කණ පෙන්නන්න ඇවිත් ඉන්නේ. තව කෙනෙක්ගේ ඇහැක් තුවාල වෙලා. එයත් ඇහැ පෙන්නන්න ඇවිත් ඉන්නේ. අනිත් කෙනාට කොන්දේ අමාරු හැදිලා. දණ ගහගෙන ඉන්න දන්නෙ නෑ කියලා එයාට බිම දාගෙන ගැහුවා" යනුවෙනි.

මේ නගරාධිපති ටිරාජ් පියරත්න ම පසුගියදා තමන්ට "සර්" යනුවෙන් ආමන්ත්රණය කළ යුතු බවට නගරසභාවේ අලවා තිබූ දැන්වීමක් සමාජ මාධ්ය ජාල ඔස්සේ සංසරණය විය. එම නිවේදනයෙන් ඔහු පවසා තිබුණේ තමා මහරගම පළමු පුරවැසියා නිසාත් නගරසභාවේ ප්රධාන විධායකයා නිසාත් තමන්ට "සර්" යනුවෙන් අමතන ලෙසය. නගරාධිපති තනතුරෙන් ටිරාජ්ට ඇතිවුණු 'පොරමේනියාව' කොතරම් ද යන්න පැහැදිලි කෙරුණු එම නිවේදනය සමාජ මාධ්ය ජාල තුළ දැඩි විවේචනයට ලක්වූ අතර ඔහු එවිට ප්රකාශ කළේ තමන් එවැනි දැන්වීමක් ප්රසිද්ධ නොකළ බවය. ඔහු මෙවරත් සේවකයින්ට පහරදීමෙන් අනතුරුව කියන්නේ තමන් කිසිදු පහරදීමක් නොකළ බවත් බීමත්ව සේවයේ යෙදුනු සේවකයින් පිරිසකට අවවාද කළ බවත් ය.

කෙසේවෙතත් නගරාධිපති "සර්"ගේ අවවාදයේ තරම පෙනෙන්නේ සේවකයින්ට රෝහල්ගතව ප්රතිකාර ලැබීමට සිදුවීමෙනි.

යමක් ලද පමණින් එය දරාගත නොහැකිව පිස්සු කෙළින පුද්ගලයින් පුද්ගලයින් සමාජයේ දැකගත හැකිය. මේ නගරාධිපතියා ද එවැන්නෙකි. මොහු මේ පිස්සු කෙළින්නේ තමන් උපයාගත් දෙයකින්වත් නොව තමනුත් වග නොකියන අහක යන අන්ධ පාක්ෂිකයින් පිරිසක් විසින් ඔහුට අනිවාරතේ ලබාදුන් දේශපාලන බලයකින් මත්වීගෙන ය. මෙවැනි නිහීන, නින්දිත පුද්ගලයින්ටත් බලය ලැබෙන 'පොල් ලෙලි දේශපාලනය'ම මුලින් ප්රශ්න කළ යුතුව ඇත.

ඊළඟ කරුණ වන්නේ කිසිම පුද්ගලයකුට තවත් කෙනෙකුට පහරදීමට හෝ හිංසනයකට ලක් කිරීමට කිසිදු ඉඩක් නීතියෙන් නොමැති වීමයි. මේ නගරාධිපතියා විසින් සිය ආයතනයේ සේවකයින් සිවුදෙනෙකුට අසභ්ය වචනයෙන් බැණවැදී දරුණු ලෙස අතින් පයින් පහරදී තිබේ. තනතුර කුමක් වුවත් එය අදාළ නැත. ඔහුට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක විය යුතුව ඇත.

එහෙත් පහරදීමෙන් අනතුරුව නගරාධිපතිවරයා සේවකයින්ට බලපෑම් කර ඇත්තේ පොලීසියට පැමිණිලි නොකරන ලෙසය. තමන්ගේ පියාත් පොලිසියේ සේවය කරන හෙයින් පොලිසියට පැමිණිලි කළ ද වැඩක් නොවන බව පවසා ඇති ඔහු "පොලිසි ගියොත් බලාගමු !" යැයි තර්ජනය ද කර තිබේ. පහරකෑ සේවකයින් රෝහල්ගත වුව ද නගරාධිපති ටිරාජ් පියරත්නව පොලිස් අත්අඩංගුවට ගැණුනේ නැත. ඒ, ඔහු මේවන විට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්රියගේ රැකවරණ ලබන නිසා බව ආරංචිය.

ප්රාදේශීය දේශපාලකයින් හිතූ මතේ පිස්සු නැටූ, මිනීමැරූ, ස්ත්රී දූෂණ කළ වකවානුවක් තිබිණි. මේ රජය 2015 ජනවාරි බලයට පැමිණියේ ඒ රාජපක්ෂ අවිචාර යුගය අවසන් කරන බව කියමිනි. එසේනම් ටිරාජ්ලාට තවදුරටත් නිදැල්ලේ හැසිරෙන්නට ඉඩක් තැබිය යුතු නැත. ඉදිරියේදී පිස්සු කෙළීමේ බලාපොරොත්තුවෙන් දේශපාලන උණෙන් පසුවන අනෙත් උදවියටත් පාඩමක් වන්නට මහරගම නගරාධිපතිට එරෙහිව නීතිය උපරිමයෙන් ක්රියාත්මක විය යුතුය.

අරයාගේ මෙයාගේ කීමට නීතිය නැවෙන්නේ නම් රට ම 'මහරගමක්' වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/32501-පොල්-ලෙල්ල-දොර-පොල්ල-වෙයි-මහරගම-නගරාධිපති-සේවකයින්ට-දරුණු-ලෙස-පහරදීලා

[QUOTE="monson, post: 23604867, member: 30005"] [B][SIZE="5"]පොල් ලෙල්ල දොර පොල්ල වෙයි - මහරගම නගරාධිපති සේවකයින්ට දරුණු ලෙස පහරදීලා ![/SIZE][/B] [SIZE="4"]මහරගම නගරසභාව පුවත් මවන්නට පටන් ගත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයටත් පෙරාතුව සිටමය. ඒ මහරගමට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනාව ප්රතික්ෂේප වීමෙනි. පොදුජන පෙරමුණ මීට විකල්පයක් ලෙස කළේ බයිසිකලය ලකුණින් මහරගම නගරසභාවට තරග කළ ස්වාධීන කණ්ඩායමට සහාය පළ කිරීමයි. මහරගම පදිංචිකරුවන් ද නොවූ පිරිසක් සිටි එම ස්වාධීන කණ්ඩායම පොහොට්ටුවේ සහයෙන් ඉහළින් ම ජයග්රහණය කළ අතර ඒ පිළිබඳව බන්ධුල ගුණවර්ධන සූරීන් උදාන වාක්යයක් ද ප්රකාශ කළේ "මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් පොල් ලෙල්ලක් මැතිවරණයට ඉදිරිපත් කළ ද ජයග්රහණය කරන" බව කියමිනි. කෙසේවෙතත් පොල් ලෙල්ල දැන් දොර පොල්ලක් වී නගරසභාවේ සේවකයින්ට ද පහර දෙන්නට පටන් ගෙන තිබේ. රාජපක්ෂ පාර්ශ්වයේ ආශිර්වාදයෙන් මහරගම නගරාධිපති ලෙස පත්වූ ටිරාජ් ලක්රුවන් පියරත්න විසින් පසුගිය 06 වනදා නගරසභාවේ විදුලි සේවකයින් 04 දෙනෙකුට පහරදී ඇති බවට චෝදනා එල්ල වී ඇත. තමන් සිවුදෙනා රාජකාරි නිමකර නිවෙස් බලා යන අතරමග පන්නිපිටිය ප්රදේශයේ අවන්හලක ආහාර ගනිමින් සිටියදී පැමිණි නගරාධිපතිවරයා තමන්ව නගරසභා කාර්යාලයට කැඳවා කාර්යාලයේ දොරගුළු දමා තමන්ව දණ ගස්වා තමන්ට දරුණු ලෙස අතින් පයින් පහරදුන් බවයි අදාළ සේවකයින් පවසන්නේ. පහරකෑමට ලක්වූ සේවකයින් වෛද්ය ප්රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් වී තිබිණි. මෙහිදී පහරකෑමට ලක්ව රෝහලේ ප්රතිකාර ලබමින් සිටි එක් සේවකයෙක් තමන් මුහුණදුන් සිදුවීම පිළිබඳව මාධ්ය වෙත ප්රකාශ කර තිබුණේ " අපි කෑම ගන්න නවත්තලා තිබ්බා. කෑම අරන් එළියට එද්දි එතනදිම කුණුහරුපෙන් බැනලා අපිව නගරසභාවට එක්කන් ගියා. සිකියුරිටි කෙනෙක් අතේ පණිවිඩයක් එවලා තිබ්බා අපිට එන්න කියලා. අපි කාමරේට යද්දිම කමිසෙන් ඇදලා අරන් අපිට කණට ගැහුවා. ඊට පස්සේ අපිව දණගස්සලා තිබ්බා. මට කණට ගැහුවා, මම මේ කණ පෙන්නන්න ඇවිත් ඉන්නේ. තව කෙනෙක්ගේ ඇහැක් තුවාල වෙලා. එයත් ඇහැ පෙන්නන්න ඇවිත් ඉන්නේ. අනිත් කෙනාට කොන්දේ අමාරු හැදිලා. දණ ගහගෙන ඉන්න දන්නෙ නෑ කියලා එයාට බිම දාගෙන ගැහුවා" යනුවෙනි. මේ නගරාධිපති ටිරාජ් පියරත්න ම පසුගියදා තමන්ට "සර්" යනුවෙන් ආමන්ත්රණය කළ යුතු බවට නගරසභාවේ අලවා තිබූ දැන්වීමක් සමාජ මාධ්ය ජාල ඔස්සේ සංසරණය විය. එම නිවේදනයෙන් ඔහු පවසා තිබුණේ තමා මහරගම පළමු පුරවැසියා නිසාත් නගරසභාවේ ප්රධාන විධායකයා නිසාත් තමන්ට "සර්" යනුවෙන් අමතන ලෙසය. නගරාධිපති තනතුරෙන් ටිරාජ්ට ඇතිවුණු 'පොරමේනියාව' කොතරම් ද යන්න පැහැදිලි කෙරුණු එම නිවේදනය සමාජ මාධ්ය ජාල තුළ දැඩි විවේචනයට ලක්වූ අතර ඔහු එවිට ප්රකාශ කළේ තමන් එවැනි දැන්වීමක් ප්රසිද්ධ නොකළ බවය. ඔහු මෙවරත් සේවකයින්ට පහරදීමෙන් අනතුරුව කියන්නේ තමන් කිසිදු පහරදීමක් නොකළ බවත් බීමත්ව සේවයේ යෙදුනු සේවකයින් පිරිසකට අවවාද කළ බවත් ය. කෙසේවෙතත් නගරාධිපති "සර්"ගේ අවවාදයේ තරම පෙනෙන්නේ සේවකයින්ට රෝහල්ගතව ප්රතිකාර ලැබීමට සිදුවීමෙනි. යමක් ලද පමණින් එය දරාගත නොහැකිව පිස්සු කෙළින පුද්ගලයින් පුද්ගලයින් සමාජයේ දැකගත හැකිය. මේ නගරාධිපතියා ද එවැන්නෙකි. මොහු මේ පිස්සු කෙළින්නේ තමන් උපයාගත් දෙයකින්වත් නොව තමනුත් වග නොකියන අහක යන අන්ධ පාක්ෂිකයින් පිරිසක් විසින් ඔහුට අනිවාරතේ ලබාදුන් දේශපාලන බලයකින් මත්වීගෙන ය. මෙවැනි නිහීන, නින්දිත පුද්ගලයින්ටත් බලය ලැබෙන 'පොල් ලෙලි දේශපාලනය'ම මුලින් ප්රශ්න කළ යුතුව ඇත. ඊළඟ කරුණ වන්නේ කිසිම පුද්ගලයකුට තවත් කෙනෙකුට පහරදීමට හෝ හිංසනයකට ලක් කිරීමට කිසිදු ඉඩක් නීතියෙන් නොමැති වීමයි. මේ නගරාධිපතියා විසින් සිය ආයතනයේ සේවකයින් සිවුදෙනෙකුට අසභ්ය වචනයෙන් බැණවැදී දරුණු ලෙස අතින් පයින් පහරදී තිබේ. තනතුර කුමක් වුවත් එය අදාළ නැත. ඔහුට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක විය යුතුව ඇත. එහෙත් පහරදීමෙන් අනතුරුව නගරාධිපතිවරයා සේවකයින්ට බලපෑම් කර ඇත්තේ පොලීසියට පැමිණිලි නොකරන ලෙසය. තමන්ගේ පියාත් පොලිසියේ සේවය කරන හෙයින් පොලිසියට පැමිණිලි කළ ද වැඩක් නොවන බව පවසා ඇති ඔහු "පොලිසි ගියොත් බලාගමු !" යැයි තර්ජනය ද කර තිබේ. පහරකෑ සේවකයින් රෝහල්ගත වුව ද නගරාධිපති ටිරාජ් පියරත්නව පොලිස් අත්අඩංගුවට ගැණුනේ නැත. ඒ, ඔහු මේවන විට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්රියගේ රැකවරණ ලබන නිසා බව ආරංචිය. ප්රාදේශීය දේශපාලකයින් හිතූ මතේ පිස්සු නැටූ, මිනීමැරූ, ස්ත්රී දූෂණ කළ වකවානුවක් තිබිණි. මේ රජය 2015 ජනවාරි බලයට පැමිණියේ ඒ රාජපක්ෂ අවිචාර යුගය අවසන් කරන බව කියමිනි. එසේනම් ටිරාජ්ලාට තවදුරටත් නිදැල්ලේ හැසිරෙන්නට ඉඩක් තැබිය යුතු නැත. ඉදිරියේදී පිස්සු කෙළීමේ බලාපොරොත්තුවෙන් දේශපාලන උණෙන් පසුවන අනෙත් උදවියටත් පාඩමක් වන්නට මහරගම නගරාධිපතිට එරෙහිව නීතිය උපරිමයෙන් ක්රියාත්මක විය යුතුය. අරයාගේ මෙයාගේ කීමට නීතිය නැවෙන්නේ නම් රට ම 'මහරගමක්' වන දිනය වැඩි ඈතක නොවනු ඇත.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/32501-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom