පොහොට්ටු මන්ත්‍රී

monson

Well-known member
  • May 7, 2007
    25,557
    28,438
    113
    පොහොට්ටු මන්ත්‍රී

    වනජීවී නිලධාරීන්ට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 11ක් රිමාන්ඩ්

    coldsc05148120641385_7487858_29082018_SNB_CMY.jpg

    Thursday, අගෝස්තු 30, 2018

    මින්නේරිය වනජීවි නිලධාරින්ට පහර දී එහි කාර්යාලයට අලාභහානි සිදුකොට වනජීවි නිලධාරින් භාරයේ සිටි සැකකරුවකු පැහැරගෙන ගිය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු10ක් අගෝස්තු 28 වැනිදා රාත්‍රී හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අගෝස්තු 29 වැනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීෙමන් පසු සැකකරුවන් සැප්තැම්බර්11දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත්නායක්කාර මහතා නියෝග කෙළේය, සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් 10දෙනකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඉතිරි සැක කරු ඊයේ භාරවී තිබිණි.

    බල පත්‍ර නොමැතිව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ධීවර කටයුතුවල නිරත සිටිය දී පසුගියදා (26) වනජීවි නිලධාරීන් සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීමකට විරෝධය පළ කරමින් කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ මින්නේරිය වනජීවි කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වී ඇත.

    පසුව උද්ඝෝෂකයන් සිදු කළ පහරදීමකින් වනජීවි නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර සියයකට අධික පිරිසක් වනෝද්‍යානයට පැමිණ වනජීවී නිලධාරීන් ට පහර දී තිබේ. මේ වන විට පහර කෑ නිලධාරීන් රෝහල් ගත කර ඇත.

    පොළොන්නරුව දිසා සමූහ - ඇම්. පී. සරත්

    - http://www.dinamina.lk/2018/08/30/පුවත්/59456/පොහොට්ටු-මන්ත්‍රී-ඇතුළු-11ක්-රිමාන්ඩ්

    අලව්වේ පොහොට්ටු මන්ත්‍රී : මාංචු පිටින් පැනගිහින් !

    19 August 2018

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දෑතට මාංචු දමා සිටියදීම පැන ගොස් ඇතැයි වාර්තා වේ.

    අධිවේගී මාර්ගයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද මෙම මන්ත්‍රීවරයා පැන ගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිටියදීය.

    ඔහු අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.

    - https://newstube.lk/news/3400-2018-08-19-03-38-00

    මාංචු පිටින් පලාගිය ‍පොහොට්ටු මන්ත්‍රී යළි අල්ලයි

    අධිවේගී මාර්ගයේ කඩුවෙල කොතලාව පිවිසුම් දොරටුවේ රාජකාරි කළ ‍පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ (‍පොහොට්ටුව) මන්ත්‍රීවරයකු නවගමුව ‍පොලීසිය මගීන් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු එම සැකකරු බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන තුරු නවගමුව ‍පොලීසියේ නිලධාරියකු යටතේ හෝමාගම රෝහ‍ලේ සිටියදී ‍පොලිස් ග්‍රහණයෙන් මිදී මාංචු පිටින්ම පලාගොස් සිටියදී නැවත අල්ලා බන්ධනාගාර නිලධාරීන්ට එදිනම භාරදීමට කටයුතු කළ බව නවගමුව ‍පොලීසිය පවසයි.

    මෙසේ පලාගොස් ඇත්තේ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ (‍පොහොට්ටු) මන්ත්‍රීවරයකු වන කරුණාසේන හේවාගේ චමින්ද නමැති පුද්ගලයෙකි.

    එම මන්ත්‍රීවරයා ඉකුත් (16)දා අලුයම 12.30ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවී කඩුවෙල කොතලාවල පිවිසුමෙන් පිටවීමට යාමේදී එම ස්ථානයේ රාජකාරි කළ ‍පොලිස් නිලධාරියා මන්ත්‍රීවරයා පැමිණි කැන්ටර් රථය නවතා ඔහු මාර්ග නීති උල්ලංඝනය කර ඇති බව පවසා ප්‍රශ්න කිරීමේදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවී ඇති බවත් එම අවස්ථාවේ මන්ත්‍රීවරයා ‍පොලිස් නිලධාරියාට පහරදී ඔහුගේ නිල ඇඳුමට හානි සිදුකර ඇති බවත්, ‍පොලීසිය පවසයි.

    ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා නවගමුව ‍පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකාර මන්ත්‍රීවරයා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

    අනතුරුව බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන තුරු එම මන්ත්‍රීවරයා නවගමුව ‍පොලිස් නිලධාරියකු යටතේ හෝමාගම රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සවස 4.30ට පමණ ‍පොලිස් ග්‍රහණයෙන් මිදී මාංචු සමග පලාගොස් ඇත. පසුව අදාළ සැකකරු ‍පොලීසිය මගින් නැවතත් අත්අඩංගුවට ගෙන ඇති අතර තමන්ට අධිවේගී මාර්ග ‍පොලීසියට එරෙහිව ‍පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බැවින් රෝහලින් පලා ආ බවට එහිදී සැකකරු ‍පොලීසියට පා‍පොච්චාරණය කළ බවද ‍පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. සිද්ධියෙන් පහර කෑමට ලක්වූ ‍පොලිස් නිලධාරියාද හෝමාගම රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද ‍පොලීසිය පවසයි.

    හෝමාගම - නිසල් යොවිදු - අමා ද සිල්වා - කඩුවෙල

    - https://www.lakbima.lk/index.php/hot-news/12964-මාංචු-පිටින්-පලාගිය-‍පොහොට්ටු-මන්ත්‍රී-යළි-අල්ලයි

    පොහොට්ටු නාගරික මන්ත්‍රී ළමුන් ජාවාරමේ..

    ( http://www.sundayobserver.lk/2018/0...tuwa-pc-chairman-mired-child-trafficking-case sundayobserver| by Maneshka Borham )
    ඉහත ලිපියේ සිංහල පරිවර්තනය | ගීතිකා ධර්මසිංහ.

    මේසතියේ මුල ලිඳුල ප්‍රාදේශීය සභා සභාපති සහ පොහොට්ටුවේ දේශපාලන සභික, අනගිපුර අසෝක සේපාල සහ තවත් සය දෙනෙකු ළමුන් පැහැරගැනීමේ සිද්ධියකට අදාලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සය දෙනා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සභිකයකු වන ඉෂාර අනුරුද්ධ මන්චනායකද වේ.

    මෙම සැකකරුවන් ළමුන් පැහැරගැනීමේ සහ ළමුන් හොර ජාවාරම් කිරීමේ සිද්ධි දෙකකට චෝදනා ලබා සිටී. මංචනායක අත්අඩංගුවට ගැනීමත් සමග තත්වය තවත් බරපතල කරමින් පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව ඔහුගේ නිවසේ සිටි වෙනස් ලෙස හැකියාවන් ඇති අවරුදු 11 දරුවෙකුද සොයා ගැනිණි.

    අවූරුද්දකට ඉහත දී පියෙකු විසින් දරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කල පළමු පැමිණිල්ල සම්බන්ධයෙන් අගරපතන පොලිසිය කිසිඳු පියවරක් නොගෙන තිබියදී මේ ලෙස තවත් දරුවෙකු රඳවා තබා ගැනීම පිළිබඳ තොරතුරු සොයා ගැනීම මෙම සැකකරුවන් ළමුන් පැහැරගැනීමේ වියාපාරයකට සම්බන්ධ දැයි ප්‍රශ්න රාශියක් මතු වී ඇත. මේ සම්බන්ධව පළමුව අවධානයට යොමුකෙරුනේ 2017 ජුනි 12 වැනි දින ආගරපතන පොලිසියට පැමිණි පොට්මෝ වතුයායේ පදිංචි පුද්ගලයෙකු විසින් තමන්ගේ බිරිඳත් සිය දියණියත් අතුරුදහන් වූ බව පොලිසියට පැමිණිලි කිරීමත් සමගය. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මෝහන රාජන්ට අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත්තේ නැත. ඊට මාස දෙකකට පසුව එනම් 2017 අගෝස්තු 20 වෙනිදා දෙවෙනි දරුවත් අතුරැදහන් වූ පසුව හෝ “ඔවුන්ට (පොලීසියට) ඒ පිළිබඳව ගානක්වත් තිබුනේ නැහැ”, නීතීඥ මෝහන රාජන් කියා සිටියේය.

    කෙසේ වූවත් අතුරුදන් වූ මව සහ දියණිය පිළිබඳව කිසිඳු ආරංචියක් නොතිබුනා වුවද ළමා හා කාන්තා කාර්යාංශය විසින් ලබා දුන් ඔත්තුවකට අනුව පතන ප්‍රදේශයේ බෝගහවත්ත පන්සලක සිටියදී අවරුදු තුනක් වයසැති පිරිමි දරුවා සොයා ගනු ලැබිණි. මෙම දරුවා සිය පියාට භාර දුන්නද දරුවා එහි දමා ගියේ කව්දැයි හෝ එම අනීතික සිද්ධියට අදාලව කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසිය අසමත් විය. පියා විසින් සිය බිරිඳ සහ අතුරුදන් වූ දරුවා සොයා ගැනීමට දිගින් දිගටම වෙහෙසෙද්දී, පසුගිය සතියේ උසාවිය මෙම සිද්ධිය කැඳ වූ අවස්ථාවේ ඔහුගේ බිරිඳ තමන් හැදී වැඩුණු ගමේ ගම්වැසියෙකුගේ උපකාර සහිතව උසාවියට පැමිණි සිටියාය. අසෝක සේපාල, අනුරුද්ධ මංචනායක සහ අත්අඩංගුවට ගත් සියලුදෙනා මෙන්ම අතුරුදන් වූ අනෙක් දරුවා සොයාගැනීම සඳහාද පාදක වුයේ ඇයගේ කට උත්තරයයි.

    වැරදිකරුවන් තහවුරු කරමින් ඇය විසින් දෙන ලද කට උත්තරය තුල ඇය තවදුරටත් කියා සිටියේ සේපාල වෙත ඇයව යොමු කලේ තමන් හඳුනන තුන්වන පාර්ශවයක් විසින් තමන්ට විදේශීය රැකියාවක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් මත බවයි. නීතීඥ මෝහනරාජන්ට අනුව සේපාල ඇයව පිටරට යවන බවට පමණක් නොව ඇය නැවත පැමිණෙන විට ත්‍රීවීල් රථයක්ද ලබා දෙන බවට පොරොන්දු වී ඇත. එසේම ඇය ලංකාවේ නැති අතරේ ඇයගේ දරුවන් සේපාල විසින් රැක බලාගැනීමද එකගතාවයක් විය. “මේ කණ්ඩායම විසින් ඇයව රවට්ටලා” නීතීඥවරයා පැවසීය. ගමන්බලපත්‍රය සාදා දීම සඳහා ඇයව කොළඹට ගෙනා ආ නමුත් පිටරට යාමේ ඇයගේ සිහිනය කෙදිනකවත් සැබෑවක් නොවීය. ඒ වෙනුවට ඇය පවසන්නේ විවිධ ස්ථානවල ඇයව රඳවා තැබූ බවත් විවිධ ගෙවල්වල වැඩකාරියක් ලෙස සේවයේ යෙද වූ බවත්ය. ඇය තවදුරටත් කියා සිටියේ තමන් මෙලෙස රඳවා සිටි කාලය පුරාවට තමන්ගේ දරුවන්ට කුමක් සිදු උනිදැයි නොදත් බවය. එසේම ඇය ලිංගික අතවරයටද ලක් වූ බවය. ඇයගේ කට උත්තරයට අනුව සේපාල සහ තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඇයට එරෙහිවද සිය දරුවන් කිසිඳු නීතිමය පියවරක් නොගෙන මෙම පුද්ගලයනට භාර දීම හේතුවෙන් නඩු පැවරීය.

    මේ අතරතුර සැකකරුවන්ගෙන් කට උත්තරයක් ලබා ගැනීමටත් පෙර මාතර පදිංචි යුවලක් විසින් තමන් අරන් හදාගත්යා යැයි කියාගනිමින් අවුරුදු 5ක් වයසැති ගැහැණු දරුවා සමග තලවකැලේ පොලිසියට පැමිණ ඇත.
    “මෙම සැකකරුවන් ළමා හොර ජාවාරමේ යෙදෙන බව මෙම සිද්ධිය විසින්ම පෙන්වනවා. නැත්නම් කොහොමද මෙම කණ්ඩායම අත් අඩංගුවට ගත් විගස මේ විදියට එකපාරටම ප්‍රතිහාර්යක් වගේ මෙහෙම දරුවා පහත්වෙන්නේ ?මෝහනරාජන් පැවසීය.
    ඔහුට අනුව දරුවා මෙම ජෝඩුවට භාර දීමේදී කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැත. මෙහිදී මුදල් ගනුදෙනුවක් වී ඇත්දැයි නොදන්නා නමුත් පොලිසිය ඒ පිළිබඳව සොයා බලන බව පැවසීය. වතු ප්‍රදේශවල ස්ත්‍රීන් සහ ළමුන් ගෘහස්ත සේවය සඳහා රැගෙන යාම කලකදී සාමාන්‍ය තත්වයක්ව තිබු බවත් තුන්වෙනි දරුවෙකුත් මන්චනායකගේ නිවෙසේදී සොයාගැනීමත් සමග මෙම කණ්ඩයාම ස්ත්‍රීන් සහ ළමුන් හොර ජාවාරමේ එදවස සිට යෙදී ඇත්දැයි සැක පහල කරන බව මෝහනරාජන් පැවසීය. තොරතුරුවලට අනුව මන්චනායකගේ නිවසින් සොයා ගනු ලබූ 11 වයසැති දරුවා සිය මව විසින් මන්චනායකට භාර දී ඇති බවත් ඔහු විසින් එම දරුවා රැකබලාගනු ලැබූ බවත් සඳහන්ය. මෙම දරුවා අරන් හදා ගැනීමේදීද කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර දරුවාගේ මව සොයා ගැනීමට නියමිතය. එකම සාක්ෂියකට ඇත්තේ දරුවා මන්චනායකට භාර දෙන බවට දරුවාගේ මව විසින් ලියන ලදැයි කියන ලිපියක් පමණි. මෙම සැකකාර කණ්ඩායමේ වාසනාව මෙම සතිය තුල ගිලිහෙද්දී, මෝහනරාජන් පැවසුයේ එම ප්‍රදේශයේ මන්චනායකට සම්බන්ධ බලපුළුවන්කාර දේශපාලකයෙකු සාක්ෂිකරුවන්ට සහ පැමිනිළිකරුවන්ට තර්ජනය කර ඇතිබවට වාර්තා වී ඇති බවයි.

    මූලික සැකකරු වන සේපාල ඉතාමත් පහසුවෙන් තමන් රෝගී යැයි පවසා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත. මෙම දේශපාලකයන්ගෙන් මේ හා සමාන ඉරණමකට ලක් වූ තවත් අය සිටීනම් ඔවුන්ට ඉදිරිපත්වන ලෙස තනිව අරගලයේ යෙදෙන මෝහන රාජන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර ඒ නීතියේ යුක්තිය ඔව්නටද ලබාගත හැකි නිසාය. “මෙම කණ්ඩායම විසින් මෙම ස්ත්‍රිය රවට්ටලා සහ පාවිච්චි කරලා” යැයි ඔහු පැවසුයේ තවත් ඒ වගේ අය ඉන්න පුළුවන් කියමිනි. ඔහු කියා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙවැනි තත්වයන්ට ලක් වූ වින්දිතයන්ගේ සහාය අවශ්‍ය බවයි. ඔහු විශ්වාස කරන්නේ ඔවූන් ඉදිරියටවිත් මෙම කන්ඩායමේ කුට දැල සම්බන්ධයෙන් තවදුර තොරතුරු ඉදිරිපත් කරනු ඇත කියාය.

    - http://www.akunanews.com/archives/4879

    පොහොට්ටු මන්ත්‍රී ජය සමරන්න පාසල් සිසුන්ට මත්පැන් දීලා... එක් දරුවෙක් දියේ ගිලී මියයයි..!

    පොදුජන පෙරමුණෙන් වරකාපොළ ප්‍රාදේශීය සභාවට තරඟ කර ජයලැබූ මන්ත්‍රීවරයෙකු සිය ජයග්‍රහණය සැමරීම සදහා පාසල් සිසුන් 16 දෙනෙකුට මත්පැන් ලබාදී තිබේ.

    එහිදී මත්පැන් පානය කර දියනැමේ යෙදුනු 18 හැවිරිදු සිසුවෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොල- නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවෙකි.( මාන ඇල්ල - උදුගොඩ ඔය )

    27750247_1316771655134739_8595110251237605078_n.jpg

    - http://www.harigossip.com/2018/02/photos_14.html

    පොහොට්ටු මන්ත්‍රී බූරුව ගසා මාට්ටු: තවත් පිරිසක් පලා ගොස් ඇත

    April 27, 2018 Admin 01

    නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොලක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.

    මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල් එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් , ඒ සූදූ සෙල්මි කිරිමට ගෙන ආ මුදල් බවත් කියයි.

    ලංකාදීප

    - https://lankaabcnews.com/2018/04/27/slpp/

    මහනුවර ඇවිලවූ පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්

    මහනුවර නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණෙන් මෙවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ඇති මන්ත්‍රී සමන්ත පෙරේරා අප්‍රේල් 2 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
    තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
    ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් පවත්වන පරීක්ෂණවලට නුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    - https://lankaanews.com/මහනුවර-ඇවිලවූ-පොහොට්ටු-ම/

    සාදයකදී පුද්ගලයෙකුට පහර දුන් පොහොට්ටු මන්ත‍්‍රී ප‍්‍රසන්න අත්අඩංගුවට

    March 20, 2018
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා එළැඹෙන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

    පසුගියදා කිරිබත්ගොඩදී පැවති සාදයකදී පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුව අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

    - http://breakingnews.lk/25409
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,438
    113
    pl_010.jpg

    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/16268-2018-08-29-13-37-43

    මහරගම නගරාධිපතිට හැමෝම "සර්" කියන්නලු : පොල්ලෙලිවලටත් රාජපක්ෂගේ ලෙඩේ!

    SL News Web 7:14 AM

    tiraj_1000px.jpg

    මහරගම නගරසභාවේ නගරාධිපති බවට ස්වාධීන ලැයිස්තුවකින් පත් වූ පොහොට්ටුවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න තමාට 'සර් ' කිව යුතුය කියා මහජනතාවට සහ නගර සභාවේ සේවකයන්ට නිවේදනය කර තිබේ.

    ඒ බව සඳහන් නිවේදනයක් ඔහුගේ සභාපති කාමරයේ සියළු දෙනාටම පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර ඇත.
    නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොඹවන නිසාත්, සියලු නිලධාරී සේවක මහත්ම මහත්මීන් 'සර්' නමින් තමාව අමතන්නැයි මහරගම නගර සභාවේ සභාපති දැනුම් දී ඇති බවට පලවන එම නිවේදනය මේවනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.ස්වාධීන කණ්ඩායම 2 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශය පදිංචිකරුවන් පිරිසක් සමඟ මහරගම මහ නගර සභාව සඳහා තරගකර ජයග්‍රහණය කර නගරාධිපතිව සිටින ටිරාජ් ලක්රුවන් මේ වන විට තමන් දිනේෂ් ගුණවර්ධනගේ සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙක් බව පවසමින් සිටියි.
    මේ පිළිබඳ මහරගම නගරසභාවේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කාන්ති කොඩිකාර ඇතුළු කිහිපදෙනෙකු සමඟ ඇති ආරෝවක් හේතුවෙන් ප්‍රදේශයේ ඉහළ දේශපාලන බලවතෙකුගේ උපදෙස් පිට මෙම දැන්වීම පළකර ඇති බවය.
    එසේම ටිරාජ් ලක්රුවන් මෙම ධුරයට පත්වූ දින සිට "තමන්ට එරෙහිව කිසියම් කුමන්ත්‍රණයක් තිබෙනවා , කවුරුත් තමන්ට නොසළකනවා, තැන තැන තමන්ට බනින පිරිස් සභාවේ සිටිනවා, තමන්ට මොළේ නැති බව කියන අය ඉන්නවා" වැනි මානසික තත්ත්වයක සිටින බවද දැනගන්නට ඇත.
    එසේම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරන්නේ දෙයියනේ කියා රාජපක්ෂ සමඟ නැගිටින්න ගිය මහරගමට පෙබරවාරි 10 වනදා ලංකාවේම උපහාසයට පාත්‍ර වීමට හැකිවූ බවත් දැන් අපහාසයටද පත්වීමට වාසනාව ලැබී ඇති බවය.
    එමෙන්ම රාජපක්ෂවරුන් පිළිබඳ විශ්වාසයෙන් ජන්දය ලබාදුන් නමුත් මහරගම මහ නගරසභාව මේ වන විට දැඩි පිරිහීමකට ලක්ව ඇති බවත් රාජපක්ෂලා දමන පොල්ලෙලි වුවත් දිනනවා කිව්වට එහි ඇත්ත පසුබිම මේ වන විට මහරගම භුක්ති විඳින බවද ඔවුන්ගේ අදහස වී ඇත.
    කෙසේ වුවත් මේ සම්බන්ධ අප අදහස වන්නේ රාජපක්ෂලාගේ රජ උෂ්ණය පහළ තලයේදී "සර්" කියවා ගන්නා මානසිකත්වය බවට පත්ව ඇති බවය.
    එසේම කිසිඳු හික්මීමක් පමණක් නොව දැඩි හීනමානයෙන් පෙළෙන මෙවැනි පිරිස් තම පාලන නියෝජිතයන් ලෙස පත්කර ගත්තේද මහරගම ජනතාවමය.
    දැන් රාජපක්ෂලා ලංකා දේශපාලනයට දායාද කළ මේ මහරගම මානසික රෝගීන් දෙස බලා රටේම ජනතාවට තමන් ගැනම නැවත සිතන්නට අවස්ථාව උදාවී ඇත. එවිට මේ උමතු රෝගීන් තම ප්‍රදේශයේ බලයට ගෙන ඒම වෙනුවෙන් තම සිත වැඩ කළ ආකාරය පෙනී යනු ඇත.

    - http://www.slnewsweb.com/2018/08/blog-post_49.html
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වනජීවී නිලධාරීන්ට පහරදුන් පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 11ක් රිමාන්ඩ්

    coldsc05148120641385_7487858_29082018_SNB_CMY.jpg

    Thursday, අගෝස්තු 30, 2018

    මින්නේරිය වනජීවි නිලධාරින්ට පහර දී එහි කාර්යාලයට අලාභහානි සිදුකොට වනජීවි නිලධාරින් භාරයේ සිටි සැකකරුවකු පැහැරගෙන ගිය හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු10ක් අගෝස්තු 28 වැනිදා රාත්‍රී හබරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අගෝස්තු 29 වැනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීෙමන් පසු සැකකරුවන් සැප්තැම්බර්11දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත්නායක්කාර මහතා නියෝග කෙළේය, සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් 10දෙනකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඉතිරි සැක කරු ඊයේ භාරවී තිබිණි.

    බල පත්‍ර නොමැතිව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ධීවර කටයුතුවල නිරත සිටිය දී පසුගියදා (26) වනජීවි නිලධාරීන් සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීමකට විරෝධය පළ කරමින් කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ මින්නේරිය වනජීවි කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වී ඇත.

    පසුව උද්ඝෝෂකයන් සිදු කළ පහරදීමකින් වනජීවි නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර සියයකට අධික පිරිසක් වනෝද්‍යානයට පැමිණ වනජීවී නිලධාරීන් ට පහර දී තිබේ. මේ වන විට පහර කෑ නිලධාරීන් රෝහල් ගත කර ඇත.

    පොළොන්නරුව දිසා සමූහ - ඇම්. පී. සරත්

    - http://www.dinamina.lk/2018/08/30/පුවත්/59456/පොහොට්ටු-මන්ත්‍රී-ඇතුළු-11ක්-රිමාන්ඩ්

    අලව්වේ පොහොට්ටු මන්ත්‍රී : මාංචු පිටින් පැනගිහින් !

    19 August 2018

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දෑතට මාංචු දමා සිටියදීම පැන ගොස් ඇතැයි වාර්තා වේ.

    අධිවේගී මාර්ගයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද මෙම මන්ත්‍රීවරයා පැන ගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිටියදීය.

    ඔහු අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.

    - https://newstube.lk/news/3400-2018-08-19-03-38-00

    මාංචු පිටින් පලාගිය ‍පොහොට්ටු මන්ත්‍රී යළි අල්ලයි

    අධිවේගී මාර්ගයේ කඩුවෙල කොතලාව පිවිසුම් දොරටුවේ රාජකාරි කළ ‍පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ (‍පොහොට්ටුව) මන්ත්‍රීවරයකු නවගමුව ‍පොලීසිය මගීන් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු එම සැකකරු බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන තුරු නවගමුව ‍පොලීසියේ නිලධාරියකු යටතේ හෝමාගම රෝහ‍ලේ සිටියදී ‍පොලිස් ග්‍රහණයෙන් මිදී මාංචු පිටින්ම පලාගොස් සිටියදී නැවත අල්ලා බන්ධනාගාර නිලධාරීන්ට එදිනම භාරදීමට කටයුතු කළ බව නවගමුව ‍පොලීසිය පවසයි.

    මෙසේ පලාගොස් ඇත්තේ අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ (‍පොහොට්ටු) මන්ත්‍රීවරයකු වන කරුණාසේන හේවාගේ චමින්ද නමැති පුද්ගලයෙකි.

    එම මන්ත්‍රීවරයා ඉකුත් (16)දා අලුයම 12.30ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවී කඩුවෙල කොතලාවල පිවිසුමෙන් පිටවීමට යාමේදී එම ස්ථානයේ රාජකාරි කළ ‍පොලිස් නිලධාරියා මන්ත්‍රීවරයා පැමිණි කැන්ටර් රථය නවතා ඔහු මාර්ග නීති උල්ලංඝනය කර ඇති බව පවසා ප්‍රශ්න කිරීමේදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවී ඇති බවත් එම අවස්ථාවේ මන්ත්‍රීවරයා ‍පොලිස් නිලධාරියාට පහරදී ඔහුගේ නිල ඇඳුමට හානි සිදුකර ඇති බවත්, ‍පොලීසිය පවසයි.

    ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා නවගමුව ‍පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකාර මන්ත්‍රීවරයා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

    අනතුරුව බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන තුරු එම මන්ත්‍රීවරයා නවගමුව ‍පොලිස් නිලධාරියකු යටතේ හෝමාගම රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සවස 4.30ට පමණ ‍පොලිස් ග්‍රහණයෙන් මිදී මාංචු සමග පලාගොස් ඇත. පසුව අදාළ සැකකරු ‍පොලීසිය මගින් නැවතත් අත්අඩංගුවට ගෙන ඇති අතර තමන්ට අධිවේගී මාර්ග ‍පොලීසියට එරෙහිව ‍පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බැවින් රෝහලින් පලා ආ බවට එහිදී සැකකරු ‍පොලීසියට පා‍පොච්චාරණය කළ බවද ‍පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. සිද්ධියෙන් පහර කෑමට ලක්වූ ‍පොලිස් නිලධාරියාද හෝමාගම රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද ‍පොලීසිය පවසයි.

    හෝමාගම - නිසල් යොවිදු - අමා ද සිල්වා - කඩුවෙල

    - https://www.lakbima.lk/index.php/hot-news/12964-මාංචු-පිටින්-පලාගිය-‍පොහොට්ටු-මන්ත්‍රී-යළි-අල්ලයි

    පොහොට්ටු නාගරික මන්ත්‍රී ළමුන් ජාවාරමේ..

    ( http://www.sundayobserver.lk/2018/0...tuwa-pc-chairman-mired-child-trafficking-case sundayobserver| by Maneshka Borham )
    ඉහත ලිපියේ සිංහල පරිවර්තනය | ගීතිකා ධර්මසිංහ.

    මේසතියේ මුල ලිඳුල ප්‍රාදේශීය සභා සභාපති සහ පොහොට්ටුවේ දේශපාලන සභික, අනගිපුර අසෝක සේපාල සහ තවත් සය දෙනෙකු ළමුන් පැහැරගැනීමේ සිද්ධියකට අදාලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සය දෙනා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සභිකයකු වන ඉෂාර අනුරුද්ධ මන්චනායකද වේ.

    මෙම සැකකරුවන් ළමුන් පැහැරගැනීමේ සහ ළමුන් හොර ජාවාරම් කිරීමේ සිද්ධි දෙකකට චෝදනා ලබා සිටී. මංචනායක අත්අඩංගුවට ගැනීමත් සමග තත්වය තවත් බරපතල කරමින් පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව ඔහුගේ නිවසේ සිටි වෙනස් ලෙස හැකියාවන් ඇති අවරුදු 11 දරුවෙකුද සොයා ගැනිණි.

    අවූරුද්දකට ඉහත දී පියෙකු විසින් දරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කල පළමු පැමිණිල්ල සම්බන්ධයෙන් අගරපතන පොලිසිය කිසිඳු පියවරක් නොගෙන තිබියදී මේ ලෙස තවත් දරුවෙකු රඳවා තබා ගැනීම පිළිබඳ තොරතුරු සොයා ගැනීම මෙම සැකකරුවන් ළමුන් පැහැරගැනීමේ වියාපාරයකට සම්බන්ධ දැයි ප්‍රශ්න රාශියක් මතු වී ඇත. මේ සම්බන්ධව පළමුව අවධානයට යොමුකෙරුනේ 2017 ජුනි 12 වැනි දින ආගරපතන පොලිසියට පැමිණි පොට්මෝ වතුයායේ පදිංචි පුද්ගලයෙකු විසින් තමන්ගේ බිරිඳත් සිය දියණියත් අතුරුදහන් වූ බව පොලිසියට පැමිණිලි කිරීමත් සමගය. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මෝහන රාජන්ට අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත්තේ නැත. ඊට මාස දෙකකට පසුව එනම් 2017 අගෝස්තු 20 වෙනිදා දෙවෙනි දරුවත් අතුරැදහන් වූ පසුව හෝ “ඔවුන්ට (පොලීසියට) ඒ පිළිබඳව ගානක්වත් තිබුනේ නැහැ”, නීතීඥ මෝහන රාජන් කියා සිටියේය.

    කෙසේ වූවත් අතුරුදන් වූ මව සහ දියණිය පිළිබඳව කිසිඳු ආරංචියක් නොතිබුනා වුවද ළමා හා කාන්තා කාර්යාංශය විසින් ලබා දුන් ඔත්තුවකට අනුව පතන ප්‍රදේශයේ බෝගහවත්ත පන්සලක සිටියදී අවරුදු තුනක් වයසැති පිරිමි දරුවා සොයා ගනු ලැබිණි. මෙම දරුවා සිය පියාට භාර දුන්නද දරුවා එහි දමා ගියේ කව්දැයි හෝ එම අනීතික සිද්ධියට අදාලව කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසිය අසමත් විය. පියා විසින් සිය බිරිඳ සහ අතුරුදන් වූ දරුවා සොයා ගැනීමට දිගින් දිගටම වෙහෙසෙද්දී, පසුගිය සතියේ උසාවිය මෙම සිද්ධිය කැඳ වූ අවස්ථාවේ ඔහුගේ බිරිඳ තමන් හැදී වැඩුණු ගමේ ගම්වැසියෙකුගේ උපකාර සහිතව උසාවියට පැමිණි සිටියාය. අසෝක සේපාල, අනුරුද්ධ මංචනායක සහ අත්අඩංගුවට ගත් සියලුදෙනා මෙන්ම අතුරුදන් වූ අනෙක් දරුවා සොයාගැනීම සඳහාද පාදක වුයේ ඇයගේ කට උත්තරයයි.

    වැරදිකරුවන් තහවුරු කරමින් ඇය විසින් දෙන ලද කට උත්තරය තුල ඇය තවදුරටත් කියා සිටියේ සේපාල වෙත ඇයව යොමු කලේ තමන් හඳුනන තුන්වන පාර්ශවයක් විසින් තමන්ට විදේශීය රැකියාවක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් මත බවයි. නීතීඥ මෝහනරාජන්ට අනුව සේපාල ඇයව පිටරට යවන බවට පමණක් නොව ඇය නැවත පැමිණෙන විට ත්‍රීවීල් රථයක්ද ලබා දෙන බවට පොරොන්දු වී ඇත. එසේම ඇය ලංකාවේ නැති අතරේ ඇයගේ දරුවන් සේපාල විසින් රැක බලාගැනීමද එකගතාවයක් විය. “මේ කණ්ඩායම විසින් ඇයව රවට්ටලා” නීතීඥවරයා පැවසීය. ගමන්බලපත්‍රය සාදා දීම සඳහා ඇයව කොළඹට ගෙනා ආ නමුත් පිටරට යාමේ ඇයගේ සිහිනය කෙදිනකවත් සැබෑවක් නොවීය. ඒ වෙනුවට ඇය පවසන්නේ විවිධ ස්ථානවල ඇයව රඳවා තැබූ බවත් විවිධ ගෙවල්වල වැඩකාරියක් ලෙස සේවයේ යෙද වූ බවත්ය. ඇය තවදුරටත් කියා සිටියේ තමන් මෙලෙස රඳවා සිටි කාලය පුරාවට තමන්ගේ දරුවන්ට කුමක් සිදු උනිදැයි නොදත් බවය. එසේම ඇය ලිංගික අතවරයටද ලක් වූ බවය. ඇයගේ කට උත්තරයට අනුව සේපාල සහ තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඇයට එරෙහිවද සිය දරුවන් කිසිඳු නීතිමය පියවරක් නොගෙන මෙම පුද්ගලයනට භාර දීම හේතුවෙන් නඩු පැවරීය.

    මේ අතරතුර සැකකරුවන්ගෙන් කට උත්තරයක් ලබා ගැනීමටත් පෙර මාතර පදිංචි යුවලක් විසින් තමන් අරන් හදාගත්යා යැයි කියාගනිමින් අවුරුදු 5ක් වයසැති ගැහැණු දරුවා සමග තලවකැලේ පොලිසියට පැමිණ ඇත.
    “මෙම සැකකරුවන් ළමා හොර ජාවාරමේ යෙදෙන බව මෙම සිද්ධිය විසින්ම පෙන්වනවා. නැත්නම් කොහොමද මෙම කණ්ඩායම අත් අඩංගුවට ගත් විගස මේ විදියට එකපාරටම ප්‍රතිහාර්යක් වගේ මෙහෙම දරුවා පහත්වෙන්නේ ?මෝහනරාජන් පැවසීය.
    ඔහුට අනුව දරුවා මෙම ජෝඩුවට භාර දීමේදී කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැත. මෙහිදී මුදල් ගනුදෙනුවක් වී ඇත්දැයි නොදන්නා නමුත් පොලිසිය ඒ පිළිබඳව සොයා බලන බව පැවසීය. වතු ප්‍රදේශවල ස්ත්‍රීන් සහ ළමුන් ගෘහස්ත සේවය සඳහා රැගෙන යාම කලකදී සාමාන්‍ය තත්වයක්ව තිබු බවත් තුන්වෙනි දරුවෙකුත් මන්චනායකගේ නිවෙසේදී සොයාගැනීමත් සමග මෙම කණ්ඩයාම ස්ත්‍රීන් සහ ළමුන් හොර ජාවාරමේ එදවස සිට යෙදී ඇත්දැයි සැක පහල කරන බව මෝහනරාජන් පැවසීය. තොරතුරුවලට අනුව මන්චනායකගේ නිවසින් සොයා ගනු ලබූ 11 වයසැති දරුවා සිය මව විසින් මන්චනායකට භාර දී ඇති බවත් ඔහු විසින් එම දරුවා රැකබලාගනු ලැබූ බවත් සඳහන්ය. මෙම දරුවා අරන් හදා ගැනීමේදීද කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර දරුවාගේ මව සොයා ගැනීමට නියමිතය. එකම සාක්ෂියකට ඇත්තේ දරුවා මන්චනායකට භාර දෙන බවට දරුවාගේ මව විසින් ලියන ලදැයි කියන ලිපියක් පමණි. මෙම සැකකාර කණ්ඩායමේ වාසනාව මෙම සතිය තුල ගිලිහෙද්දී, මෝහනරාජන් පැවසුයේ එම ප්‍රදේශයේ මන්චනායකට සම්බන්ධ බලපුළුවන්කාර දේශපාලකයෙකු සාක්ෂිකරුවන්ට සහ පැමිනිළිකරුවන්ට තර්ජනය කර ඇතිබවට වාර්තා වී ඇති බවයි.

    මූලික සැකකරු වන සේපාල ඉතාමත් පහසුවෙන් තමන් රෝගී යැයි පවසා බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත. මෙම දේශපාලකයන්ගෙන් මේ හා සමාන ඉරණමකට ලක් වූ තවත් අය සිටීනම් ඔවුන්ට ඉදිරිපත්වන ලෙස තනිව අරගලයේ යෙදෙන මෝහන රාජන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන අතර ඒ නීතියේ යුක්තිය ඔව්නටද ලබාගත හැකි නිසාය. “මෙම කණ්ඩායම විසින් මෙම ස්ත්‍රිය රවට්ටලා සහ පාවිච්චි කරලා” යැයි ඔහු පැවසුයේ තවත් ඒ වගේ අය ඉන්න පුළුවන් කියමිනි. ඔහු කියා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙවැනි තත්වයන්ට ලක් වූ වින්දිතයන්ගේ සහාය අවශ්‍ය බවයි. ඔහු විශ්වාස කරන්නේ ඔවූන් ඉදිරියටවිත් මෙම කන්ඩායමේ කුට දැල සම්බන්ධයෙන් තවදුර තොරතුරු ඉදිරිපත් කරනු ඇත කියාය.

    - http://www.akunanews.com/archives/4879

    පොහොට්ටු මන්ත්‍රී ජය සමරන්න පාසල් සිසුන්ට මත්පැන් දීලා... එක් දරුවෙක් දියේ ගිලී මියයයි..!

    පොදුජන පෙරමුණෙන් වරකාපොළ ප්‍රාදේශීය සභාවට තරඟ කර ජයලැබූ මන්ත්‍රීවරයෙකු සිය ජයග්‍රහණය සැමරීම සදහා පාසල් සිසුන් 16 දෙනෙකුට මත්පැන් ලබාදී තිබේ.

    එහිදී මත්පැන් පානය කර දියනැමේ යෙදුනු 18 හැවිරිදු සිසුවෙකු දියේ ගිලි මිය ගොස් තිබේ.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොල- නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවෙකි.( මාන ඇල්ල - උදුගොඩ ඔය )

    27750247_1316771655134739_8595110251237605078_n.jpg

    - http://www.harigossip.com/2018/02/photos_14.html

    පොහොට්ටු මන්ත්‍රී බූරුව ගසා මාට්ටු: තවත් පිරිසක් පලා ගොස් ඇත

    April 27, 2018 Admin 01

    නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොලක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.

    මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල් එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් , ඒ සූදූ සෙල්මි කිරිමට ගෙන ආ මුදල් බවත් කියයි.

    ලංකාදීප

    - https://lankaabcnews.com/2018/04/27/slpp/

    මහනුවර ඇවිලවූ පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්

    මහනුවර නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණෙන් මෙවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ඇති මන්ත්‍රී සමන්ත පෙරේරා අප්‍රේල් 2 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
    තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
    ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් පවත්වන පරීක්ෂණවලට නුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    - https://lankaanews.com/මහනුවර-ඇවිලවූ-පොහොට්ටු-ම/

    සාදයකදී පුද්ගලයෙකුට පහර දුන් පොහොට්ටු මන්ත‍්‍රී ප‍්‍රසන්න අත්අඩංගුවට

    March 20, 2018
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා එළැඹෙන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

    පසුගියදා කිරිබත්ගොඩදී පැවති සාදයකදී පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුව අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

    - http://breakingnews.lk/25409

    තද තද UNP..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සු පොහොට්ටුවට චන්දෙ දුන්නේ කාරණා 2 ක් හින්ද....

    01 ආණ්ඩුවට පාඩමක් උගන්වන්න පිරිසක් දුන්න...
    02 මහින්දට ඇති දැඩි කැමැත්ත හින්ද පිරිසක් දුන්න....
    සමහර පැතිවල අපේක්ෂකයා දැකලවත් නැති මිනිස්සුන්ගෙ චන්දෙන් පොහොට්ටු මන්ත්‍රීවරු ආව...
    සමස්ථයක් විදියට ගත්තම රටේ වැඩිම පජාත වැඩ කරන්නේ සහ දේශපාලනේදී අහුවෙන්නේ ප්‍ර.ස මන්ත්‍රීවරු... දැන් 80% ක් පොහොට්ටු මන්ත්‍රීවරු හින්ද වැඩිම පිරිසක් මේ පක්ෂෙන් වීම අරුමයක් නෙවෙයි...
    පුද්ගලයා තෝරල චන්දෙ දෙන්න බැරිකම මේ චන්ද ක්‍රෙම් විශාල වරදක්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:

    ප්‍රශ්නේ උබලට මේවා පේන්නේ නැත එක..උබ ජෙප්පෙක් නේද?:rofl:

    නගරාධිපති නිල නිවසේ පවිත‍්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.

    නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කමිටුව හා මහා සභාව මෙම මුදල් වෙන් කිරීමට අනුමැතිය ලබාදී තිබේ.

    කොළඹ නගරසභාවේ පමණ ඉක්‌මවා කම්කරුවන් ඇතුළු කනිෂ්ඨ සේවකයන් සිටියදී නිල නිවසේ පවිත්‍රතා කටයුතු පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව සේවකයෝ විමතිය පළ කරති. කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 2000 ක ස්‌ථාවර තැන්පතුවක්‌ පවතින අතරම රුපියල් මිලියන 750 ක බැංකු අයිරාවක්‌ද පවතී.

    නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට අදාළ මීට පෙර කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මාසයකට රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක මුදලකටය. ඒ යටතේ සේවකයන් 7 දෙනකු සේවයෙහි යොදවා තිබූ අතර නව ටෙන්ඩරයට අනුව සේවකයන් 9 දෙනකු යොදවනු ඇත.

    කොන්ත්‍රාත්තුවට අදාළ ගිවිසුම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතය.

    source

    40391322_1847103028737009_4313661948609691648_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මිනිස්සු පොහොට්ටුවට චන්දෙ දුන්නේ කාරණා 2 ක් හින්ද....

    01 ආණ්ඩුවට පාඩමක් උගන්වන්න පිරිසක් දුන්න...
    02 මහින්දට ඇති දැඩි කැමැත්ත හින්ද පිරිසක් දුන්න....
    සමහර පැතිවල අපේක්ෂකයා දැකලවත් නැති මිනිස්සුන්ගෙ චන්දෙන් පොහොට්ටු මන්ත්‍රීවරු ආව...
    සමස්ථයක් විදියට ගත්තම රටේ වැඩිම පජාත වැඩ කරන්නේ සහ දේශපාලනේදී අහුවෙන්නේ ප්‍ර.ස මන්ත්‍රීවරු... දැන් 80% ක් පොහොට්ටු මන්ත්‍රීවරු හින්ද වැඩිම පිරිසක් මේ පක්ෂෙන් වීම අරුමයක් නෙවෙයි...
    පුද්ගලයා තෝරල චන්දෙ දෙන්න බැරිකම මේ චන්ද ක්‍රෙම් විශාල වරදක්...

    අන්තිමට කොහෙන් ගියත් කෙළ වෙන්නේ අපිට ම තමයී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp එකේ ඉන්න උන් ගැන බලමු පොඩ්ඩක්

    1.unp නායක රටේ අගමති පොන්න රනිල් වික්කමසිහ- මහ බැකුව කඩපු පල් හොරා

    2.unp උප නායක කැබිනට් ඇමති සජිත් ප්‍රේමදාස- නිධන් හොරා..

    3. Unp නියෝජය නායක පා.ම රවි-ඇලෝසියස්ගෙන් පගා ගත්ත එකා..

    4.පක්ශ සබාපති කැබිනට් ඇමති කබීර් හශීම්-ඇලෝසියස්ගෙන් පගා ගත්ත එකා..

    5.unp පක්ශ හිටපු සබාපති මලික් - පල් හොරෙක් මූ එක හොරකමක් නෙමේ හොරකම් දහසාස් ගානක් කරන තිරිසනෙක්..

    ඔය පොහොට්ටුවෙ වැරදි කරපු උන්වත් එල්ලා මුන්වත් එල්ලමු..:yes::yes:

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:

    උඹල හෝදපු හේදිල්ලට දැන් රෙද්දත් නැ නේද?... මම කීවේ ඇත්ත ඇති සැටියෙන්..... පොහොට්ටු වේවා යූඇන්පී වේවා හැමෝම මජරයි.... ඒත් පොහොට්ටුවේ උන් කැපිල පේන්නේ උනගේ ඒ ගතිය වැඩි කමක් හින්දවත් යුඇන්පී උන් අඩුවෙන් පෙන්නේ උන්ගේ ඒ ගතිය අඩු හින්දවත් නෙවේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:

    මොක හෝදමු,:rofl: උබේ ජොබ් එකනෙ බන් ,සිරිකොතේ වැසිකිලි හෝදන උබලගෙ සින්දුව ලස්සනයි.. :cool::cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    unp එකේ ඉන්න උන් ගැන බලමු පොඩ්ඩක්

    1.unp නායක රටේ අගමති පොන්න රනිල් වික්කමසිහ- මහ බැකුව කඩපු පල් හොරා

    2.unp උප නායක කැබිනට් ඇමති සජිත් ප්‍රේමදාස- නිධන් හොරා..

    3. Unp නියෝජය නායක පා.ම රවි-ඇලෝසියස්ගෙන් පගා ගත්ත එකා..

    4.පක්ශ සබාපති කැබිනට් ඇමති කබීර් හශීම්-ඇලෝසියස්ගෙන් පගා ගත්ත එකා..

    5.unp පක්ශ හිටපු සබාපති මලික් - පල් හොරෙක් මූ එක හොරකමක් නෙමේ හොරකම් දහසාස් ගානක් කරන තිරිසනෙක්..

    ඔය පොහොට්ටුවෙ වැරදි කරපු උන්වත් එල්ලා මුන්වත් එල්ලමු..:yes::yes:

    හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:

    මහින්ද කියපු හින්ද චන්දෙ දීල දැන් උන්ව හම්බෙන්න වැලිකඩ යන්න ඕන :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,698
    113
    ආශ්චර්යමත් රටක
    anna hoda weda unwa allapu eka.. niyamai.. okunta apahu chandhekata enna ida tiyanna hoda naa. dan oya wagema loku loku horakam karapu untai, mahajana mudal gasa kapu ewun, mahabanku kadapu untath daduwam dei neda? :rolleyes: (mage sihinaya mata dakinna ida harinna... :sorry::sorry::sorry:)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹල හෝදපු හේදිල්ලට දැන් රෙද්දත් නැ නේද?... මම කීවේ ඇත්ත ඇති සැටියෙන්..... පොහොට්ටු වේවා යූඇන්පී වේවා හැමෝම මජරයි.... ඒත් පොහොට්ටුවේ උන් කැපිල පේන්නේ උනගේ ඒ ගතිය වැඩි කමක් හින්දවත් යුඇන්පී උන් අඩුවෙන් පෙන්නේ උන්ගේ ඒ ගතිය අඩු හින්දවත් නෙවේ....

    හා හා :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:

    මහින්ද කියපු හින්ද චන්දෙ දීල දැන් උන්ව හම්බෙන්න වැලිකඩ යන්න ඕන :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මොක හෝදමු, උබේ ජොබ් එකනෙ බන් ,සිරිකොතේ වැසිකිලි හෝදන උබලගෙ සින්දුව ලස්සනයි.. :cool::cool:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    unp එකේ ඉන්න උන් ගැන බලමු පොඩ්ඩක්

    1.unp නායක රටේ අගමති පොන්න රනිල් වික්කමසිහ- මහ බැකුව කඩපු පල් හොරා

    2.unp උප නායක කැබිනට් ඇමති සජිත් ප්‍රේමදාස- නිධන් හොරා..

    3. Unp නියෝජය නායක පා.ම රවි-ඇලෝසියස්ගෙන් පගා ගත්ත එකා..

    4.පක්ශ සබාපති කැබිනට් ඇමති කබීර් හශීම්-ඇලෝසියස්ගෙන් පගා ගත්ත එකා..

    5.unp පක්ශ හිටපු සබාපති මලික් - පල් හොරෙක් මූ එක හොරකමක් නෙමේ හොරකම් දහසාස් ගානක් කරන තිරිසනෙක්..

    ඔය පොහොට්ටුවෙ වැරදි කරපු උන්වත් එල්ලා මුන්වත් එල්ලමු..:yes::yes:

    Oppu karalada tiyenne? Pohottuwe ekek naduwak daala tiyanawada. Serama horu yako. Ube guu wimalai mahindai ranilai pambayai serama ekai
     
    ඉතින් නඩු දාපන්කො . කෝ පොහොට්ටුවෙ එකෙක් වත් නඩුවක් දැම්මද :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oppu karalada tiyenne? Pohottuwe ekek naduwak daala tiyanawada. Serama horu yako. Ube guu wimalai mahindai ranilai pambayai serama ekai

    ඉතින් නඩු දාපන්කො . කෝ පොහොට්ටුවෙ එකෙක් වත් නඩුවක් දැම්මද :rofl::rofl::rofl:

    :yes::yes:ඔව් ඔක්කොටම නඩු දාල තියෙන්නෙ පොන්න රනිල නඩු අහන්ඩ නොදි අධිකරනයට බලපෑම් කරන එක වෙනම දෙයක්, ඒත් ඔක්කොටම විරුද්ධව නඩු දැනටම දාල තියෙන්නෙ..ආණ්ඩුව පෙරලපු ගමන් මහ බැකුව කඩපු හුත්තිගෙ පුතාල ඔක්කොම බලු කූඩුවෙ...:cool::cool:

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,438
    113
    මාවනැල්ලේ කසිප්පු පෙරලා - මින්නේරියේ යකා නටලා : පොඩි පොහොට්ටු පිපී වැනෙයි !

    30 August 2018

    මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ 'පොහොට්ටු' පක්ෂ මන්ත්‍රීවරයකු පසුගිය සතියේ අවස්ථා දෙකකදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව ඇති බව වාර්තා වෙයි.

    එක අවස්ථාවකදී හොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති මෙම මන්ත්‍රීවරයා, අතර එම මන්ත්‍රීවරයාම කස්සිපු පෙරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යළිත් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. :lol:

    මින්නේරිය ජාතික වනෝද්‍යානයේ යකා නැටු මහින්දගේ ගෝල මන්ත්‍රී රිමාන්ඩ්

    මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරින්ට පහර දීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බව ද පොලිසිය කියයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මින්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දොන් ජයන්ත දළදාවත්ත ද ඒ අතර වන බව පොලිසිය වැඩිදුරටත් කියයි.

    මේ අතර එම සිද්ධිය මුල් කර ගනිමින් වනජීවී නිලධාරින්ට නිදහසේ රාජකාරි කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් ප්‍රධාන සැකකරුවන් නීතිය ඉදිරියට ගෙනයන ලෙසත් ඉල්ලා සමස්ත ලංකා වනසත්ව නියාමකවරුන්ගේ සංගමය ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වසා තැබුණු මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන ඊයේ (29) දහවල් වන විට විවෘත කර දෙස් විදෙස් සංචාරකයින්ට ඊට ඇතුළුවීමේ පහසුකම් සැලසූ බවද එම සංගමය පවසයි. ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගයද අවසන් කළ බව එම සංගමය කියයි.

    මින්නේරිය උද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතා පැවසුවේ මේ වනවිට සාමාන්‍ය පරිදි මින්නේරිය හා කවුඩුල්ල උද්‍යානවල කටයුතු සිදුවන බවයි.

    “පහරදීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු නීති විරෝධීව කටයුතු කළ පිරිස් මේ වන විට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ නිසා අද(29) අපේ උද්‍යානයටත් කවුඩුල්ල උද්‍යානයටත් පෙර පරිදිම සංචාරකයින් පැමිණෙනවා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙනවා.”

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ හබරණ පොලිසියේ ස්ථානාධිපති එන්.එස්.ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    - https://newstube.lk/news/3544-2018-08-30-09-11-39
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes:ඔව් ඔක්කොටම නඩු දාල තියෙන්නෙ පොන්න රනිල නඩු අහන්ඩ නොදි අධිකරනයට බලපෑම් කරන එක වෙනම දෙයක්, ඒත් ඔක්කොටම විරුද්ධව නඩු දැනටම දාල තියෙන්නෙ..ආණ්ඩුව පෙරලපු ගමන් මහ බැකුව කඩපු හුත්තිගෙ පුතාල ඔක්කොම බලු කූඩුවෙ...:cool::cool:

    අධිකරණයට බලපෑම් කරනව කියල ඔප්පු කරපන්කො :rofl::rofl::rofl:
     
    Similar threads