Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගව මළකුණ මස්කර මහින්ද පිලේ මන්ත්රීවරු මත්පැන් සාජ්ජයක් දාලා

September 20, 2018

මිහින්තලය වේලන්කුළම හන්දියේදී රිය අනතුරකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත් වූ ගවයකුගේ මළකුණක් මස් මරන්නෙකු රැගෙනවිත් මස්කර මස් අලෙවියෙන් ලබාගත් මුදලින් මිහින්තලය ප්රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්රීවරුන් පිරිසක් ප්රාදේශීය සභා සේවකයෙකුද සම්බන්ධකරගෙන මත්පැන් සාජ්ජයක් පවත්වා ඇති බව වාර්තා වේ.

අනුරාධපුර ත්රිකුණාමලය ප්රධාන මාර්ග හරහා ගමන් කළ හොඳින් වැඩුණු ගවයා පසුගිය 13 රාත්රි කාලයේ මිහින්තලය වේලන්කුළම හංදියේදී රිය අනතුරට ලක් වී ඇති අතර මේ බව දැනගත් මිහින්තලය ප්රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එම ගවයාගේ අවසන් කටයුතු සිදුනොකර පසුදින 14 උදෑසන ගවයා මස් කිරීම සඳහා කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව පෙරමුණගත් මන්ත්රීවරයෙකු කටුකැලියාව ප්රදේශයේ පදිංචි සතුන් මරන්නෙකු එහි ගෙන්වාගෙන ගවයා රැගෙන ගොස් මස් සඳහා සකසා තිබේ. මියගිය ගවයාගේ මස් කිලෝග්රෑම් 500ක පමණ ප්රමාණයක් පොහොර උරවල දමා ගවයා මස් කිරීමට මුල් වූ මන්ත්රීවරයෙකු විසින් ගෙන්වා ගන්නා ලද ත්රිරෝද රථයක දමාගෙන මිහින්තලය නගර පුරා ඇවිදිමින් ආපනශාලාවලට හා නිවාඩු නිකේතනයන්ට ගවමස් අලෙවිකර පසුව ඉන් ඉතිරි වූ මස් ප්රාදේශීය සභාවටත් රැගෙන ගොස් එහි සේවකයන් කිහිප දෙනෙකුට “හොඳ බඩු” කියමින් කිලෝවක් රුපියල් 500ය බැගින් අලෙවිකර තිබේ.

පසුව මස් අලෙවියෙන් එක් රැස් කරගත් මුදලින් මිහින්තලය නගර ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගිය මන්ත්රීවරුන් තිදෙනා හා සභාවේ සේවයේ නියුතු මතට ගිජු සේවකයෙකු ඔවුන් සමග මත්පැන් සාජ්ජය පවත්වා තිබේ. එම ගවයාගේම මස්වලින් සකස් කර ගත් වෑන්ජනයේ රස බලමින් මත්පැන් පානය කර තිබේ.

මිහින්තලය ප්රාදේශීය සභාවේ සේවයේ නියුතු සේවකයා හොඳහැටි සූර් වී මිහින්තලය නගරය මැදින් පරුෂ වචන කියමින් කෑකෝ ගසමින් පෙර පාසලකට පැමිණ එහි ගුරුවරියටත් පරුෂ වචනයෙන් බැණ වැදී නැවත සභාවට ගොස් එහි නිලධාරිගේ රාජකාරීවලටත් බාධාවන අයුරින් කෑ කෝගසා අශෝධන ලෙස හැසිරීම නිසා එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු ඔහුගේ අතපය බැඳ මෙල්ලකර තිබේ.

පරුෂ වචන කියමින් අශෝභන ලෙස හැසිරුණු මෙම නිලධාරියාට මත්පැන් බොන්නට දුන් මන්ත්රීවරයෙකුම ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ.

මහින්ද පිලේ මන්ත්රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එක් වී මළකුණක් මස්කර මුදල් උපයාගෙන මත්පැන් සාජ්ජයක් පැවැත් වූ බව මිහින්තලය සභාවේ සියලුම සේවකයන් දන්නා අතර මිහින්තලය නගරයේ සියලුම දෙනාත් මේ වනවිට එම සිදුවීම දන්නා බව අනාවරණය වේ.

හදිසි අනතුරකින් මරණයට පත් වූ ගවයෙකු මස්කර මධුවිත වී තොළ ගෑ මහින්ද පිලේ මන්ත්රීවරුන් තිදෙනාට හා සභා සේවකයාට තිරිසන් සතුන් කිහිප දෙනෙකුගේ නම් මේ වනවිට පටබැඳී ඇති බව අනාවරණය වේ.

එම ගවයන් මස් කිරීම සඳහා සම්බන්ධ මස් මරන්නා ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මිහින්තලේ ප්රාදේශීය සභාවේ බලය හොබවන්නේ මහින්ද පිල විසිනි.

මූලාශ්ර ලක්බිම

- http://www.lankatruth.com/si/ගව-මළකුණ-මස්කර-මහින්ද-පිල/

[QUOTE="monson, post: 23646280, member: 30005"] [B][SIZE="5"]ගව මළකුණ මස්කර මහින්ද පිලේ මන්ත්රීවරු මත්පැන් සාජ්ජයක් දාලා[/SIZE][/B] September 20, 2018 [SIZE="4"]මිහින්තලය වේලන්කුළම හන්දියේදී රිය අනතුරකට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත් වූ ගවයකුගේ මළකුණක් මස් මරන්නෙකු රැගෙනවිත් මස්කර මස් අලෙවියෙන් ලබාගත් මුදලින් මිහින්තලය ප්රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්රීවරුන් පිරිසක් ප්රාදේශීය සභා සේවකයෙකුද සම්බන්ධකරගෙන මත්පැන් සාජ්ජයක් පවත්වා ඇති බව වාර්තා වේ. අනුරාධපුර ත්රිකුණාමලය ප්රධාන මාර්ග හරහා ගමන් කළ හොඳින් වැඩුණු ගවයා පසුගිය 13 රාත්රි කාලයේ මිහින්තලය වේලන්කුළම හංදියේදී රිය අනතුරට ලක් වී ඇති අතර මේ බව දැනගත් මිහින්තලය ප්රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එම ගවයාගේ අවසන් කටයුතු සිදුනොකර පසුදින 14 උදෑසන ගවයා මස් කිරීම සඳහා කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව පෙරමුණගත් මන්ත්රීවරයෙකු කටුකැලියාව ප්රදේශයේ පදිංචි සතුන් මරන්නෙකු එහි ගෙන්වාගෙන ගවයා රැගෙන ගොස් මස් සඳහා සකසා තිබේ. මියගිය ගවයාගේ මස් කිලෝග්රෑම් 500ක පමණ ප්රමාණයක් පොහොර උරවල දමා ගවයා මස් කිරීමට මුල් වූ මන්ත්රීවරයෙකු විසින් ගෙන්වා ගන්නා ලද ත්රිරෝද රථයක දමාගෙන මිහින්තලය නගර පුරා ඇවිදිමින් ආපනශාලාවලට හා නිවාඩු නිකේතනයන්ට ගවමස් අලෙවිකර පසුව ඉන් ඉතිරි වූ මස් ප්රාදේශීය සභාවටත් රැගෙන ගොස් එහි සේවකයන් කිහිප දෙනෙකුට “හොඳ බඩු” කියමින් කිලෝවක් රුපියල් 500ය බැගින් අලෙවිකර තිබේ. පසුව මස් අලෙවියෙන් එක් රැස් කරගත් මුදලින් මිහින්තලය නගර ආසන්නයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගිය මන්ත්රීවරුන් තිදෙනා හා සභාවේ සේවයේ නියුතු මතට ගිජු සේවකයෙකු ඔවුන් සමග මත්පැන් සාජ්ජය පවත්වා තිබේ. එම ගවයාගේම මස්වලින් සකස් කර ගත් වෑන්ජනයේ රස බලමින් මත්පැන් පානය කර තිබේ. මිහින්තලය ප්රාදේශීය සභාවේ සේවයේ නියුතු සේවකයා හොඳහැටි සූර් වී මිහින්තලය නගරය මැදින් පරුෂ වචන කියමින් කෑකෝ ගසමින් පෙර පාසලකට පැමිණ එහි ගුරුවරියටත් පරුෂ වචනයෙන් බැණ වැදී නැවත සභාවට ගොස් එහි නිලධාරිගේ රාජකාරීවලටත් බාධාවන අයුරින් කෑ කෝගසා අශෝධන ලෙස හැසිරීම නිසා එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු ඔහුගේ අතපය බැඳ මෙල්ලකර තිබේ. පරුෂ වචන කියමින් අශෝභන ලෙස හැසිරුණු මෙම නිලධාරියාට මත්පැන් බොන්නට දුන් මන්ත්රීවරයෙකුම ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ. මහින්ද පිලේ මන්ත්රීවරුන් වන උපාලි ආනන්ද, මාධව ලක්ෂාන් සහ අරුණ නිශාන්ත යන තිදෙනා එක් වී මළකුණක් මස්කර මුදල් උපයාගෙන මත්පැන් සාජ්ජයක් පැවැත් වූ බව මිහින්තලය සභාවේ සියලුම සේවකයන් දන්නා අතර මිහින්තලය නගරයේ සියලුම දෙනාත් මේ වනවිට එම සිදුවීම දන්නා බව අනාවරණය වේ. හදිසි අනතුරකින් මරණයට පත් වූ ගවයෙකු මස්කර මධුවිත වී තොළ ගෑ මහින්ද පිලේ මන්ත්රීවරුන් තිදෙනාට හා සභා සේවකයාට තිරිසන් සතුන් කිහිප දෙනෙකුගේ නම් මේ වනවිට පටබැඳී ඇති බව අනාවරණය වේ. එම ගවයන් මස් කිරීම සඳහා සම්බන්ධ මස් මරන්නා ඇතුළු කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මිහින්තලේ ප්රාදේශීය සභාවේ බලය හොබවන්නේ මහින්ද පිල විසිනි. මූලාශ්ර ලක්බිම[/SIZE] - [url]http://www.lankatruth.com/si/%E0%B6%9C%E0%B7%80-%E0%B6%B8%E0%B7%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB-%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom