Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලයිසන් නැතිව රිය පැදවූ අරණායක පොහොට්ටු මන්ත්රී කතුන් දෙදෙනෙකු අනතුරට පත්කරයි

රියදුරු බලපත්රයක් හෝ ආදායම් බලපත්රයක් නොමැතිව කැබ් රථයක් ධාවනයකර කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනාව සම්බන්ධව, පසුගිය 18 වැනිදා අධිකරණය හමුවේ වරදකරුවෙකු වූ අරණායක ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්රී ඩබ්ලිව්. ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

මාවනැල්ල අරණායක මාර්ගයේ ගැවිලිපිටිය ඇහැලගස්තැන්න ප්රදේශයේ දී පසුගිය ජූලි මස 9 වැනිදා අරණායක ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන පොදුජන පෙරමුණු මන්ත්රී ඩබ්ලිව් ජයරත්න මහතා විසින් පදවාගෙන ගිය කැබ් රථයේ ගැටී යතුරුපැදියක ගමන් කරමින් සිටි හෙම්මාතගම, ගිනිහප්පිටිය පොල්හේන්වත්ත පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ විමලාවතී එදිරිසූරිය(50) සහ සංගිලි දූරයාලාගේ ප්රියංකා එදිරිසූරිය(34) යන කාන්තාවන් දෙදෙනා අනතුරට ලක්ව කෑගල්ල සහ මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කොට ඇත.

මෙම රිය අනතුර සිදුකිරීම සම්බන්ධව කැබ් රථය පැදවූ අරණායක, නාරංගම්මන පදිංචි අරණායක ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක වෙදාලාගේ ජයරත්න(53) නැමති අය අරණායක පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර සැප්තැම්බර් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළේය.

නියෝග ප්රකාරව අධිකරණය හමුවේ පෙනී සිටි ජයරත්න මහතාට විරුද්ධව අරණායක පොලීසියේ රථවාහන අංශය විසින් රියදුරු බලපත්රයක්, ආදායම් බලපත්රයක් නොමැතිව අපරික්ෂාකාරී ධාවනය, අනතුර වලක්වා නොගැනීම, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා ගොනුකර තිබුණි.

අදාල චෝදනා යටතේ වරදකරු වූ ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කර තිබේ.

(ලංකා ට්රුත් )

- https://newstube.lk/news/3754-2018-09-23-05-00-02

[QUOTE="monson, post: 23655677, member: 30005"] [B][SIZE="5"]ලයිසන් නැතිව රිය පැදවූ අරණායක පොහොට්ටු මන්ත්රී කතුන් දෙදෙනෙකු අනතුරට පත්කරයි[/SIZE][/B] [SIZE="4"]රියදුරු බලපත්රයක් හෝ ආදායම් බලපත්රයක් නොමැතිව කැබ් රථයක් ධාවනයකර කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත්කිරීමේ චෝදනාව සම්බන්ධව, පසුගිය 18 වැනිදා අධිකරණය හමුවේ වරදකරුවෙකු වූ අරණායක ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්රී ඩබ්ලිව්. ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය. මාවනැල්ල අරණායක මාර්ගයේ ගැවිලිපිටිය ඇහැලගස්තැන්න ප්රදේශයේ දී පසුගිය ජූලි මස 9 වැනිදා අරණායක ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කරන පොදුජන පෙරමුණු මන්ත්රී ඩබ්ලිව් ජයරත්න මහතා විසින් පදවාගෙන ගිය කැබ් රථයේ ගැටී යතුරුපැදියක ගමන් කරමින් සිටි හෙම්මාතගම, ගිනිහප්පිටිය පොල්හේන්වත්ත පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ විමලාවතී එදිරිසූරිය(50) සහ සංගිලි දූරයාලාගේ ප්රියංකා එදිරිසූරිය(34) යන කාන්තාවන් දෙදෙනා අනතුරට ලක්ව කෑගල්ල සහ මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කොට ඇත. මෙම රිය අනතුර සිදුකිරීම සම්බන්ධව කැබ් රථය පැදවූ අරණායක, නාරංගම්මන පදිංචි අරණායක ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක වෙදාලාගේ ජයරත්න(53) නැමති අය අරණායක පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර සැප්තැම්බර් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කළේය. නියෝග ප්රකාරව අධිකරණය හමුවේ පෙනී සිටි ජයරත්න මහතාට විරුද්ධව අරණායක පොලීසියේ රථවාහන අංශය විසින් රියදුරු බලපත්රයක්, ආදායම් බලපත්රයක් නොමැතිව අපරික්ෂාකාරී ධාවනය, අනතුර වලක්වා නොගැනීම, දෙදෙනෙකුට තුවාල සිදුකිරීම යන චෝදනා ගොනුකර තිබුණි. අදාල චෝදනා යටතේ වරදකරු වූ ජයරත්න මහතාට රුපියල් දොළොස් දහසක දඩ මුදලක් සහ අනතුරට පත් කාන්තාවන් දෙදෙනාට රුපියල් දස දහස බැගින් වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කර තිබේ. (ලංකා ට්රුත් )[/SIZE] - [url]https://newstube.lk/news/3754-2018-09-23-05-00-02[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom