Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩුවෙල මහ නගර සභාව පාරවල් හදන්න ගත් යන්ත්ර 6න් 4ක් විකුණන්න යනවා

Saturday, ඔක්තෝබර් 20, 2018 - 01:00

කඩුවෙල මහ නගර සභා බල ප්රදේශයේ ග්රාමීය පාරවල් කාපට් කිරීම සඳහා, පසුගිය පාලක මණ්ඩලය මඟින් රුපියල් මිලියන 66ක් වැය කර මිලදී ගත් කාපට් කිරීමේ යන්ත්ර 6න්, 4ක් වර්තමාන පොහොට්ටු පාලන මණ්ඩලය මඟින් විකුණා දැමීමට කටයුතු කරන බව, කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්රී හා කඩුවෙල ආසන බලමණ්ඩලයේ සභාපති, අසිත නිරෝෂණ (ජවිපෙ) මහතා පැලවත්තේ දී පැවැති මාධ්ය හමුවක දී ප්රකාශ කර සිටියේය. පළාත් පාලන අමාත්යාංශ උපදේශක කාරක සභාවේ නිර්දේශය මත එවකට පැවැති පාලන සභාව මඟින් 2016.04.26 වැනි දින මිල දී ගත් මේ කාපට් කිරීමේ යන්ත්රවලින් 4ක් 2018.09.05 වැනි දින පුවත්පත් දැන්වීමක් පළකර විකිණීමට සූදානම් වන බව ද වර්තමාන පාලක මණ්ඩලයේ රාජ්ය දේපළ විකිණීම දැඩි සේ හෙළා දකින බව ද අසිත නිරෝෂණ මහතා කීය.

පාරවල් කාපට් කිරීම පෞද්ගලික කොන්ත්රාත්කරුවන්ට ලබා දී එමඟින් කොමිස් මුදලක් ලබාගෙන මන්ත්රීවරුන් සතුටු කිරීම මෙහි යටි අරමුණ බවද, වර්තමාන පාලකයන් වරිපනම් බදු මුදල 9% දක්වා වැඩි කර ඇති අතර, රනාල, හබරකඩ වැනි ග්රාමීය ප්රදේශවල ජනතාවට මෙය දරාගත නොහැකි කාරණයක් බවද, නිරෝෂණ මහතා කීය. ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව තවමත් 8% ක් වරිපනම් බදු අය කරන අතර, බොරලැස්ගමුව 6%ක් බව ද කීය.

නිවාස 705කින් යුත් ජයවඩනගම නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් සඳහා වූ සමිති ශාලාව පෞද්ගලික උත්සව ශාලාවක් ලෙස කුලියට දී ඇති බව ද නිවාස සංකීර්ණයේ දරුවන්ට හා වැඩිහිටියන්ට මෙයින් අසාධාරණයක් සිදු වී ඇති බව ද නිරෝෂණ මහතා වැඩි දුරටත් ප්රකාශ කර සිටියේය.

නාගරික මන්ත්රී සාන්ත ජාගොඩආරච්චි මහතා ද මෙහි දී අදහස් පළ කළ අතර, කඩුවෙල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් වන ගයන්ත රුක්ෂාන්, දමයන්ති බාලසූරිය, ඉන්දු සේනාරත්න යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

මේ අතර කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ද සිය නිවෙසේ දී පැවැති මාධ්ය හමුවක දී අදහස් ප්රකාශ කරමින් කොන්ත්රාත්කරුවන් ලවා පාරවල් කාපට් කිරීමේ දී අති විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, එවකට කොළඹ මහ නගර සභාවේ සිටි නාගරික කොමසාරිස්වරයාගේ නිර්දේශය මත කාපට් කිරීමේ යන්ත්ර 6ක් මිලදී ගෙන, අප නගර සභාවේ සේවකයන් දසදෙනකුට නිසි පුහුණුවක් ලබා දී පාරවල් කාපට් කිරීමට තමා කටයුතු කළ බව ද කීය.

වර්තමාන පාලක සභාවේ ගත වූ මාස 8ක කාලය තුළ දී නගර සභාවේ කටයුතු උඩු යටිකුරු කර ඇති බව ද මේ පිළිබඳ දැඩි සංවේගයක් ඇති වන බව ද කීය.

කෝට්ටේ මධ්යම සමූහ - නන්ද ඒකනායක

- http://www.dinamina.lk/2018/10/20/පුවත්/62367/කඩුවෙල-මහ-නගර-සභාව-පාරවල්-හදන්න-ගත්-යන්ත්ර-6න්-4ක්-විකුණන්න-යනවා

[QUOTE="monson, post: 23770351, member: 30005"] [B][SIZE="5"]කඩුවෙල මහ නගර සභාව පාරවල් හදන්න ගත් යන්ත්ර 6න් 4ක් විකුණන්න යනවා[/SIZE][/B] [SIZE="4"]Saturday, ඔක්තෝබර් 20, 2018 - 01:00 [COLOR="Red"]කඩුවෙල මහ නගර සභා බල ප්රදේශයේ ග්රාමීය පාරවල් කාපට් කිරීම සඳහා, පසුගිය පාලක මණ්ඩලය මඟින් රුපියල් මිලියන 66ක් වැය කර මිලදී ගත් කාපට් කිරීමේ යන්ත්ර 6න්, 4ක් වර්තමාන පොහොට්ටු පාලන මණ්ඩලය මඟින් විකුණා දැමීමට කටයුතු කරන බව, කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්රී හා කඩුවෙල ආසන බලමණ්ඩලයේ සභාපති, අසිත නිරෝෂණ (ජවිපෙ) මහතා පැලවත්තේ දී පැවැති මාධ්ය හමුවක දී ප්රකාශ කර සිටියේය. [/COLOR]පළාත් පාලන අමාත්යාංශ උපදේශක කාරක සභාවේ නිර්දේශය මත එවකට පැවැති පාලන සභාව මඟින් 2016.04.26 වැනි දින මිල දී ගත් මේ කාපට් කිරීමේ යන්ත්රවලින් 4ක් 2018.09.05 වැනි දින පුවත්පත් දැන්වීමක් පළකර විකිණීමට සූදානම් වන බව ද වර්තමාන පාලක මණ්ඩලයේ රාජ්ය දේපළ විකිණීම දැඩි සේ හෙළා දකින බව ද අසිත නිරෝෂණ මහතා කීය. [COLOR="red"]පාරවල් කාපට් කිරීම පෞද්ගලික කොන්ත්රාත්කරුවන්ට ලබා දී එමඟින් කොමිස් මුදලක් ලබාගෙන මන්ත්රීවරුන් සතුටු කිරීම මෙහි යටි අරමුණ බවද, වර්තමාන පාලකයන් වරිපනම් බදු මුදල 9% දක්වා වැඩි කර ඇති අතර, රනාල, හබරකඩ වැනි ග්රාමීය ප්රදේශවල ජනතාවට මෙය දරාගත නොහැකි කාරණයක් බවද, නිරෝෂණ මහතා කීය[/COLOR]. ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව තවමත් 8% ක් වරිපනම් බදු අය කරන අතර, බොරලැස්ගමුව 6%ක් බව ද කීය. නිවාස 705කින් යුත් ජයවඩනගම නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් සඳහා වූ සමිති ශාලාව පෞද්ගලික උත්සව ශාලාවක් ලෙස කුලියට දී ඇති බව ද නිවාස සංකීර්ණයේ දරුවන්ට හා වැඩිහිටියන්ට මෙයින් අසාධාරණයක් සිදු වී ඇති බව ද නිරෝෂණ මහතා වැඩි දුරටත් ප්රකාශ කර සිටියේය. නාගරික මන්ත්රී සාන්ත ජාගොඩආරච්චි මහතා ද මෙහි දී අදහස් පළ කළ අතර, කඩුවෙල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් වන ගයන්ත රුක්ෂාන්, දමයන්ති බාලසූරිය, ඉන්දු සේනාරත්න යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ. මේ අතර කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ද සිය නිවෙසේ දී පැවැති මාධ්ය හමුවක දී අදහස් ප්රකාශ කරමින් කොන්ත්රාත්කරුවන් ලවා පාරවල් කාපට් කිරීමේ දී අති විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින්, එවකට කොළඹ මහ නගර සභාවේ සිටි නාගරික කොමසාරිස්වරයාගේ නිර්දේශය මත කාපට් කිරීමේ යන්ත්ර 6ක් මිලදී ගෙන, අප නගර සභාවේ සේවකයන් දසදෙනකුට නිසි පුහුණුවක් ලබා දී පාරවල් කාපට් කිරීමට තමා කටයුතු කළ බව ද කීය. වර්තමාන පාලක සභාවේ ගත වූ මාස 8ක කාලය තුළ දී නගර සභාවේ කටයුතු උඩු යටිකුරු කර ඇති බව ද මේ පිළිබඳ දැඩි සංවේගයක් ඇති වන බව ද කීය. කෝට්ටේ මධ්යම සමූහ - නන්ද ඒකනායක[/SIZE] - [url]http://www.dinamina.lk/2018/10/20/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/62367/%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-6%E0%B6%B1%E0%B7%8A-4%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom