Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
52 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්‍රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 ක සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කරනු ලැබුවා. ඊට අමතරව රුපියල් ලක්ෂ 30ක දණ්ඩනයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු විසින් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝගයක් කරනු ලැබීය.

2012 වසරේ ජුලි මස 8 වනදා කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමකට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මස 27 වනදා එම මුදල ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකාර ප්‍රාදේශීය සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව චෝදනා හතරකට විත්තිකරු වරදකරු කරමින් එක් චෝදනාවකට වසර පහ බැගින් වසර 20ක සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යා යුතු බවට ද නියෝග කළේය.

2018 වසරේ පැවති පළාත් පාලන ඡන්දයෙන් කළතර ප්‍රාදේශී සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන කළුතර ප්‍රාදේශීය සභාවට පත්ව සිටී.

- https://runews.lk/news/item/2304-former-chairman-of-kalutara-pradeshiya-sabha

[QUOTE="monson, post: 24187632, member: 30005"] [B][SIZE="5"]රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 ක සිර දඬුවම් නියම කළේය.[/SIZE][/B] [SIZE="4"] කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කරනු ලැබුවා. ඊට අමතරව රුපියල් ලක්ෂ 30ක දණ්ඩනයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු විසින් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝගයක් කරනු ලැබීය. 2012 වසරේ ජුලි මස 8 වනදා කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමකට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මස 27 වනදා එම මුදල ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකාර ප්‍රාදේශීය සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබිණ. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව චෝදනා හතරකට විත්තිකරු වරදකරු කරමින් එක් චෝදනාවකට වසර පහ බැගින් වසර 20ක සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යා යුතු බවට ද නියෝග කළේය. [COLOR="Red"]2018 වසරේ පැවති පළාත් පාලන ඡන්දයෙන් කළතර ප්‍රාදේශී සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන කළුතර ප්‍රාදේශීය සභාවට පත්ව සිටී. [/COLOR] [/SIZE] - [url]https://runews.lk/news/item/2304-former-chairman-of-kalutara-pradeshiya-sabha[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom