Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමුවේ කුඩු ජාවාරම මෙහෙයවූ හලාවත පොහොට්ටු මන්තී්ර දැලේ

පසුගිය මාර්තු මස 23 වැනිදා මීගමුව කටුවපිටිය දේවස්ථානය අසලදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටියේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණය වූ තොරතුරු අනුව එම ජාවාරම මෙහෙයවූ බව කියන හලාවත නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්තී්රවරයකු මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා විසින් ඊයේ (8 දා* අත්අඩංගුවට ගෙන ඇත.

සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්තී්රවරයකු වන ඩබ්ලිව්. එස්. ස්ටැන්ලි ලාවුස් ප්රනාන්දු නොහොත් තම්බි සිඤ්ඤො (65* නමැත්තෙකි. මොහු හලාවත තාලඩිවැල්ල අංක 108 දරණ ස්ථානයේ පදිංචිකරුවෙකි.

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකු මීගමුව කටුවපිටියේදී ජාවාරම් කිරීම සඳහා හලාවත වැල්ලේ සිට රුපියල් කෝටියක් වටිනා හෙරොයින් කිලෝ 1 ග්රෑම් 8 ක් ගෙනෙන ලද අතර පොලිස් උපාය ¥තයන් යොදවා එම ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු ධීවර කාර්මිකයෝ වෙති.

එම සැකකරුවන් විසින් හෙළි කළ තොරතුරු අනුව එම ජාවාරම මෙහෙයවීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හලාවත නාගරික මන්තී්රවරයා අත්අඩංගුවට ගෙන ඇත. රැුඳවුම් නියෝග අනුව ඔහු රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මීගමුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරළ සහකාර පොලිස් අධිකාරි මොහොමඞ් රිෆාඞ්, යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මීගමු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක, සැරයන් (52609* ජයකොඩි, පො.කො. (877) චතුරංග, පො.කො. (37928* වන්නිනායක, පො.කො. (82756* ගයාන්, පො.කො. (88441* හපුවිට, පො.කො. (78142* ප්රභාත් සහ පො.කො.රි. (80931* රෝහාන් දිසානායක යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

මීගමුව සමූහ - විමල් කීර්ති

- http://divaina.com/daily/index.php/puwath-2/26406-2019-04-08-16-09-29

පොලිසියට කට්ටි පැන්න ස්ටැන්ලි අරුන්දිකගේ නිවෙසෙන් එළියට

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයාගේ නිවසේ සිට ඊයේ(8) දහවල් පිටතට පැමිණෙන විට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්රීවරයා ඊයේ(8) පෙරවරුවේ පැමිණි බව රාජ්ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල් ලාගෙන සිට අත්අඩංගුවට ගැනීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

නාගරික මන්ත්රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කර ගන්නේ පසුගිය මාර්තු 23 වෙනිදාය. ඒ මීගමුව කට්ටුවාපිටිය ප්රදේශයේ දී හෙරොයින් කිලෝ 01 යි ග්රූම් 08 ක් සමඟ අත්අඩගුවට ගත් සැකකරුවකුගෙන් ප්රශ්න කිරීමකදීය. ඒ අනුව හලාවත ඒත්තු කාලේ දී එම හෙරොයින් තොගය මීගමුවේ සැකකරුට ලබාදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. නාගරික මන්ත්රීවයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව ඒත්තුකාලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ප්රශ්න කිරීමේ දී හෙළිකර තිබිණි.

තවත් හෙරොයින් පාර්සලයක් නාගරික මන්ත්රීවරයා අත තිබුණු බව ද එහි දී ඒත්තුකාලේ දී අත්අඩංගුවට ගත් සැකකරු හෙළිකර තිබිණි. ඒ අනුව මන්ත්රීවයාවත් ඔහුගේ පුතාවත් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ඔවුන් මෙතෙක් කලක් නිවසින් පළාගොස් තැන තැන සැඟවී සිටි බව පොලිසිය සඳහන් කරයි.

- http://www.dinamina.lk/2019/04/09/පුවත්/71672/පොලිසියට-කට්ටි-පැන්න-ස්ටැන්ලි-අරුන්දිකගේ-නිවෙසෙන්-එළියට

[QUOTE="monson, post: 24358764, member: 30005"] [B][SIZE="5"]මීගමුවේ කුඩු ජාවාරම මෙහෙයවූ හලාවත පොහොට්ටු මන්තී්ර දැලේ[/SIZE][/B] [SIZE="4"]පසුගිය මාර්තු මස 23 වැනිදා මීගමුව කටුවපිටිය දේවස්ථානය අසලදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටියේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණය වූ තොරතුරු අනුව එම ජාවාරම මෙහෙයවූ බව කියන හලාවත නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්තී්රවරයකු මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා විසින් ඊයේ (8 දා* අත්අඩංගුවට ගෙන ඇත. සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්තී්රවරයකු වන ඩබ්ලිව්. එස්. ස්ටැන්ලි ලාවුස් ප්රනාන්දු නොහොත් තම්බි සිඤ්ඤො (65* නමැත්තෙකි. මොහු හලාවත තාලඩිවැල්ල අංක 108 දරණ ස්ථානයේ පදිංචිකරුවෙකි. හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකු මීගමුව කටුවපිටියේදී ජාවාරම් කිරීම සඳහා හලාවත වැල්ලේ සිට රුපියල් කෝටියක් වටිනා හෙරොයින් කිලෝ 1 ග්රෑම් 8 ක් ගෙනෙන ලද අතර පොලිස් උපාය ¥තයන් යොදවා එම ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුහු ධීවර කාර්මිකයෝ වෙති. එම සැකකරුවන් විසින් හෙළි කළ තොරතුරු අනුව එම ජාවාරම මෙහෙයවීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හලාවත නාගරික මන්තී්රවරයා අත්අඩංගුවට ගෙන ඇත. රැුඳවුම් නියෝග අනුව ඔහු රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. මීගමුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරළ සහකාර පොලිස් අධිකාරි මොහොමඞ් රිෆාඞ්, යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මීගමු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක, සැරයන් (52609* ජයකොඩි, පො.කො. (877) චතුරංග, පො.කො. (37928* වන්නිනායක, පො.කො. (82756* ගයාන්, පො.කො. (88441* හපුවිට, පො.කො. (78142* ප්රභාත් සහ පො.කො.රි. (80931* රෝහාන් දිසානායක යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ. මීගමුව සමූහ - විමල් කීර්ති[/SIZE] - [url]http://divaina.com/daily/index.php/puwath-2/26406-2019-04-08-16-09-29[/url] [B][SIZE="5"]පොලිසියට කට්ටි පැන්න ස්ටැන්ලි අරුන්දිකගේ නිවෙසෙන් එළියට[/SIZE][/B] [SIZE="4"]මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයාගේ නිවසේ සිට ඊයේ(8) දහවල් පිටතට පැමිණෙන විට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මන්ත්රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්රීවරයා ඊයේ(8) පෙරවරුවේ පැමිණි බව රාජ්ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල් ලාගෙන සිට අත්අඩංගුවට ගැනීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. නාගරික මන්ත්රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කර ගන්නේ පසුගිය මාර්තු 23 වෙනිදාය. ඒ මීගමුව කට්ටුවාපිටිය ප්රදේශයේ දී හෙරොයින් කිලෝ 01 යි ග්රූම් 08 ක් සමඟ අත්අඩගුවට ගත් සැකකරුවකුගෙන් ප්රශ්න කිරීමකදීය. ඒ අනුව හලාවත ඒත්තු කාලේ දී එම හෙරොයින් තොගය මීගමුවේ සැකකරුට ලබාදුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. නාගරික මන්ත්රීවයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව ඒත්තුකාලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ප්රශ්න කිරීමේ දී හෙළිකර තිබිණි. තවත් හෙරොයින් පාර්සලයක් නාගරික මන්ත්රීවරයා අත තිබුණු බව ද එහි දී ඒත්තුකාලේ දී අත්අඩංගුවට ගත් සැකකරු හෙළිකර තිබිණි. ඒ අනුව මන්ත්රීවයාවත් ඔහුගේ පුතාවත් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ඔවුන් මෙතෙක් කලක් නිවසින් පළාගොස් තැන තැන සැඟවී සිටි බව පොලිසිය සඳහන් කරයි.[/SIZE] - [url]http://www.dinamina.lk/2019/04/09/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/71672/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom