පොහොට්ටු මිම් -Mega Thread

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    image.png
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මොකක් ද ඔය case එක?
    අර මුහුද ගොඩ ගලන්න (සුනාමියක්) එන්න කරන්න පුළුවන් වැඩක්.

    කැලණි රජ පරපුරේ කැලණිතිස්ස රජු කල නිවැරැදි රහත් හිමි නමක් උණු තෙල් කටාරමක ලා මැරවූ පසු දෙවියන් කිපී මුහුද ගොඩ ගලා කැලණි රාජ්‍යයේ විශාල ප්‍රමාණයක් මුහුදුබත් වූ අතර ඒ වළක්වා ගැනීමට රජු තම තරුණ දූ කුමරිය දේවි ඔරුවක බහා මුහුදට බිලි කළ පසු මුහුද ගැලීම නතර වූ බව කියැවෙයි. මෙම කතා පුවත පිළිබඳ කිසිම තොරතුරක් දීපවංසයේ නොඑයි. එහි කියැවෙන්නේ පිහිටි රට අනුරාධපුර රජ කළ එළාර මරා මාගම රජ පරපුරේ දුටුගැමුණු රජු ලංකාව පළමු වරට එක්සත් කොට අවුරුදු 24ක් අනුරාධපුර රජ කළ බවයි. ඒ දීපවංසයේ 18 පරිච්ඡේදය අග ඉතා කෙටියෙනි. ගාථා දෙකකින් ඉතා කෙටියෙන් කියයි.

    Baiyosaur

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    Remember King Kelani thissa ?

    ඔව් එක දන්නවා. එක රා පක්ක්ෂ ට කොහොමද එන්නේ? සුනාමි සල්ලි case එක ද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔව් එක දන්නවා. එක රා පක්ක්ෂ ට කොහොමද එන්නේ? සුනාමි සල්ලි case එක ද?
    ඔව් හෙල්පින්ග් හම්බන්තොට ආධාර සහ වෙනත් ආධාර මුදල් ඌ කෙලින්ම අකවුන්ට් එකට දාගත්තනේ.
    http://www.lankastandard.com/vault/helping-hambantota-investigation/