පොහොට්ටු මිම් -Mega Thread

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    vimal.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 සටන අතෑරියද?

    ඔව් . හේතුව ඕනෙද ? මේ වගේ thread පිටුවෙන් පිටුව බලන්නේ එක්කෝ ටෝයියෙක් නැත්නම් ජෙප්පෙක් එහෙම නැත්නම් බයියෙක් . ඉතින් මුල පිටුව විතරක් අල කරාම ඇති. 😂🖖
     
    • Wow
    Reactions: topkollek

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔව් . හේතුව ඕනෙද ? මේ වගේ thread පිටුවෙන් පිටුව බලන්නේ එක්කෝ ටෝයියෙක් නැත්නම් ජෙප්පෙක් එහෙම නැත්නම් බයියෙක් . ඉතින් මුල පිටුව විතරක් අල කරාම ඇති. 😂🖖
    job.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    View attachment 130702

    පොහොට්ටු මිම් කලාගාරයට ඔබ සාදරයෙන් පිලිගන්නවා

    අපේ උරුමය මතු පරම්මරාවට ඉතුරු කරදීමෙ පිරිසිදු බැති සිතින් මේ නුල ඔබ වෙත ගෙන එමි.
    පින් කැමති ඔබ සැමට මේ මහගු කර්තව්‍යට හැකි අයුරින් දායක වී ලේ ටිකක් පිරිසිදු කරගන්න ලැබේවා.

    ado menna @nicjosh83

    ලෝක වෙළඳපොළේ දිගින් දිගටම බොරතෙල් බැරලයේ මිල ඉහළ යාමේ රටාවක් පෙන්නුම් කිරීමට හේතුවක් ලෙස කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හඳුනා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
    ------ Post added on Jun 16, 2021 at 2:44 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔව් . හේතුව ඕනෙද ? මේ වගේ thread පිටුවෙන් පිටුව බලන්නේ එක්කෝ ටෝයියෙක් නැත්නම් ජෙප්පෙක් එහෙම නැත්නම් බයියෙක් . ඉතින් මුල පිටුව විතරක් අල කරාම ඇති. 😂🖖
    ඉතින් උබල 3න් දෙනාත් ඒ බයියන්ට අයිතිනේ 😂