පෙනුමට විහිලු කරන සීන් එක මට අවුල් බන් දේශපාලනේ දෙපැත්තෙම මම කිව්වෙ. විෂේශයෙන්ම ඇනොනිමස් ඉඳගෙන. අනුරට ලපයා, කොටා කීවත් වැරදි මහින්දට මයිනා කීවත් වැරදි බන්. ඒව හරි නෑ බන්A Mama Newei. Stock Image Ekak Wenna Athi.ඔය දකුනු පැත්තෙ අඬන්නෙ ඔයාදපෙනුමට විහිලු කරන සීන් එක මට අවුල් බන් දේශපාලනේ දෙපැත්තෙම මම කිව්වෙ. විෂේශයෙන්ම ඇනොනිමස් ඉඳගෙන. අනුරට ලපයා, කොටා කීවත් වැරදි මහින්දට මයිනා කීවත් වැරදි බන්. ඒව හරි නෑ බන්
දැන් ඔබ තුමා කියන්නෙ මනුස්සයෙක්ගෙ බාහිර පෙනුමට විහිලු කරන එක ඔබ තුමාගේ දැක්ම නැත්තම් හැකියාව සහ ඊට විරුද්දව කතා කරන නිසා මම පොහොට්ටුවේ කියලනෙ. ඒ කියන්නෙ මම නියෝජනය කරන්නෙ පොහොට්ටුවෙ මතය , ඒ කියන්නෙ මනුස්සයෙකුගේ බාහිර පෙනුම විහිලුවට ගන්න එක වැරදි කියලනෙ. එතකොට ඔබතුමා නෙ පොහොට්ටුවට කඩේ ගිහිල්ල තියෙන්නෙ මෙතන. මමයි ඔබතුමයි දෙන්නම දේශපාලන මත නියෝජනය කරනවා. එහෙමයි කියල වැරදි දේට වැරදි කියන්න අවුල් වෙන්න ඕනෙ නෑA Mama Newei. Stock Image Ekak Wenna Athi.
Pohottuwek wenuwen wachanekinhari Kadey Yanna Epaa.. Aka matath Awul ban.
බයියො කරන කරන වැඩේ නානවා
Heli Liyanna kalin Hodata Photo eka diha balapan Theri Dara Bayiyaකලිසම හැලෙන්නෙ නැති, ක්‍රොස් ඩ්‍රෙසින් කරන්නෙ නැති ජනාධිපති කෙනෙක් දැන් අපිට ඉන්න එක මරු නේද.![]()
කලිසම හැලෙන්නෙ නැති, ක්‍රොස් ඩ්‍රෙසින් කරන්නෙ නැති ජනාධිපති කෙනෙක් දැන් අපිට ඉන්න එක මරු නේද.![]()
oya coat eka men da women da kiyala anduraganne kohomada? male long coat kiyala gahuwama oya wage ewa ney enne.
meka dakke dan. anyway, coat eke button paththa maaru wunaa kiyala ganu pirimi eka wage coat design eka mata nam awulak na, okey mal mal cheeththa pattern na ney. oya coat eka nikam unisex wage mata adinna puluwan.![]()
ගෑණු පිරිමි ඇදුම් වල වෙනස දන්නෙ නැද්ද?
පිරිමි ඇදුම් වල බටන් එක එන්නේ දකුණේ
හිල වමේ
උඩින් හරහට යන පලුව අරින්නේ වම් පැත්තට
කෝට් එකක් දැකලා නැත්නම් ගෑණු පිරිමි කලිසම් වල සිප් එකේ පැති වෙනස බලපං
oya coat eka nikam unisex wage mata adinna puluwan.
දැන් ඔබ තුමා කියන්නෙ මනුස්සයෙක්ගෙ බාහිර පෙනුමට විහිලු කරන එක ඔබ තුමාගේ දැක්ම නැත්තම් හැකියාව සහ ඊට විරුද්දව කතා කරන නිසා මම පොහොට්ටුවේ කියලනෙ. ඒ කියන්නෙ මම නියෝජනය කරන්නෙ පොහොට්ටුවෙ මතය , ඒ කියන්නෙ මනුස්සයෙකුගේ බාහිර පෙනුම විහිලුවට ගන්න එක වැරදි කියලනෙ. එතකොට ඔබතුමා නෙ පොහොට්ටුවට කඩේ ගිහිල්ල තියෙන්නෙ මෙතන. මමයි ඔබතුමයි දෙන්නම දේශපාලන මත නියෝජනය කරනවා. එහෙමයි කියල වැරදි දේට වැරදි කියන්න අවුල් වෙන්න ඕනෙ නෑ