පොහොට්ටු හිතවාදී පේරාදෙණි නියෝජ්ය උපකුලපති වහා ඉල්ලා අස්වනු....😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha


    පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මෙන්න මේවට... උපකුලපති කෙනෙක්ට අරගලය විවේචනය කරන්න අයිතියක් නෑ.. උපකුලපතිකෙනෙක්ට තමන්ගේ දේශපාලනය ප්‍රමෝට් කරලා අදහස් පලකරන්න අයිතියක් තියෙන්න බෑ.. උපකුලපති ස්වාධීන චරිතයක් විය යුතුයි. එතකොටයි හැම ශිෂ්යයෙක්ම ඒ චරිතයට ගරු කරන්නේ .. මටනම් දැන් පේරාදෙණි සිද්දිය තෙරෙන්නේ අරගලේට ගහපු පොහොට්ටුකාරයන්ගේ වැඩක් විදිහට...මෙහෙම දේශපාලනය උපකුලපතිලා කලාම විශ්ව විද්යාල පද්දතියම බිඳ වැටෙනවා..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔය වලිය ගිහින් තියෙන්නේ උප්කුලපතිගේ පුතා හිතලා මතලා බයිසිකල් වගයක් වැට්ටුව කියලා නේද ? එහෙමයි කියලා ඒකට ගහ මරාගෙන නීතිය අතට ගන්න එක සාධාරණද ? රටේ විශ්වවිද්‍යාල ළමයි මෙහෙම නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ? අරගලයෙන් පන්නරය ගත්තා කියන කතා නම් මෙතනට අදාල නැහැ. වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක වෙන එක. අනික් රටවල් දියුණු වෙලා තියෙන්නේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන නිසා. හොඳම උදාහරණය සිංගප්පූරුව.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    සිරාවටම මට ජේවීපී එකත් එපා වුණා
    කවුරු කරත් වරදි වැඩ තමා. ඒත් ගූඑම්පි පොහොට්ටුව රටේ ප්‍රශ්න ඕක දැන්. මට හිතෙන්නේ මොට්ටපාලයො ටික ගූපොහොට්ටු ගැටේට අහුවෙලා. මොකද උන්ගේ පරම හතුරා JVP. අනුරයා අමාරුවෙන් චන්ද එකතු කරද්දි. ඒ මොඩ්‍යෝ අරුන්ගේ ගැට වලට අහුවෙනවා. රටේ හොරක්ම් ගැන කතා නොකරපු සෙට් එක මේවවගේ සිද්දියගේ Trigger වෙනවා. සමගි ගූ පොහොට්ටු ඔක්කොම. පාස්කු ප්‍රාහාරය කරපු එවුන්ට මේවගේ Plan Nothing. කපුටාගෙ පැමිනීම, ඩෑන්ගේ අලුත් වැඩේ, V8 පූජා කිරීම ,චන්ද කිරීම හෝ කල් දැමීම. ලොකු plan එකක කොටස්. හතුරා ගේ හතුරා අපේ මිතුරා Etc. හතුරා කව්ද කියලා අදුරගන්න එකයි වැදගත්. මාත් ගූ එන්පී , පොහොට්ටු වට චන්දේ දුන් එකෙක්.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    පෙරෙට්ටො කියන්නෙ ජොප්ප්න්ගෙ ඔක්කොම ගූ වැස ටික බාරගෙන කරන් යන සෙට් එක. උන් ඔහොම බෙදාගත්තෙ ජෙප්පොන්ගෙ මාකටින් ස්ට්‍රැටජි එකක් විදියට. නැත්තන් තට්ට පකය කුමාර් ගුනරත්නම් කියන්නෙ තාම ජෙප්පෙක් තමා. ජෙප්පො ආන්ඩුවක් හදපු ගමන් බලපන් ඔකුන් ඔක්කොම ජෙප්පො හම පොරොවගන්න බලන් ඉන්නෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ ප්‍රචණ්ඩත්වය මුදාහරිනවා වගේ නේ ? ජෙප්පොන්ගේ අවුල මේක තමයි .තනන්ගේ මතයට විරුද්ධ නම් මරන්න හරි පෙළඹෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113


    පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මෙන්න මේවට... උපකුලපති කෙනෙක්ට අරගලය විවේචනය කරන්න අයිතියක් නෑ.. උපකුලපතිකෙනෙක්ට තමන්ගේ දේශපාලනය ප්‍රමෝට් කරලා අදහස් පලකරන්න අයිතියක් තියෙන්න බෑ.. උපකුලපති ස්වාධීන චරිතයක් විය යුතුයි. එතකොටයි හැම ශිෂ්යයෙක්ම ඒ චරිතයට ගරු කරන්නේ .. මටනම් දැන් පේරාදෙණි සිද්දිය තෙරෙන්නේ අරගලේට ගහපු පොහොට්ටුකාරයන්ගේ වැඩක් විදිහට...මෙහෙම දේශපාලනය උපකුලපතිලා කලාම විශ්ව විද්යාල පද්දතියම බිඳ වැටෙනවා..

    Godak gov service un pottuwe wahallu lol
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    They are not students. Some low level village kids who are hypocrite. That's just it.
    They think they can change the world with this ideology.
    Waste of tax money.
    Education should be privatized
     
    • Like
    Reactions: Sen-lu

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ඔන්න ඕක තමයි ඔය ජවිපෙ පෙරටු දෙගොල්ලන්ගෙම වැඩේ. අමු ගොන් වැඩක් කරල අන්තිමට ඒක වෙන මොකක්හරි පක්සයක් පිටින් දානව. උන්ම කුලප්පු කරල මෙතන
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගම්වල ඉන්න ග‌ෝතයෝ කැම්පස් ගියාම ඔහොම වෙනවා අර මහපොල අත්හිටවලා කියව්වේ ඒවා ලැබෙන්නේ දුප්පත් උන්ටනේ :lol:
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and Kalegana