දැන් ඔය උන්දැගේ කියල තියන ගැටලූ ටික යූඇන්පියෙන් විසදුවාද...? අඩුම මහින්දලා නිදහසේ මර බිය නැති ඉන්න රටක්වත් හැදුවා.... මුන් කරන්නේ ඒ තියෙන රටත් විනාශ කරල දාන්න... යූඇන්පි ඉන්නෙම රටට ආදරේ නැති කල්ලතෝනි එවුන් ටිකක්.... සජියව මාකට් කරන්න ඕක දැම්මනමං අනිවාර්යෙන්ම තවත් චන්ද ටිකක් කැඩෙනවා... අවුලක් නෑ සජියත් කරන්නෙම කඩාගන්න එකනේ....

