පොහොට්ටු_ආධාර

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යකෝ මේක බැඳුම්කර සීන් එකක් නෙවෙයි...මිනිස්සුන්ට බෙදන්න ගෙනාපු බඩු කියලනේ කියන්නේ...ඒවාට එතකොට මොකද උනේ..මේ වගේ වෙලවකත් මේවගේ වැඩ කරනවානම් කියල වැඩක් නෑ...මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවක කරන බලු වැඩ....
    :angry::angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    මිනිස්සුන්ට බෙදන්න ගෙනාපු බඩු කියලනේ කියන්නේ...ඒවාට එතකොට මොකද උනේ..
    :angry::angry::angry:

    නොමිලේ දෙන්න දීපු මල්ල දාහ ගානේ විකුණලා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නොමිලේ දෙන්න දීපු මල්ල දාහ ගානේ විකුණලා.
    :shocked::shocked::shocked:
    කරපු එවුන්ටනම් කොරෝනා හැදියන්...නොදෝමකින් මුසලයෝ, ජනාදිපතිතුමා ඇතුළු සෙට් එක ලස්සනට වැඩේ කරනවා...දේශපාලුවෝ රටකාල දැන් ගමත් කනවා...නොදකින්...