පොහොට්ටු_ආධාර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සහනාධාර ලෙස බෙදා දීමට ලැබුණු හාල් කිලෝ 5000ක්, පරිප්පු , සීනි තොගයක් විකුණු පොහොට්ටුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මාට්ටු :lol::lol::lol:

    වීඩියෝ
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරිම නරක වැඩක්... හැබැයි පක්ශේ ඩයිහාට් සමාජිකයෝ පාරවල් ගානේ, හංදිගානේ කැට හොල්ලල සතින් සතේ එකතු කරපු සල්ලි වලින් පැලවත්තට වෙලා සැපගන්න ලපය කරන වැඩේ තරම් නරක නෑ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරිම නරක වැඩක්... හැබැයි පක්ශේ ඩයිහාට් සමාජිකයෝ පාරවල් ගානේ, හංදිගානේ කැට හොල්ලල සතින් සතේ එකතු කරපු සල්ලි වලින් පැලවත්තට වෙලා සැපගන්න ලපය කරන වැඩේ තරම් නරක නෑ..

    උඹ එක එච්චර ගණන් ගන්න එපා, 2004 ඉඳලා ලපයගේ පඩියත් යන්නේ ඒ පක්ෂේ ගිණුමට තමයි. :lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හරිම නරක වැඩක්... හැබැයි පක්ශේ ඩයිහාට් සමාජිකයෝ පාරවල් ගානේ, හංදිගානේ කැට හොල්ලල සතින් සතේ එකතු කරපු සල්ලි වලින් පැලවත්තට වෙලා සැපගන්න ලපය කරන වැඩේ තරම් නරක නෑ..

    :lol:මුං(JVP+මාලිමා කාරයෝ) මේ වගේ යහපාලනෙත් වැරදි හෙව්වනම් අද ගෝඨ ජනපති වෙන්නෙ නැහැනේ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Oya badu bedana ewa karanna hoda ne bn .minissunta denna ekka bada ginne thiyanna one nethnam hedenne ne etakota gahak hari hitawai. nikan kanna mai hadanne.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol:මුං(JVP+මාලිමා කාරයෝ) මේ වගේ යහපාලනෙත් වැරදි හෙව්වනම් අද ගෝඨ ජනපති වෙන්නෙ නැහැනේ..
    බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?:lol::lol:

    ගෝටා ජනාධිපති උනේ සහරාන් හින්දා යකෝ :lol::lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?:lol::lol:

    ඩිව් ගුණසේකරල කෝප් කමිටුව කරන කාලෙනෙ ඕක හොයන්න පටන් ගත්තේ? හඳුන්නෙත්ති පටන් ගත්තෙ ඊට පස්සෙ නේද
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඩිව් ගුණසේකරල කෝප් කමිටුව කරන කාලෙනෙ ඕක හොයන්න පටන් ගත්තේ? හඳුන්නෙත්ති පටන් ගත්තෙ ඊට පස්සෙ නේද

    ගනුදෙනුව සිද්ද වෙන්නේ පෙබරවාරි 15. පෙබරවාරි 27 හෝ මාර්තු 27 තමයි ජෙප්පෝ ඉස්සෙල්ලම රටට කියන්නේ. එතකන් කිසිම කෙනෙක් ඔය ගැන දැනගෙන හිටියේ නෑ. ජෙප්පෝ ඇරෙන්න වෙන කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ ඕක ගැන කතා කරෙත් නෑ ඒ වෙනකන් :cool:
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    JVP ekata dunnath lokuwata wadak na ithin, ara Rajiv Sebestian photo ekak dala thibbe, uta hambuna badu mallak, kauda bn ee wage unta badu malu denne,uu salli thiyana dial ekakne :eek: unuth unge adarakarayonta wage mulinma bedanne

    Army ekata wage denna thibbanan hari donations :yes:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?:lol::lol:

    ගෝටා ජනාධිපති උනේ සහරාන් හින්දා යකෝ :lol::lol:

    ඔව් ඉතින් ඒ හොරකම කවුරුත් දන්න දෙයක්නේ..මම කිව්වෙ මේ වගේ පොඩි පොඩි හොරකම්..:lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඩිව් ගුණසේකරල කෝප් කමිටුව කරන කාලෙනෙ ඕක හොයන්න පටන් ගත්තේ? හඳුන්නෙත්ති පටන් ගත්තෙ ඊට පස්සෙ නේද

    නෝන්ඩි උනාම ෂේප් එකේ post එක delete කරලා....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් ඉතින් ඒ හොරකම කවුරුත් දන්න දෙයක්නේ..මම කිව්වෙ මේ වගේ පොඩි පොඩි හොරකම්..:lol:
    ඉතින් කව්රුත් දන්නා හොරකමේ හොරු මොකෝ බන් ස ගේ ආණ්ඩුවට අල්ලගන්න බැරි, උන් එක්ක ඩීල් ද?:lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    JVP ekata dunnath lokuwata wadak na ithin, ara Rajiv Sebestian photo ekak dala thibbe, uta hambuna badu mallak, kauda bn ee wage unta badu malu denne,uu salli thiyana dial ekakne :eek: unuth unge adarakarayonta wage mulinma bedanne

    Army ekata wage denna thibbanan hari donations :yes:

    :yes:ජෙප්පොන්ට අාධාර දෙන්න ඵපා..උන් අර රතු තරුව ගහල බෙදන්නෙ උන්ගෙ සල්ලි වලින් අරන් බෙදනව වගේ..:lol:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    බන්දුම්කරේ ගැන රටට කිව්වේ මහින්දද?:lol::lol:

    ගෝටා ජනාධිපති උනේ සහරාන් හින්දා යකෝ :lol::lol:
    සහරාන් හිටියෙ නැත්තන් කවුද බන් අද ජනාධිපති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ගනුදෙනුව සිද්ද වෙන්නේ පෙබරවාරි 15. පෙබරවාරි 27 හෝ මාර්තු 27 තමයි ජෙප්පෝ ඉස්සෙල්ලම රටට කියන්නේ. එතකන් කිසිම කෙනෙක් ඔය ගැන දැනගෙන හිටියේ නෑ. ජෙප්පෝ ඇරෙන්න වෙන කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ ඕක ගැන කතා කරෙත් නෑ ඒ වෙනකන් :cool:

    අපෝ බොරු කියන්න එපා බං ඔහොම :lol: