පොහොට්‍ටුවේ චන්ද අඩුවෙනවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පැරදුනේ සිරිසේනට කියන්නෙ එතකොට මහින්ද සිරිසේනට වඩා පාන්කඩයෙක්ද ? :angry:
    බලපිය එතනත් ඡන්ද කඩනව. අනේ බං ඔය ඇති. ඡන්දෙ ඉවර වෙනකං පොඩ්ඩක් දේශපාලනේ නැතුව වෙන දෙයක් ගැන කතා කරපං. පින් සිද්ධ වෙයි.

    මම කිවෙ රනිල් ගැන කියන දේ නොතේරුනා වගේ මෝඩ ජෝක් දන්ඩ එපා..රනිල කියන්නෙ පාන්කඩයෙක් ඌට අඩුම ගානෙ දැන් මම එක්කවත් චන්දෙ ඉල්ලල දිනන්ඩ බැ එච්චරයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුනෙන් දෙකක් ගන්න පොහොට්‍ටුව චන්ද ලක්ෂ 88ක් ගන්න ඕන.අනිත් පක්ෂ ඔක්කොම චන්ද ලක්ෂ 44ක් ගන්න ඕන.තව චන්ද ලක්ෂ 19ක් ගෙන්නේ හදෙන්ද?

    ගියපාර චන්ද මහ මැතිවරනයෙනයෙදි බේස් කියල ගන්ඩ එපා එහෙම උන තැනක් ලoකා ඉතිහාසයේ නැ..ඒක නිසා ගෝඨාභය ජනාධිපතිපතුමා 2/3 බලය හෝ අසන්නව ගන්නව සිoහල චන්ද වලින් එක කරන්ඩ පුලුවන්..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කිවෙ රනිල් ගැන කියන දේ නොතේරුනා වගේ මෝඩ ජෝක් දන්ඩ එපා..රනිල කියන්නෙ පාන්කඩයෙක් ඌට අඩුම ගානෙ දැන් මම එක්කවත් චන්දෙ ඉල්ලල දිනන්ඩ බැ එච්චරයි..

    තිබ්බ හැම ඡන්දයක්ම රනිල් දින්න
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..
    February 16, 2020 at 11:20 am | lanka C news
    එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකිවනු ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණයෙව් ලක්ෂ දහයක් අඩුවෙන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරන්නේ එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය අඩු නොවී රැක ගැනීමට උත්සාහ කරන බවයි.

    සෑම ජනාධිපතිවරණයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක දී පවතින ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතිහාසය පුරාම අඩුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී පැවති ජනහමුවක් ඉන්පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    2,120 Viewers
    :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් 34 පාරක් පැරදුනේ මම ලොල් :lol::lol::lol::growl:

    උඹ දේශපාලනේ ගැන කතා කරන එක නවත්තන්න ඕනෙ නං අපි මොනවද උඹ වෙනුවෙන් කරන්න ඕනෙ කියල කෙලිංම කියපං බලන්න :( අඩුම ගානෙ ඡන්දෙ ඉවරවෙනකංවත්
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නොමේනේෂන් බලාගෙන ගොටාට වැඩකරපු ශ්‍රී ලංකා එකේ සංවිදායකවරු බරගානක් ඉන්නවා.උන්ට නොමීන්ෂන් දුන්නේ නැත්නම් උන් ටික සිරා එක්ක වෙනම එයි.හැබයි ගෝටාත් එක්ක එකතුවෙලා මහින්දට කෙලවන්න බලාගෙන පොහොට්‍ටුවෙන් ඉල්ලන ශ්‍රී ලංකා එකේ සෙට් එකට නොමීනේෂන් දීලත් බෑ.නොදිත් බෑ.මම හිතන විහ්දිහට මේක උභ‍තෝකෝටික ප්‍රශ්නයක්.කොහොමත් මීලඟ අගමැති මහින්ද නෙවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.පොහොට්‍ටුව ආවත් ගෝටා වෙන කාට හරි දෙන්න පුලුවන් කියලා හිතෙනවා අගමැතිකම.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොහොමත් සරල බහුතරය ගන්න එක ලේසි නෑ.මොකද ශ්‍රී ලංකා එක සහ පොහොට්‍ටුව දෙකම 52%යි ගත්තේ ප්‍රෙසිඩෙන්ෂල් එකේ.ඒකෙන් සෑහෙන්න අඩු වෙනවා මිසක් වැඩිවීමක් එන්නේ නෑ.මෙච්චර එලවලු ගනන් යනකොට ආර්ථිකය ආපහු බහිනකොට ආන්ඩුවක් දහදන එක ලේසි නෑ.හැදුවත් ගෙනියන්නත් බෑ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg


    86695529_599539877274507_7176150504844558336_n.jpg


    86363730_117882443109535_2183700057780387840_o.jpg


    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:


    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg



    Gota.jpg


    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක අපේක්ෂකයො දෙන්නෙක් අතර සටනක් නෙවෙයි.අනිත් එක ප්‍රෙසිඩෙන්ෂල් එකෙන් යූන්පි එකෙන් දැම්මේ කක්කා ගොඩක්.පාවෙන චන්ද කොහොමත් එන්නේ නෑ.ගෝටා 50% ගත්ත එක අනපේක්ෂිත ප්‍රතිපලයක්.ඒකට හේතුව යූන්පි කාරයොත් සජිය එක්ක තරහට ගෝටාට දීලා තියෙනවා.අපේක්ෂකයො දෙන්නම පැරෂුට් කාරයො දෙන්නෙක්.එකෙක් අයියට පිංසිද්දවෙන ඇමරිකාවෙන් පැරෂුට් එකෙන් බැස්ස එකෙකෙනෙක්.අනිත් එකා පියානොට පිං සිද්ද වෙන්න ආපු බූරු පුතෙක්.කොහොමත් පියානො මරපු මැරිල්ලට සජියට ජෙප්පො කොහොමත් දෙන්නේ නෑ.සිංහල චන්ද දකුනෙන් වානා.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    යූන්පි කාරයන්ට තිබ්බේ පරදින්න හරි රනිල්ම දාන්න.හුගක් වෙලාවට රනිල්ට ගෝටාව පාර්ද්දන්න තිබ්බා මගේ දැනුමේ හැටියට.පාස්කු එක කෙලින්ම සිරාගේ කරපිට පටවන්න තිබ්බා.මොකද ඌ ආරක්ෂක බලතල කොල්ල කාලනේ හිටියේ.ආර්ථිකය ගැන හිතන මිනිස්සු ගෝටාට වඩා රනිල්ට ගහන්න තිබ්බා.අනිත් එක රනිල් පරිනත කෙනෙක්.ජාතික මට්ටමේ කෙනෙක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 general election ekey Hora Mahindaya Ranilta paraduna.

    මොක 2015 පොන්නය දින්න පොන්නය ආසන කීයක් ගත්තද බන් අඩුම ගානෙ සරල බහුතරේ හරි පොන්නයට තිබ්බද???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යූන්පි කාරයන්ට තිබ්බේ පරදින්න හරි රනිල්ම දාන්න.හුගක් වෙලාවට රනිල්ට ගෝටාව පාර්ද්දන්න තිබ්බා මගේ දැනුමේ හැටියට.පාස්කු එක කෙලින්ම සිරාගේ කරපිට පටවන්න තිබ්බා.මොකද ඌ ආරක්ෂක බලතල කොල්ල කාලනේ හිටියේ.ආර්ථිකය ගැන හිතන මිනිස්සු ගෝටාට වඩා රනිල්ට ගහන්න තිබ්බා.අනිත් එක රනිල් පරිනත කෙනෙක්.ජාතික මට්ටමේ කෙනෙක්.

    ජනාධිපතිවරණෙ ඉවරනෙ දැන් , අගමැති අපේක්ශකකම ඔය පල පුරුදු පරිනත රනිලට ගන්ඩ පුලුවන්නෙ බන් ඇයි බන් අර අහිoසක සජියව ආයෙ තොපි බිල්ලට දෙන්ඩ හදන්නෙ ?? මිනිහ ගිය පාර පැරදිලා මාස ගානක් හැoගිලා උන්න අප්පේල් පැරදිලා වනගතම වෙයිද දන්නෙ නැ..:lol::lol::lol:

    රනිලගෙ ආර්තික කතාව නම් ලොල් හොදේ :baffled::baffled:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජනාධිපතිවරණෙ ඉවරනෙ දැන් , අගමැති අපේක්ශකකම ඔය පල පුරුදු පරිනත රනිලට ගන්ඩ පුලුවන්නෙ බන් ඇයි බන් අර අහිoසක සජියව ආයෙ තොපි බිල්ලට දෙන්ඩ හදන්නෙ ?? මිනිහ ගිය පාර පැරදිලා මාස ගානක් හැoගිලා උන්න අප්පේල් පැරදිලා වනගතම වෙයිද දන්නෙ නැ..:lol::lol::lol:

    රනිලගෙ ආර්තික කතාව නම් ලොල් හොදේ :baffled::baffled:

    සජිය මොන අගමැති අපේක්ෂකද? මම දන්න විදිහට සජිත් හරීන් අජිත් වගේ එවුන් යූන්පි එකට තවදුරටත් අනවශ්‍යය පුද්ගලයන්.කීලිගේ සෙට් එක යූන්පි එකට ඕන නෑ.ඒකනේ ඕන පකඩ පක්ෂයක් හදාගෙන යන්න කියලා උන්ට කියන්නේ.කොහොමත් පාර්ලිමන්ට් එක ගෝටා විසුරුවා හැරියට පස්සේ වෙන දේවල් බලමුකො.පොහොට්‍ටුවටත් ඕන ශ්‍රී ලංකා එක සහ වියතුන් සියතුන් වගේ එවුන් සේරම හලලා තනි අලුත් පක්ෂයක් හදන්න .ජෙනෙරල් ඉලෙක්ෂන් එකෙන් පොහොට්‍ටුවේ අයම පොහොට්‍ටුවෙන් ගේන්න.මොකද ශ්‍රී ලංකා එකට පොහොට්‍ටුවත් එක්ක තරන්න කරොත් ලක්ෂ 25ක් විතර ශී ලංකා කාරයන්ට චන්දේ දෙනවා.මොකද උන් පරන එවුන්.මේ යන්නේ පොහොට්‍ටු චන්ද.ශ්‍රී ලංකා කාරයො වැඩිය ප්‍රෙසිඩෙන්ෂල් එකේ පොහොට්‍ටු වේදිකාවට ගත්තේ නෑ.ඒක නිසා ජෙනෙරල් එකෙත් උන්ව ගන්න පාටක් නෑ.