පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ කීය.
    තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට අපි තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතයත් පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා බලලා තමයි තීරණ ගන්නේ. අපේ පක්ෂය ගොඩ නැගුනේ යම් අරමුණක් ඇතිවයි.

    කාලානුරූපීව මේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,384
    11,530
    113
    Behind u :p
    බයියො ටික කොහොමද රනිල් හාමුට අප්පොච්චි කිය කිය යද්දි :rofl: :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,680
    37,938
    113
    යූඇන්පී කාරයෙක් හැටියට, වහල් පොහොට්ටුවෙක් අපේ යූඇන්පී නායකයට ඡන්දෙදෙනවා/සහයෝගේ දෙනවා කියල කියනකොට අපිට අමුතුම අප්පිරියාවක් දැනෙනවා උබල ගැන. අපිට උබලෑ චන්දෙ ඕන නෑ කියල කියනව නෙවේ, අපි හොඳින් හෝ නරකින් උබලෑ චන්දෙ ගන්නවා. ඒත් ඒක ප්‍රසිද්දියෙ කියනකොට හරිම අප්පිරියයි බන්. මීටපස්සෙ ඒක ප්‍රසිද්දියෙ කියන්න එපා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,944
    1,962
    113
    Redi illey..
    Ranil uncle ochchra hodanam 2005 di moko kotinta cash deela ethuma parada Kaley..Dan ekata samawa ganna lasthi da Galle Face awilla prasiddiye..apita nAa Pohottuwe api nikammu kalakani, Ranilta witarai puluwan apita mokuth ba kiyanna plz...Api ponz la apita President election ekata Danna kenek na kiyannako😅
     
    @2osama
    @weer 11
    @hirashgeff
    @nicjosh83 AKA @John Dutton
    @netudara awajathaka බන්ඩෝක්කෝ ponnaya

    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,944
    1,962
    113
    ඈ නාමල් මහත්තයො ගුලි කාලද කතා කරන්නෙ😆 ඔහේ කියන්නෙ නිකන් ගෙදරක මිනිහෙක්ට ගෑනිට සෙල්ලම දාන්න අනේ මටබෑ මට ඇගට පනක්නෑ කියල වටේ ගෙවල්වල මිනිහෙක්ට ගවට ගිහින් ගෑනිට ගස්සගෙන එන්න කියනව වගෙ කතාවක්නෙ..ඔය පොහොට්ටුවෙ එක පිරිමි පරානයක්වත් චන්දෙට දාන්න ඉතුරුවෙල නැතෙයි අල්ලපු ගමේ එකාට ගෑනු බාරදෙන්නෙ.මහලොකුටට පොහොට්ටුවෙයි කිව්වට මොන නපුන්සක පක්ශයක්දමේ විලිලැජ්ජහයි😂😂😂

    Husband::මගේ ගෑනිගේ සැමියා අල්ලපු ගෙදර මිනිහාද වියහැකියි🤣
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,553
    43,515
    113
    සේදවත්ත
    රනිල්ට කුනු බැනුම් දීලා වද කරලා කොටි ලේබල් බැංකු වධකාගාර ධවල පත්‍රිකා බ්‍රෙස්ලට් ඔක්කම ගාපු බයියන්ට අන්තිමට අපේ නායකතුමා කියන්න වුනොත් නම් අනාතයි
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,944
    1,962
    113
    රනිල ගේම ගහයි වගේ.
    පරම්පරා පිටින්ම නැතිවෙලා ගිය පක්ශෙකටවත් මෙහෙම වෙලා නෑ. ඉතිහසෙකවත් මොකෙක් හරි තමන්ගෙම පිලේ නායකයෙක් කියල බලුපුලුට්ටක් හරි උන්න චන්දෙට ඉස්සරහට තල්ලු කොරල පෙන්නන්න මේන් අපේ අපේක්ශකය කියල...
    පක්ශෙකට වෙන්න පුලුවන් අන්තිම ලැජ්ජනැති කුජීතම පොන්ස්ම වැඩේ කරකියාගන්න බැරිම තැන තමන්ගෙ ප්‍රධානම ඓතිහාසික ප්‍රතිවාදියවෙලා උන්න එකාට පාවාදෙන්න වෙන එක.ඊටවඩා වෙන්න අවමානයක් පක්ශෙකට නෑ ලොවෙත් ඒක ගිනස්ස් වාර්තාවක් වෙයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,095
    113
    අපේ පැත්තේ ඉන්න පොහොට්ටු බල්ලෙක් රනිල්ගෙ ගුණ දැන්ම වයනවා 😂 ඌ යුද්දේ කාලේ උගේ කටින්ම රනිල් කොටියෙක් ප්‍රබාකරන්ට රට දෙන්න යන්නේ කියලා කිව්වා.

    ඌට මම මේ ලගදි ඕක මතක් කරාම කටයි පුකයි මාරු උනා වගේ වෙලා ගියා 😂
     
    • Haha
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,944
    1,962
    113
    අපේ පැත්තේ ඉන්න පොහොට්ටු බල්ලෙක් රනිල්ගෙ ගුණ දැන්ම වයනවා 😂 ඌ යුද්දේ කාලේ උගේ කටින්ම රනිල් කොටියෙක් ප්‍රබාකරන්ට රට දෙන්න යන්නේ කියලා කිව්වා.

    ඌට මම මේ ලගදි ඕක මතක් කරාම කටයි පුකයි මාරු උනා වගේ වෙලා ගියා 😂
    අගනා අවස්තාවක්, ඔන්න දැන් පොහොට්ටුවෙ ඩෙබිට්කාඩ් එක යූන්පි ATMඑකෙට ඔබලා එකෙන් Withdraw කරන්න පුලුවන්ලු පොහොට්ටුව අලියට වික්කනිසා 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,477
    60,603
    113
    මාලඹේ
    බයියො ටික කොහොමද රනිල් හාමුට අප්පොච්චි කිය කිය යද්දි :rofl: :rofl: :rofl: :rofl:
    අනුරයා පුස් ඇටයාට පැරදුනාම ජෙප්පන්ගේ රෙදි ඉල්ලෙයියි 🤦🤦