පොහොය දොළහේ වැදගත්කම

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    [/LEFT]
    [/CENTER]

    නිබ්බුත පද කියන්නෙ ''අග්ගෝ හමස්මි'' කියන ගාථාව නෙවෙයි,,
    කිසා ගෝතමී කිව්වෙ '' නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතා නූන සෝ පිතා, නිබ්බුතා නූන සා නාරී, යස්සායන් ඊදිසෝපතී''
    ඕකටයි නිබ්බුත පද කියනෙ :dull::nerd:

    anyway nice thread , thnx

    :yes::yes::yes::yes:
     

    good post :)

    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්... බොහොම පින්... :yes::yes::yes:

    very very good

    ගොඩක් වටිනා හරවත් පොස්ට් එකක්
    බොහොම පින්
    එත් රෙප් දෙන්න බැලූ නේ ඉතින්

    Watina harawath thred ekak
    godak pin :D

    ඔබ සැමට බොහොම ස්තූති! :)
     
    [/LEFT]
    [/CENTER]

    නිබ්බුත පද කියන්නෙ ''අග්ගෝ හමස්මි'' කියන ගාථාව නෙවෙයි,,
    කිසා ගෝතමී කිව්වෙ '' නිබ්බුතා නූන සා මාතා, නිබ්බුතා නූන සෝ පිතා, නිබ්බුතා නූන සා නාරී, යස්සායන් ඊදිසෝපතී''
    ඕකටයි නිබ්බුත පද කියනෙ :dull::nerd:

    anyway nice thread , thnx

    ඉහත සිදූවු අත්වැරදීම සම්බන්දයෙන් මාගේ කණගාටුව පලකරන අතර, :(
    එය පෙන්වාදීම සම්බන්දයෙන් ඔබට ස්තූතිය පලකර සිටිමි.:yes:
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    ත්‍රෙඩ් එක නම් ගොඩත් වටිනවා
    මචන් පොහොය දොළහා පිළිවෙලට තිබ්බානම් තවත් වටිනවා බන්......... :) :) :)
     
    ත්‍රෙඩ් එක නම් ගොඩත් වටිනවා
    මචන් පොහොය දොළහා පිළිවෙලට තිබ්බානම් තවත් වටිනවා බන්......... :) :) :)
    යලුවා මේකේ වෙසක් මාසයේ සිට බක් මාසය දක්වා පිළිවෙලට තමයි තියෙන්නේ. :yes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ගොඩාක් පින් මේක කිව්වට....
    ඉතා අගනා පොස්ට් එකක් මචෝ...
    උබ පුදුම විදිහට elakiri .com එකට දැනුම එකතු කරන කෙනෙක්....
    ගොඩක් පින්
    තොත්තබබා මචෝ....