පොහොර උද්ගෝෂණ මෙගා ත්‍රෙඩ්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පොහොර නැති වීම හේතුවෙන් රටපුරා දැවැන්ත උද්ගෝෂණ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි යන කියමන තවදුරටත් වලංගු නොවේ. රටේ සිටින අසාර්ථක පාලකයින් නිසා අද ගොවියා හිගමනට පත්වී ඇත. ඔබ ප්‍රදේශයේ ඇති උද්ගෝෂණ වල චායරූප සහ වීඩියෝ මේ ත්‍රෙඩ් එකට දාමු. පොහොර ලැබෙන තෙක් දිවි හිමියෙන් සටන ඉදිරියට ගෙන යමු.

    200607843_890278754889881_453536068906766679_n-1024x683.jpg

    b1.jpg

    as-1024x657.jpg

    200990135_890278311556592_8368803871048552001_n-1024x683.jpg
     
    • Like
    Reactions: adowhybn

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    up

    දැන් පලදාව අඩු උනොත් එකේ පාඩුව ගෙවනවා කියල කියල තියෙනවනම් තව නටන්න දෙයක් නැනේ
    gewanna koheda salli tiyenne?
    ------ Post added on Jul 3, 2021 at 9:30 PM
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    දැන් පලදාව අඩු උනොත් එකේ පාඩුව ගෙවනවා කියල කියල තියෙනවනම් තව නටන්න දෙයක් නැනේ
    Adambarayi puthe
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් පලදාව අඩු උනොත් එකේ පාඩුව ගෙවනවා කියල කියල තියෙනවනම් තව නටන්න දෙයක් නැනේ
    5000 ගෙවාගන්න බැරුව ඇඹරුන ආණ්ඩුව කොහොමද බන් ගොවියන්ට වෙච්ච පාඩුව තක්සේරු කරල වන්දි ගෙවන්නෙ?
     
    • Like
    Reactions: Lakshan-Seram

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    up

    gewanna koheda salli tiyenne?
    ------ Post added on Jul 3, 2021 at 9:30 PM
    එක මගෙන් අහල වැඩක් නෑ අහපන් ස ගෙන්

    5000 ගෙවාගන්න බැරුව ඇඹරුන ආණ්ඩුව කොහොමද බන් ගොවියන්ට වෙච්ච පාඩුව තක්සේරු කරල වන්දි ගෙවන්නෙ?
    ස ගෙන් තමයි අහන්න වෙන්නේ
    ------ Post added on Jul 3, 2021 at 9:55 PM
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    up

    gewanna koheda salli tiyenne?
    ------ Post added on Jul 3, 2021 at 9:30 PM
    කිසි ප්‍රශ්නයක් නෑ සර් ඕනෙතරම් අච්චු ගහලා දෙයි. ඇයි ප්රින්ටින් මැසිම වැඩකරන් නැතුවද?