පොහොර නැති වීම හේතුවෙන් රටපුරා දැවැන්ත උද්ගෝෂණ මේ වනවිට ක්රියාත්මක වෙමින් පවතී. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි යන කියමන තවදුරටත් වලංගු නොවේ. රටේ සිටින අසාර්ථක පාලකයින් නිසා අද ගොවියා හිගමනට පත්වී ඇත. ඔබ ප්රදේශයේ ඇති උද්ගෝෂණ වල චායරූප සහ වීඩියෝ මේ ත්රෙඩ් එකට දාමු. පොහොර ලැබෙන තෙක් දිවි හිමියෙන් සටන ඉදිරියට ගෙන යමු.