පොහොර නැතුව හරි ගොවියාගේ ආදායම සියයට සියකින් වැඩි කරනවා – ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

    “එදා මේ බිමේ ඉඳලාම මගේ පළවෙනි මැතිවරණ රැස්වීමේදි ජන හමුවෙදි මම තමුන්නාන්සේලාට පොරොන්දු වුනා පොහොර නොමිලේ දෙනවා, වී වල සහතික මිල වැඩි කරනවා කියලා මගේ පලවෙනි රාජකාරිය වුනේ එය බව තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ.

    මම අද කියනවා පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සියකින් වැඩි කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේදි තමුන්නාන්සේලාට මම දෙනවා.

    තමුන්නාන්සේලාට ඕන පොහොර දුන්නා, තමුන්නාන්සේලාට ඕන සහතික මුදල දුන්නා. මම පොරොන්දු වුනා තමුන්නාන්සේලාගෙන් උදුර ගත්ත ඉඩම් ටික නැවත ලබා දෙනවා කියලා මම ඒක ලබා දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නට කැපවෙලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ සහතික වෙනවා තමුන්නාන්සේලාට

    එදා අවුරුදු පහක් පාලනය කරපු අය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ජනාධිපති සිහින මවලා ගොවියව රවට්ටලා මේ රට අගාදයට ගෙනියන්න ලෑස්ති වෙනවා.

    අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය සමහරු අවුරුදු 15ක් එක දිගට ඇමතිකම් කරපු අය අද එක එක බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා, වෘත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ වලට ඇවිල්ලා බොරු කතා කරනවා. ඒ අය ඒ අය අවුරුදු 15ක් බලගතු ඇමතිවරු වෙලා හිටියා මොනවාද කලේ.

    මම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ වගකීම තියන්නේ ආණ්ඩුවට නෙමෙයි ඔබේ වගකීම තියන්නේ ජනතාව වෙනුවෙන් මම රාජ්‍ය සේවකයින්ට කියන්න කැමතියි මේ අවුරුදු තුන ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

    lankawe mehema unada?????
    mama inne wena ratakada ban?????
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    273535877_4799456066819124_919424813732380465_n.jpg
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    කරනවා කරනවා කියල හැමදාම කෑගහනවා .... ඒත් කොහොමද කරන්නෙ , මොන position එකේද කරන්නෙ , කොච්චර කරනවද කරන්නෙ කියල කවදාවත් හරියට කියන්නෙ නෑ 😪😪😪
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    හරිනේ බන් ඉස්සර් වී ගත්තෙ 45-50
    දැන් 100යී අස්වැන්න අඩුම 30% අඩුයී
    එතකොට ආදායම 100% වැඩිකරන්න වී ටික 120-130 ගානෙ වගේ ගත්තනම් හරි.
    පුලුවන් එවුන් බත් කන්නේ නැතෑ,අඩුම හාලේ කිලෝව 250+ ගානේ වගේ
    උද්දමනය රුපියල අඩු වීම වගේ නොතේරෙන කතා එපා. දැනටත් ගොවියට 80%-90% වැඩිකරලා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොනවද ඉතින් බියගම තියෙනවා මැශින් එක, 5000 කොල වලින්ම ගැහුවා බෙදුවා.

    මූ කොහෙවත් කියල නෑනේ උද්ධමනය පාලනය කරනවා කියල
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Cypress

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරිනේ බන් ඉස්සර් වී ගත්තෙ 45-50
    දැන් 100යී අස්වැන්න අඩුම 30% අඩුයී
    එතකොට ආදායම 100% වැඩිකරන්න වී ටික 120-130 ගානෙ වගේ ගත්තනම් හරි.
    පුලුවන් එවුන් බත් කන්නේ නැතෑ,අඩුම හාලේ කිලෝව 250+ ගානේ වගේ
    උද්දමනය රුපියල අඩු වීම වගේ නොතේරෙන කතා එපා. දැනටත් ගොවියට 80%-90% වැඩිකරලා

    brain GIF by University of California
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

    “එදා මේ බිමේ ඉඳලාම මගේ පළවෙනි මැතිවරණ රැස්වීමේදි ජන හමුවෙදි මම තමුන්නාන්සේලාට පොරොන්දු වුනා පොහොර නොමිලේ දෙනවා, වී වල සහතික මිල වැඩි කරනවා කියලා මගේ පලවෙනි රාජකාරිය වුනේ එය බව තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ.

    මම අද කියනවා පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සියකින් වැඩි කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේදි තමුන්නාන්සේලාට මම දෙනවා.

    තමුන්නාන්සේලාට ඕන පොහොර දුන්නා, තමුන්නාන්සේලාට ඕන සහතික මුදල දුන්නා. මම පොරොන්දු වුනා තමුන්නාන්සේලාගෙන් උදුර ගත්ත ඉඩම් ටික නැවත ලබා දෙනවා කියලා මම ඒක ලබා දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නට කැපවෙලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ සහතික වෙනවා තමුන්නාන්සේලාට

    එදා අවුරුදු පහක් පාලනය කරපු අය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු අය අද ජනාධිපති සිහින මවලා ගොවියව රවට්ටලා මේ රට අගාදයට ගෙනියන්න ලෑස්ති වෙනවා.

    අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය සමහරු අවුරුදු 15ක් එක දිගට ඇමතිකම් කරපු අය අද එක එක බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා, වෘත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ වලට ඇවිල්ලා බොරු කතා කරනවා. ඒ අය ඒ අය අවුරුදු 15ක් බලගතු ඇමතිවරු වෙලා හිටියා මොනවාද කලේ.

    මම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ වගකීම තියන්නේ ආණ්ඩුවට නෙමෙයි ඔබේ වගකීම තියන්නේ ජනතාව වෙනුවෙන් මම රාජ්‍ය සේවකයින්ට කියන්න කැමතියි මේ අවුරුදු තුන ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

    lankawe mehema unada?????
    mama inne wena ratakada ban?????
    Mahindayath qwane ooi 2004, 2005 wi mila kiyada, dn kiyada kiyala ... E kale hitiye wena mainekda ...🤔🤔🤔
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,127
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අවුරුදු තුන ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.
    2023: මේ අවුරුදු 2 ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.
    2024: මේ අවුරුදු 1 ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.
    2025: මට චන්දෙ දෙන්න. මේ අවුරුදු 5 ඇතුලත මම අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොරට කිව්වනෙ ආරක්ෂක ලේකම් ගෝටා අපිට ඕන කියලා‌, පොර හිතන් ඉන්නෙ‌ වියරුවෙන් කෑ ගහලා කතා‌ කරන එක තමයි ඒක කියලා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් මේ කල්පනා කලේ පෝර නැති උනාම ගොවියගේ ආදායම අඩු වෙනවනේ.... එතකොට ජනාදිපති ගෙයින් ගෙට ඇවිල්ල ඉතුරු ගාන දීලා යනවද?? හිනා වෙන්න එපා... දන්නේ නැති හින්දා අහන්නේ... :rofl: :rofl: