පොහොර නැවේ කෝටි 138 නිලධාරින්ට ගෙවන්න වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

    එසේම නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 21 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අදාල පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණකාධිපතිවරයා දැනුම්දී ඇත.

    විගණකාධිපතිවරයා මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමිනි.

    ජීවානුහරණය නොකළ සහ මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායනික වර්ගයක් නොමැති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබු බව විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

    මේ පොහොර රටට ඇතුළුවූයේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික වටිනාකම් සහිත බෝග වර්ග වලට දැඩි බලපෑමක් එල්ල වීමට හැකිව තිබිණැයි සඳහන් කරන විගණන වාර්තාව 2021- 22 කාලසීමාවේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබා නොදීමෙන් පාඩුවක් කර ඇතැයිද ප්‍රකාශ කරයි.

    නොසැපයූ පොහොර වෙනුවෙන් එලෙස ගෙවූ මුළු මුදලම පාඩුවී ඇතැයිද විගණකාධිපතිවරයා සඳහන් කරයි.

    තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්,ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇත.

    චීනයේ කින්ඩාවෝ බයෝටෙක් සමූහ සමාගමෙන් පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කෙරුණු ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර තිබූ බවත් එම නිර්දේශිත පොහොර තොගයෙන් සියයට හැටක් සීමාසහිත ලංකා පොහොර සමාගම මගින්ද සියයට හතළිහක් සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම මගින්ද මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 අගෝස්තු මස 5 වැනි දින FO /61/2021 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.

    එම සංදේශය සඳහා 2021 අගෝස්තු මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවද එහි සඳහන් වේ.

    මෙම අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණේ 2021 සැප්තැම්බර් මස 23 වැනිදාය. ජීවානුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් මතභේදාත්මක තත්වයක් නිර්මාණයවූ අතර පොහොර තොගය රට තුළට ගෙන ඒමට මේ අනුව අවසර නොදෙන ලදී.

    මෙම මතභේදාත්මක තත්වය විසඳීමට නීතිපතිවරයා පවා පසුව මැදිහත්විය.

    මාස ගනණාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබූ මෙම චීන නෞකාව අදාල මුදල ගෙවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටව ගියේය.



    @N A K A M U R A චින ශාක පෝෂක පොන්නයා mehe waren
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඈ බොල ගූ පොන්නයො තෝම නේද කිවෙ රාජපක්ශට වරද අරක මේක කියල, දැන් කොහෙන්ද පොන්නයො නිළදාරින් ආවෙ????🤣🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඈ බොල ගූ පොන්නයො තෝම නේද කිවෙ රාජපක්ශට වරද අරක මේක කියල, දැන් කොහෙන්ද පොන්නයො නිළදාරින් ආවෙ????🤣🤣🤣🤣🤣

    ube amma redda issuwe ube thaththata witharai nam, mama kiyapu thread eka pennapan???? beri unoth ube amma mulu rajagiriyatama redda ussala ubawa jathaka kare kiyala pili gamu.


    wena baila gahanna epa, pennapan??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ube amma redda issuwe ube thaththata witharai nam, mama kiyapu thread eka pennapan???? beri unoth ube amma mulu rajagiriyatama redda ussala ubawa jathaka kare kiyala pili gamu.


    wena baila gahanna epa, pennapan??
    ඈ බොල ගූ පොන්නයො තෝම නේද කිවෙ රාජපක්ශට වරද අරක මේක කියල, දැන් කොහෙන්ද පොන්නයො නිළදාරින් ආවෙ????🤣🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඈ බොල ගූ පොන්නයො තෝම නේද කිවෙ රාජපක්ශට වරද අරක මේක කියල, දැන් කොහෙන්ද පොන්නයො නිළදාරින් ආවෙ????🤣🤣🤣🤣🤣

    hari onna ubama pili gaththa ube amma rajagiriyatama redda ussala ubawa jathaka kare kiyala.

    dan me thread eke uba ekka ekka kathawa neha, mokada ubata denna uththara nathuwa uba hira wela dapu comment ekama demma. paw ithin baiyo nanawa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hari onna ubama pili gaththa ube amma rajagiriyatama redda ussala ubawa jathaka kare kiyala.

    dan me thread eke uba ekka ekka kathawa neha, mokada ubata denna uththara nathuwa uba hira wela dapu comment ekama demma. paw ithin baiyo nanawa.
    ඈ බොල ගූ පොන්නයො තෝම නේද කිවෙ රාජපක්ශට වරද අරක මේක කියල, දැන් කොහෙන්ද පොන්නයො නිළදාරින් ආවෙ????🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: MachoMan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,428
    113
    කෑගල්ල

    පොන්න පොහොට්ටු බල්ලෝ ගංජා කාරයො ගෙනත් ටයි කෝට් අන්දලා ලොකු පුටු වල වාඩි කරාම ඔහොම නොවී තියේද. හිටපු හොඳ නිලධාරී කීදෙනෙක් අයින් උණද ගංජා බයියෝ එක්ක වැඩ කරන්න බෑ කියලා. පොහොට්ටුව අමු පොන්න වේසිගෙ පුත්තු න් ට දඩ නෙමේ මරන්න ඕනේ ඕකුන්ව.​

     
    • Like
    • Haha
    Reactions: shenat and SLK_sri

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඔය ඔක්කොමත් හරි අදාල අමාත්‍යවරයා ඔය වාර්තාව ගැන දැනුවත් නෑලූ.😂😂😂😂😂
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    million 6 monada bn aragala ponnayo aragalaya patan gatte hora kaapu sallith geenawa kiyala.dan ekek meek na:ROFLMAO::LOL: