කියපන්කෝ ගන්න තැනක් බෑග් 200 ඕනේ
Amith0424 Well-known member Oct 27, 2010 14,245 24,395 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 24, 2026 #2 කෘෂිකර්මෙ බැලුවෙ නැද්ද
H Hehaje Active member Feb 4, 2022 73 178 33 Jun 24, 2026 #3 Amith0424 said: කෘෂිකර්මෙ බැලුවෙ නැද්ද Click to expand... පොහොර කවර
Heshan Daminda Well-known member Mar 13, 2009 46,165 1 100,936 113 34 Kalutara Jun 24, 2026 #4 එක තැනකින් නම් ගන්න බැරිවෙයි. හාල්මෝල් වලින් ගන්න වෙන්නෙ. තව කුකුල් ෆාම් වල තියෙනව. කුකුල් පොහොර ගෙනාපුවා. හැබැයි ගඳයි. Reactions: SK29
එක තැනකින් නම් ගන්න බැරිවෙයි. හාල්මෝල් වලින් ගන්න වෙන්නෙ. තව කුකුල් ෆාම් වල තියෙනව. කුකුල් පොහොර ගෙනාපුවා. හැබැයි ගඳයි.
Amith0424 Well-known member Oct 27, 2010 14,245 24,395 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 24, 2026 #5 Hehaje said: පොහොර කවර Click to expand... fb group වල බලන්න බෑග් එකකට 50-80 විතර යනව තොග කඩවල නම්. pettah පැත්තෙ රවුම්ක් දාන්න
Hehaje said: පොහොර කවර Click to expand... fb group වල බලන්න බෑග් එකකට 50-80 විතර යනව තොග කඩවල නම්. pettah පැත්තෙ රවුම්ක් දාන්න
vidura99 Well-known member Oct 16, 2009 14,322 1,367 113 Colombo Jun 24, 2026 #6 Gas paha juntion balapn Badu sure