පොහොර සහනාධාර වැඩි වූ සතුට සමරන ගොවියෝ !!!🤩🥳🤩🥳

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ජර්මන් ගොයියෝ එහෙම සැපේ ඉන්නේ කුකුලෝ. ට්‍රිප් එහෙම යද්දී ෆාම් වල එහෙම තියෙනවා ෆැසිලිටීස් දාලා. එහෙම නැවතුනාම ෆාම් එක ඇතුල එහෙම බලන්නත් පුලුවන් අවසර ඉල්ලගෙන. උන් ජීවිතේ විදිනවා. අපේ ගොයියෝ පව්. 🙁
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    ජර්මන් ගොයියෝ එහෙම සැපේ ඉන්නේ කුකුලෝ. ට්‍රිප් එහෙම යද්දී ෆාම් වල එහෙම තියෙනවා ෆැසිලිටීස් දාලා. එහෙම නැවතුනාම ෆාම් එක ඇතුල එහෙම බලන්නත් පුලුවන් අවසර ඉල්ලගෙන. උන් ජීවිතේ විදිනවා. අපේ ගොයියෝ පව්. 🙁
    උබ German වලද බන් ඉන්නෙ? Language එක පට්ට අමාරුයි නේ? අපේ අයියා කෙනෙක් ඉන්නවා Austria වල. German වලට අල්ලපු වැටේ. එහෙත් German තමයි. 👍
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    උබ German වලද බන් ඉන්නෙ? Language එක පට්ට අමාරුයි නේ? අපේ අයියා කෙනෙක් ඉන්නවා Austria වල. German වලට අල්ලපු වැටේ. එහෙත් German තමයි. 👍
    ඔව් බං. ජර්මන් Frankfurt පැත්තේ ඉන්නේ. ජර්මන් තාමා ඔය අවට රටවල් ගොඩක යූස් වෙන්නේ. ජර්මන් ඉගෙනගෙන යුරෝප් යනවා නම් ගේමක් ගහගන්න පුලුවන්.

    ජර්මන් ගොඩක් අමාරු නෑ. අමාරුයි වගේ තේරෙන්නේ මෙහෙ ඉදන් එක්සෑම් කරද්දී. සමහර වචන උච්චාරනයට අමාරුයි මෙහේ ඉදන්. එහේ ගියාම ඒක හුරු වෙනවා ජර්මන් කාරයෝ එක්කම ඉද්දී. අයියා ඉන්නවා නම් උබත් කරපන් B2 වත් ඔනේ ජොබ් එකකට සෙට් වෙන්න.

    ඔස්ට්‍රියාවත් පට්ට ලස්සනයි බං. දිව්‍යලෝකේ වගේ තමා. මං කීප සැරයක්ම ගිහින් තියෙනවා. කනක් ඇහිලා ඉන්න පුලුවන් සද්ද බද්ද නැති ලස්සන පිරිසිදු රටක් ගූපියෝ
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara

    මං කරන stream එකේ English වලින් courses අඩු නිසා German වලින් degree එකකට එන්න language කරනවා.මෙහේ B2 වෙනකං විතරයි කරන්න පුළුවන්.B2 accept කරන courses වලට තමයි try කරන්න හිතන් ඉන්නේ.ගොඩක් ඒවට C1 ඉල්ලුවට මෙහෙ කරන්න බෑනේ C1 exams Goethe එකෙන් කරන්නෙත් නැති නිසා.ඇවිත් C1 දාන්න පුලුවන් වෙයිනේ.එයාලගේ accent වෙනස් නිසා තේරුම්ගන්න අමාරුයි නේ.Listening හරියට හදාගන්න වෙනවා නේද B2 වලින් පස්සේ specially.
     
    • Love
    Reactions: SimMaster

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    ඔව් බං. ජර්මන් Frankfurt පැත්තේ ඉන්නේ. ජර්මන් තාමා ඔය අවට රටවල් ගොඩක යූස් වෙන්නේ. ජර්මන් ඉගෙනගෙන යුරෝප් යනවා නම් ගේමක් ගහගන්න පුලුවන්.

    ජර්මන් ගොඩක් අමාරු නෑ. අමාරුයි වගේ තේරෙන්නේ මෙහෙ ඉදන් එක්සෑම් කරද්දී. සමහර වචන උච්චාරනයට අමාරුයි මෙහේ ඉදන්. එහේ ගියාම ඒක හුරු වෙනවා ජර්මන් කාරයෝ එක්කම ඉද්දී. අයියා ඉන්නවා නම් උබත් කරපන් B2 වත් ඔනේ ජොබ් එකකට සෙට් වෙන්න.

    ඔස්ට්‍රියාවත් පට්ට ලස්සනයි බං. දිව්‍යලෝකේ වගේ තමා. මං කීප සැරයක්ම ගිහින් තියෙනවා. කනක් ඇහිලා ඉන්න පුලුවන් සද්ද බද්ද නැති ලස්සන පිරිසිදු රටක් ගූපියෝ

    Mehee indan jobs apply karana eka saarthakada non-IT jobs valata? Manufacturing field ekee vagee.
     
    • Love
    Reactions: SimMaster

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Mehee indan jobs apply karana eka saarthakada non-IT jobs valata? Manufacturing field ekee vagee.
    Language හදාගන්න ඕනෙ මං හිතන්නේ.මම නං කියන්නේ language එක හදාගත්තොත් jobs හොයන්න ලේසි වෙයි කියලා.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    Language හදාගන්න ඕනෙ මං හිතන්නේ.මම නං කියන්නේ language එක හදාගත්තොත් jobs හොයන්න ලේසි වෙයි කියලා.
    Thanks.
    Godak ratavala non-IT jobs ehema hoyanna amaru nisa..
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Thanks.
    Godak ratavala non-IT jobs ehema hoyanna amaru nisa..
    Ape rate aya language ekak igena ganna hari kammali.Eth English walata amathara German language wage karanawanan Europe wala jobs hoyaganna puluwan.Man hithanne na Sinhala wage amaru language ekak puluwan apita German godak amaru wei kiyala.Godak lesi nathiwei.Eth kapawermen kaloth hodata karaganna puluwan.(Man thama 1 st level karanne.Shape eke karagena yanawa.B2 wage thiyenawa nan jobs hoyaganna lesi.)
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    Ape rate aya language ekak igena ganna hari kammali.Eth English walata amathara German language wage karanawanan Europe wala jobs hoyaganna puluwan.Man hithanne na Sinhala wage amaru language ekak puluwan apita German godak amaru wei kiyala.Godak lesi nathiwei.Eth kapawermen kaloth hodata karaganna puluwan.(Man thama 1 st level karanne.Shape eke karagena yanawa.B2 wage thiyenawa nan jobs hoyaganna lesi.)
    Ow, English podi kaalee indan igena genath Lankawee podi pirisak vitarai English katha karanna ehema puluvan. Apply venne nethi ekath balapaanawa man hitannee.
    Danna vidihata German vala redtape nisa language nethiwa amarui?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,116
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං. ජර්මන් Frankfurt පැත්තේ ඉන්නේ. ජර්මන් තාමා ඔය අවට රටවල් ගොඩක යූස් වෙන්නේ. ජර්මන් ඉගෙනගෙන යුරෝප් යනවා නම් ගේමක් ගහගන්න පුලුවන්.

    ජර්මන් ගොඩක් අමාරු නෑ. අමාරුයි වගේ තේරෙන්නේ මෙහෙ ඉදන් එක්සෑම් කරද්දී. සමහර වචන උච්චාරනයට අමාරුයි මෙහේ ඉදන්. එහේ ගියාම ඒක හුරු වෙනවා ජර්මන් කාරයෝ එක්කම ඉද්දී. අයියා ඉන්නවා නම් උබත් කරපන් B2 වත් ඔනේ ජොබ් එකකට සෙට් වෙන්න.

    ඔස්ට්‍රියාවත් පට්ට ලස්සනයි බං. දිව්‍යලෝකේ වගේ තමා. මං කීප සැරයක්ම ගිහින් තියෙනවා. කනක් ඇහිලා ඉන්න පුලුවන් සද්ද බද්ද නැති ලස්සන පිරිසිදු රටක් ගූපියෝ

    මටත් දැන් යුරෝප් යන්න හිතිල තියෙන්නෙ. 🤨
     
    • Love
    Reactions: SimMaster

    Similar threads