පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    පොහොර හිඟයක් මවා රට හාලෙන් කොමිස් ගහන්නේ මෙහෙමයි
    =============================================
    ‘ගොයමට දැන් මාසෙකුත් පැනලා. තවම පොහොරත් නෑ, සහනාධාර සල්ලි පොතට වැටිලත් නෑ. එළියේ කිසිම තැනක සල්ලිවලට ගන්න පොහොර ඇටයක්වත් නෑ!’

    එය, දැනට දෙසතියක පමණ කාලයක පටන්ම ලංකාවේ වී වගා කරන ප‍්‍රදේශවලින් නැගෙන අෙ`දා්නාවකි. මෙවර, එනම් 2017/2018 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ටික නැතිව යාම, අෙ`දා්නාවට හේතුවයි. රසායනික පොහොර නැතිකම නිසා ඇතැම් පෙදෙස්වල ගොවීන්ට, ‘මඩ පොහොර’ නොදමා වී වැපිරීමට සිදුවූ බවද අසන්නට ලැබේ. තමන්ට පොහොර ටික නො ලැබීම සම්බන්ධයෙන් ගොවි ජනතාව අතර මහත් කෝපයක් ලියලා වැඩෙනුද පෙනී යයි. රට පුරා පොහොර හි`ගයක් හටගෙන ඇති බව දසතින්ම කියැවෙයි.

    මෙබ`දු අර්බුදයක් හටගෙන තිබෙන්නේ රට පුරා පළාත් සභා මට්ටමෙන් කෘෂිකර්ම ඇමැතිවරුද, ඔවුන් සමගද කටයුතු කරමින් ජාතික මට්ටමින් කෘෂිකර්මාන්තය දියුණු කරන්නට කෘෂිකර්ම ඇමැතිවරයෙක් ද සිටින රටකය. තවත් විස්තර ඇතිව කියනවා නම්, කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගත් තවම කිසිදු පදිංචියක් නැති රාජගිරියේ සුපිරි මහා බිල්ඩිමකට (හිස් බිල්ඩිමකට), වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මසකට රුපියල් දෙකෝටියකට වඩා නිකරුණේ කුලී ගෙවා දමමින් සිටින රටකය. ඒ මදිවාට විවිධ වගා සැණකෙළි පවා පවත්වමින් සිටින රටකය.

    ආණ්ඩුව පාර්ශ්වයෙන් ගොවීන්ගේ පොහොර ටික බලා-කියා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි. එනම් ඔවුන් යටතේ ඇති ‘ජාතික පොහොර ලේකම් කාර්යාලයයි’. ගොවීන්ගේ වගා කටයුතුවලට අදාළව පොහොර සැපයුම කළමනාකරණය කිරීම ඔවුන්ට පැවරී තිබේ. ගොවීන්ට පොහොර සහනාධාර මුදල් ලබා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගිනි. ඇමැතිවරුන් සහ නිලධාරීන් බුරුතුපිටින් සිටින බව ඇත්තය. එහෙත් අද වී ගොවීන්ට කලට වේලාවට පොහොර ටික සපයා දෙන්නට කිසිවෙකුත් නොසමත්ව ඇති සෙයකි.

    කන්න තුනක පමණ කාලයක් මුළුල්ලේ බලපෑ නිය`ග තත්ත්වය නිසා දැනටත් රට දුවන්නේ සහල් මිල රුපියල් සීයට එකසිය විස්සට ඉහළ නැගුණු තත්ත්වයකය. එසේම පිට රටින් සහල් ගෙන්වීමේ තත්ත්වයකය. ඉක්මනින් සහල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂයක් ආනයනය කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසුවේ ඉකුත් සිකුරාදා (08)ය. ලබන මහ කන්නයේ වී අස්වනු පහත වැටුණහොත් 2018 වසරේත් සහල් මිල උසට උසේ පවතිනු ඇත්තේය. සහල්, පිට රටින්ම ගෙනෙන්නට සිදු වනු ඇත්තේය.

    අතීතයේ පටන්ම ලංකාවේ කෘෂිකර්මාන්තය පැවත ගෙන එන්නේ ‘වී’ වගාව මුල්කර ගනිමිනි. ඉන් නිපැයෙන ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වීම ඊට හේතුවයි. රටට අවශ්‍ය ‘බත’ සරි කිරීම, අතීතයේ පටන්ම රාජ්‍ය පාලකයන්ගේ ද ප‍්‍රමුඛතම කාරිය විය. ඔවුහු වැව් අමුණු බැ`ද දෙමින්, මහා කෙත් බිම් අස්වද්දමින් වී ගොවිතැන නගා සිටු වන්නට කටයුතු කළහ. වර්ෂ 1948 දී රටට නිදහස ලැබීමෙන් පසුවද, රාජ්‍ය පාලකයෝ රටට බත සරි කිරීමේ ප‍්‍රතිපත්තිය අඛණ්ඩවම පවත්වාගෙන ගියහ. වගා බිම් අස්වැද්දීම, වාරි ජල සම්පාදනය, බිත්තර වී සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සැපයීම, උපදේශක සේවා සැපයීම සහ ගොවීන්ට හැකි තරම් සහන සැලසීම ආදී කාරණා රැුසක් ඒ අතර විය. එය දැනුදු ක‍්‍රියාත්මක වෙයි. එසේ වුව ද මෑත කාලයෙහි මෙබ`දු පොහොර හි`ගයක් හට ගත් අවස්ථාවක් ගැන අසන්නටවත් ලැබෙන්නේ නැත.

    සාමාන්‍යයෙන් දැනට (2016 වසරේදී) ලංකාවේ මහ කන්නයකදී වී වගා කෙරෙන බිම් ප‍්‍රමාණය, හෙක්ටයාර් 7,56,000ක් පමණ වේ. නිය`ග තත්ත්වයන් නිසා අපට පසුගිය කන්න තුනක් පමණ තිස්සේ නිසියාකාර ගොවිතැනක් කරගන්නට හැකි වූයේ නැත. එබැවින් යම් තරමකට වාරි ජලය හිග තත්ත්වයක් තිබුණද, මෙවර ගොවීන් කුඹුරුවලට බැස්සේ කෙසේ හෝ (අහස් දියෙහි එල්ලෙමින් හෝ වගා ළිිංවල පිහිටෙන් හෝ) වී මිටක් වපුරා අටුව පුරවා ගැනීමේ අදිටනෙනි.

    මහ කන්නයක දී සාමාන්‍යයෙන් වැපිරෙන හෙක්ටයාර් 7,56,000ක පමණ භූමිය කෙසේ වෙතත්, මෙවරද සැලකිය යුතු බිම් ප‍්‍රමාණයක වී වගා කෙරුණු බව රහසක් නොවේ. ඉන් නිපැයෙනු ඇත්තේ 2018 වර්ෂයේ මාර්තුවෙන් පසුව රටේ කුසගිනි නිවන වී අස්වනු තොගයයි. ඉතින් මෙවර (2017/2018) මහ කන්නය සුවිශේෂය. කොටින්ම එය බොහොම වගකීමෙන් සහ ප‍්‍රවේශමෙන් රැුක බලාගත යුතු වගා කන්නයකි. එසේ වුව ද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එය නිසි පරිදි සිදුව නැති බව, මතුව ඇති පොහොර අර්බුදයෙන්ම පෙනේ.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, පසුගිය (2016/2017) මහ කන්නයේදී ලංකාවේ වී වගාව ස`දහා දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් 2,55,000ක පමණ පොහොර තොගයක් භාවිතකර තිබේ. ඒ, ‘යූරියා’, ‘එම්. ඕ. පී.’ සහ ‘ටී. එස්. පී’ ආදී වශයෙනි. ඉතින්, මෙවර මහකන්නයටද ඊට කිට්ටු ප‍්‍රමාණයක පොහොර තොගයක් රටට අවශ්‍ය වන බව උපකල්පනය කළ හැකිය. එය සාමාන්‍ය කාරණයකි. එහෙත් රජයේ කෘෂිකර්ම බලධාරීන් විසින් මහ කන්නය ස`දහා අවශ්‍ය තරම් පොහොර තොග කල්තියා රැුස්කර ගන්නට කටයුතුකර නැත. එයින් පොහොර ‘හි`ගයක්’ හටගත් බවත්, වී වගා භූමියේ සිට සහල් වෙළෙ`දපොළ දක්වා දිවෙන අර්බුදයක් නිර්මාණය වුණු බවත් දැන් පෙනී යයි.

    දැන් කලක පටන්ම රටට පොහොර සැපයුම කෙරෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙ අංශයම හවුලේය. රජයට අයත් ‘ලක් පොහොර’ සහ ‘කොමර්ෂල්’ යන සමාගම් දෙක ද ඇතුළුව පෞද්ගලික සමාගම් 64ක් පමණ, වී සහ අනෙකුත් භෝග වගාවන්ට අවශ්‍ය පොහොර තොග ආනයනයෙහි යෙදී සිටියි. ඉන් මහා පරිමාණ සමාගම් කිහිපයක් ඔස්සේ වී වගාවට අවශ්‍ය පොහොර සම්පාදනය සිදු වෙයි.
    2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සදහන් වන අන්දමට, රටේ වී වගා භූමිය හෙක්ටයාර් 12,54,000ක්ව පැවති 2015 වසරේ දී ඔවුන් මෙටි‍්‍රක් ටොන් 8,73,000ක පොහොර තොගයක් ආනයනයකර ඇත. වී වගා භූමිය හෙක්ටයාර් 11,14,000ක්ව පැවති 2016 වසරේ දී ද ඔවුන් මෙටි‍්‍රක් ටොන් 5,27,000ක පොහොර තොගයක් ආනයනයකර ඇත. තත්ත්වය එසේ වුව ද, බලධාරීන් මෙවර මහ කන්නය සදහා පොහොර සොයන්නට තක්කු-මුක්කුවී ද`ගලන්නේ ගොවීන්ගේ වී වගාවන්ට මාසයකුත් ඉක්ම ගිය පසුවය.

    ලංකාවේ 2017/2018 මහ කන්නය, ඊයේ-පෙරේදා, එසේත් නැතිනම් උන්හිටි ගමන් පහළ වුණු එකක් නොවේ. එය රටේ වර්ෂා රටාවත් සමගින් අනාදිමත් කාලයක පටන් පැවත එන වී වගා කාලසටහනේ අංගයකි. වසර දහස් ගණනක පටන්ම අපේ රටේ ගොවීන් ‘මහ’ සහ ‘යල’ යන වගා කන්නවල වී වගා කරමින් සිටිති. ඒ ගැන නො දන්නා කෙනෙක් නැත.

    තත්ත්වය එසේ වුව ද කෘෂිකර්ම බලධාරීන් මහ කන්නයට අවශ්‍ය පොහොර තොග සම්බන්ධයෙන් කටයුතුකර ඇත්තේ මෙවර මහ කන්නය ‘හදිසියේ ප‍්‍රා¥ර්භූත වූවාක්’ ලෙසිනි. ඔවුන් පොහොර සපයා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් ගන්නේ ගොවීන් වී වැපිරුවාටත් පසුවය.

    පොහොර අර්බුදය ගැන තතු දන්නා අය පවසන අන්දමට, පසුගිය කාලයේ ජාත්‍යන්තරව පොහොර මිල ඉහළ ගොස් තිබිණි. ඒ අනුව, කිලෝග‍්‍රෑම් 50ක පොහොර මිටියක් ලංකාවේ දී රුපියල් 3800-4000ක් පමණ මිල වන්නේය. එහෙත් කිලෝ පණහේ අමිශ‍්‍ර පොහොර මිටියක් රුපියල් 2500කට වඩා වැඩි මිලකට අලෙවි නොකළ යුතු බවට රජය මගින් කොන්දේසියක් පනවා තිබේ. එබැවින් ‘අතින් පාඩු වි`දීමට’ නො හැකි නිසා පෞද්ගලික සමාගම් වෙනදා තරම් පොහොර තොග ආනයනයකර නැත. එසේම ඔවුන් අත ඉතිරිව තිබෙන පොහොර තොග ද වෙළෙ`දපොළට නිකුත්කර නැත්තේ, ඒවා ‘මිශ‍්‍ර පොහොර’ වශයෙන් විකිණීමේ අරමුණෙනි. ‘මිශ‍්‍ර පොහොර’ අලෙවියේ දී, මිටියකට රුපියල් 2500ක උපරිම මිල සීමාව බලපාන්නේ නැත. එබැවින් අමිශ‍්‍ර පොහොර, ‘මිශ‍්‍ර කොට’ විකිණීම වඩාත් ලාභදායකය.

    ලෝක වෙළෙ`දපොළේ පොහොර මිල ගණන් සාමාන්‍යයෙන් වරින්වර ඉහළ යයි. රජය, එවන් අවස්ථාවල කරන්නේ පොහොර ආනයනකරුවන්ට ‘පාඩුව’ ගෙවා දමමින් පොහොර මිල ඉහළ යා නොදී පවත්වා ගෙන යාමයි. එහෙත් මෙවර රජය පැත්තෙන් එබ`දු තීරණයක් ගැනුණේ නැත.

    අන්තිමට සිදු වූයේ රට පුරා පොහොර හි`ගයක් නිර්මාණය වීමය. දැන් රජය, පොහොර තොගයක් ඉක්මනින් ආනයනය කිරීමට සැරසෙන බව අසන්නට ලැබෙයි. එහි ද ‘ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය’ දුෂිත එකක් බවට ද චෝදනා නැගෙමින් තිබේ. වර්තමාන පැළපත් ගොයමේ සමස්ත පොහොර අවශ්‍යතාවය මෙටි‍්‍රක් ටොන් 74,000ක් පමණ වෙතියි දැන ගන්නට ඇත. පොහොර ඇති තැනක් ගැන දන්නා කෙනෙක් ද නැත. ඇනවුම් කළ පොහොර නැවක් දෙසැම්බර් 25 වැනි දා ලංකාවට සේන්දු වෙතියි ද කියති.

    වැපිරූ ගොයමට නිසි කලට පොහොර නොලැබුණ හොත් එහි අස්වනු අඩු වන බව රහසක් නොවේ. එය 2018 වසරේ ජාතික සහල් සැපයුම හීනවීමට බලපාන ප‍්‍රශ්නයකි. අනෙක රට වැසියන්ගේ කුසගින්න පිළිබ`ද ප‍්‍රශ්නයකි. එසේ වුවත් ජාවාරම්කාර කපටි දේශපාලනඥයන්ට නම් එයින් මහත් ධන උල්පතක් පෑදෙනු ඇත්තේය. අත යට කොමිස් කුට්ටි තබා ගෙන, සහල් තොග පිටරටින් ගෙන්වීමේ අවස්ථාවක් එළඹීම, ඒ ධන උල්පතයි.

    ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
    17 December 2017
    ලක්බිම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    2018 දී හාල් ප්‍රශ්ණය තව දුරටත් උග්‍ර වෙයි.... ඒ අතරේ ඇමතිත් හාල් එක්ක අමුතු ගණුදෙනුවක්.....

    15698094_1232692566812529_3560621946884613435_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද 350 පොහොර දීලා රට සහලෙන් ස්වය පෝශිත කරාම...ලoකාවෙ පොල් බූරුවන්ට ඒ හාල විශ උනා...අපේ ගොවියො දුන්න හාල් කද්දි වහ කනව වගේ දැනෙන්ඩ පටන් ගත්ත...

    අන්තිමට මහින්දව එලෝල ගොයියගෙ පූතා රජ කරගත්ත, පොහොර 350 දෙන එක නැවැත්තුව..වී නිශ්පාදය අඩු උනා ,පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනා සිහලුන්ට...දැන් පාකිස්තානෙන් ගේන හාල් හදන්නෙ කාබනික පොහොර දාල කිසීම වසක් විසක් නැ...

    ඕන්න රටකට ගිය කල....ලක්ශ 62ක් පොල් බූරුවො එකතු වෙලා උදා කරගත්ත වෙනස කොහොමද....
     
    • Haha
    Reactions: Bitter Truth

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    පොහොර දෙන එක නැවැත්තුව..වී නිශ්පාදය අඩු උනා ,මියන්මාරෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනා සිහලුන්ට...දැන් මියන්මාරෙන් ගේන හාල් හදන්නෙ කාබනික පොහොර දාල කිසීම වසක් විසක් නැ...

    ඕන්න රටකට ගිය කල....ලක්ශ 69ක් පොල් බූරුවො එකතු වෙලා උදා කරගත්ත වෙනස කොහොමද....

    පොඩි වෙනස්කමක් කරල හත්තම මේක දැන් උනත් ගන්න පුලුවන් රිප්ලයි එකක්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මහින්ද 350 පොහොර දීලා රට සහලෙන් ස්වය පෝශිත කරාම...ලoකාවෙ පොල් බූරුවන්ට ඒ හාල විශ උනා...අපේ ගොවියො දුන්න හාල් කද්දි වහ කනව වගේ දැනෙන්ඩ පටන් ගත්ත...

    අන්තිමට මහින්දව එලෝල ගොයියගෙ පූතා රජ කරගත්ත, පොහොර 350 දෙන එක නැවැත්තුව..වී නිශ්පාදය අඩු උනා ,පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනා සිහලුන්ට...දැන් පාකිස්තානෙන් ගේන හාල් හදන්නෙ කාබනික පොහොර දාල කිසීම වසක් විසක් නැ...

    ඕන්න රටකට ගිය කල....ලක්ශ 62ක් පොල් බූරුවො එකතු වෙලා උදා කරගත්ත වෙනස කොහොමද....

    ඕන්න රටකට ගිය කල....ලක්ශ 69ක් පොල් බූරුවො එකතු වෙලා උදා කරගත්ත වෙනස කොහොමද....[/COLOR][/SIZE]
    :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

    පොහොර හිඟයක් මවා රට හාලෙන් කොමිස් ගහන්නේ මෙහෙමයි
    =============================================
    ‘ගොයමට දැන් මාසෙකුත් පැනලා. තවම පොහොරත් නෑ, සහනාධාර සල්ලි පොතට වැටිලත් නෑ. එළියේ කිසිම තැනක සල්ලිවලට ගන්න පොහොර ඇටයක්වත් නෑ!’

    එය, දැනට දෙසතියක පමණ කාලයක පටන්ම ලංකාවේ වී වගා කරන ප‍්‍රදේශවලින් නැගෙන අෙ`දා්නාවකි. මෙවර, එනම් 2017/2018 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ටික නැතිව යාම, අෙ`දා්නාවට හේතුවයි. රසායනික පොහොර නැතිකම නිසා ඇතැම් පෙදෙස්වල ගොවීන්ට, ‘මඩ පොහොර’ නොදමා වී වැපිරීමට සිදුවූ බවද අසන්නට ලැබේ. තමන්ට පොහොර ටික නො ලැබීම සම්බන්ධයෙන් ගොවි ජනතාව අතර මහත් කෝපයක් ලියලා වැඩෙනුද පෙනී යයි. රට පුරා පොහොර හි`ගයක් හටගෙන ඇති බව දසතින්ම කියැවෙයි.

    මෙබ`දු අර්බුදයක් හටගෙන තිබෙන්නේ රට පුරා පළාත් සභා මට්ටමෙන් කෘෂිකර්ම ඇමැතිවරුද, ඔවුන් සමගද කටයුතු කරමින් ජාතික මට්ටමින් කෘෂිකර්මාන්තය දියුණු කරන්නට කෘෂිකර්ම ඇමැතිවරයෙක් ද සිටින රටකය. තවත් විස්තර ඇතිව කියනවා නම්, කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගත් තවම කිසිදු පදිංචියක් නැති රාජගිරියේ සුපිරි මහා බිල්ඩිමකට (හිස් බිල්ඩිමකට), වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මසකට රුපියල් දෙකෝටියකට වඩා නිකරුණේ කුලී ගෙවා දමමින් සිටින රටකය. ඒ මදිවාට විවිධ වගා සැණකෙළි පවා පවත්වමින් සිටින රටකය.

    ආණ්ඩුව පාර්ශ්වයෙන් ගොවීන්ගේ පොහොර ටික බලා-කියා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි. එනම් ඔවුන් යටතේ ඇති ‘ජාතික පොහොර ලේකම් කාර්යාලයයි’. ගොවීන්ගේ වගා කටයුතුවලට අදාළව පොහොර සැපයුම කළමනාකරණය කිරීම ඔවුන්ට පැවරී තිබේ. ගොවීන්ට පොහොර සහනාධාර මුදල් ලබා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගිනි. ඇමැතිවරුන් සහ නිලධාරීන් බුරුතුපිටින් සිටින බව ඇත්තය. එහෙත් අද වී ගොවීන්ට කලට වේලාවට පොහොර ටික සපයා දෙන්නට කිසිවෙකුත් නොසමත්ව ඇති සෙයකි.

    කන්න තුනක පමණ කාලයක් මුළුල්ලේ බලපෑ නිය`ග තත්ත්වය නිසා දැනටත් රට දුවන්නේ සහල් මිල රුපියල් සීයට එකසිය විස්සට ඉහළ නැගුණු තත්ත්වයකය. එසේම පිට රටින් සහල් ගෙන්වීමේ තත්ත්වයකය. ඉක්මනින් සහල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂයක් ආනයනය කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසුවේ ඉකුත් සිකුරාදා (08)ය. ලබන මහ කන්නයේ වී අස්වනු පහත වැටුණහොත් 2018 වසරේත් සහල් මිල උසට උසේ පවතිනු ඇත්තේය. සහල්, පිට රටින්ම ගෙනෙන්නට සිදු වනු ඇත්තේය.

    අතීතයේ පටන්ම ලංකාවේ කෘෂිකර්මාන්තය පැවත ගෙන එන්නේ ‘වී’ වගාව මුල්කර ගනිමිනි. ඉන් නිපැයෙන ‘බත’ රටේ ප‍්‍රධාන ආහාරය වීම ඊට හේතුවයි. රටට අවශ්‍ය ‘බත’ සරි කිරීම, අතීතයේ පටන්ම රාජ්‍ය පාලකයන්ගේ ද ප‍්‍රමුඛතම කාරිය විය. ඔවුහු වැව් අමුණු බැ`ද දෙමින්, මහා කෙත් බිම් අස්වද්දමින් වී ගොවිතැන නගා සිටු වන්නට කටයුතු කළහ. වර්ෂ 1948 දී රටට නිදහස ලැබීමෙන් පසුවද, රාජ්‍ය පාලකයෝ රටට බත සරි කිරීමේ ප‍්‍රතිපත්තිය අඛණ්ඩවම පවත්වාගෙන ගියහ. වගා බිම් අස්වැද්දීම, වාරි ජල සම්පාදනය, බිත්තර වී සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සැපයීම, උපදේශක සේවා සැපයීම සහ ගොවීන්ට හැකි තරම් සහන සැලසීම ආදී කාරණා රැුසක් ඒ අතර විය. එය දැනුදු ක‍්‍රියාත්මක වෙයි. එසේ වුව ද මෑත කාලයෙහි මෙබ`දු පොහොර හි`ගයක් හට ගත් අවස්ථාවක් ගැන අසන්නටවත් ලැබෙන්නේ නැත.

    සාමාන්‍යයෙන් දැනට (2016 වසරේදී) ලංකාවේ මහ කන්නයකදී වී වගා කෙරෙන බිම් ප‍්‍රමාණය, හෙක්ටයාර් 7,56,000ක් පමණ වේ. නිය`ග තත්ත්වයන් නිසා අපට පසුගිය කන්න තුනක් පමණ තිස්සේ නිසියාකාර ගොවිතැනක් කරගන්නට හැකි වූයේ නැත. එබැවින් යම් තරමකට වාරි ජලය හිග තත්ත්වයක් තිබුණද, මෙවර ගොවීන් කුඹුරුවලට බැස්සේ කෙසේ හෝ (අහස් දියෙහි එල්ලෙමින් හෝ වගා ළිිංවල පිහිටෙන් හෝ) වී මිටක් වපුරා අටුව පුරවා ගැනීමේ අදිටනෙනි.

    මහ කන්නයක දී සාමාන්‍යයෙන් වැපිරෙන හෙක්ටයාර් 7,56,000ක පමණ භූමිය කෙසේ වෙතත්, මෙවරද සැලකිය යුතු බිම් ප‍්‍රමාණයක වී වගා කෙරුණු බව රහසක් නොවේ. ඉන් නිපැයෙනු ඇත්තේ 2018 වර්ෂයේ මාර්තුවෙන් පසුව රටේ කුසගිනි නිවන වී අස්වනු තොගයයි. ඉතින් මෙවර (2017/2018) මහ කන්නය සුවිශේෂය. කොටින්ම එය බොහොම වගකීමෙන් සහ ප‍්‍රවේශමෙන් රැුක බලාගත යුතු වගා කන්නයකි. එසේ වුව ද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් එය නිසි පරිදි සිදුව නැති බව, මතුව ඇති පොහොර අර්බුදයෙන්ම පෙනේ.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව, පසුගිය (2016/2017) මහ කන්නයේදී ලංකාවේ වී වගාව ස`දහා දළ වශයෙන් මෙටි‍්‍රක් ටොන් 2,55,000ක පමණ පොහොර තොගයක් භාවිතකර තිබේ. ඒ, ‘යූරියා’, ‘එම්. ඕ. පී.’ සහ ‘ටී. එස්. පී’ ආදී වශයෙනි. ඉතින්, මෙවර මහකන්නයටද ඊට කිට්ටු ප‍්‍රමාණයක පොහොර තොගයක් රටට අවශ්‍ය වන බව උපකල්පනය කළ හැකිය. එය සාමාන්‍ය කාරණයකි. එහෙත් රජයේ කෘෂිකර්ම බලධාරීන් විසින් මහ කන්නය ස`දහා අවශ්‍ය තරම් පොහොර තොග කල්තියා රැුස්කර ගන්නට කටයුතුකර නැත. එයින් පොහොර ‘හි`ගයක්’ හටගත් බවත්, වී වගා භූමියේ සිට සහල් වෙළෙ`දපොළ දක්වා දිවෙන අර්බුදයක් නිර්මාණය වුණු බවත් දැන් පෙනී යයි.

    දැන් කලක පටන්ම රටට පොහොර සැපයුම කෙරෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙ අංශයම හවුලේය. රජයට අයත් ‘ලක් පොහොර’ සහ ‘කොමර්ෂල්’ යන සමාගම් දෙක ද ඇතුළුව පෞද්ගලික සමාගම් 64ක් පමණ, වී සහ අනෙකුත් භෝග වගාවන්ට අවශ්‍ය පොහොර තොග ආනයනයෙහි යෙදී සිටියි. ඉන් මහා පරිමාණ සමාගම් කිහිපයක් ඔස්සේ වී වගාවට අවශ්‍ය පොහොර සම්පාදනය සිදු වෙයි.
    2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සදහන් වන අන්දමට, රටේ වී වගා භූමිය හෙක්ටයාර් 12,54,000ක්ව පැවති 2015 වසරේ දී ඔවුන් මෙටි‍්‍රක් ටොන් 8,73,000ක පොහොර තොගයක් ආනයනයකර ඇත. වී වගා භූමිය හෙක්ටයාර් 11,14,000ක්ව පැවති 2016 වසරේ දී ද ඔවුන් මෙටි‍්‍රක් ටොන් 5,27,000ක පොහොර තොගයක් ආනයනයකර ඇත. තත්ත්වය එසේ වුව ද, බලධාරීන් මෙවර මහ කන්නය සදහා පොහොර සොයන්නට තක්කු-මුක්කුවී ද`ගලන්නේ ගොවීන්ගේ වී වගාවන්ට මාසයකුත් ඉක්ම ගිය පසුවය.

    ලංකාවේ 2017/2018 මහ කන්නය, ඊයේ-පෙරේදා, එසේත් නැතිනම් උන්හිටි ගමන් පහළ වුණු එකක් නොවේ. එය රටේ වර්ෂා රටාවත් සමගින් අනාදිමත් කාලයක පටන් පැවත එන වී වගා කාලසටහනේ අංගයකි. වසර දහස් ගණනක පටන්ම අපේ රටේ ගොවීන් ‘මහ’ සහ ‘යල’ යන වගා කන්නවල වී වගා කරමින් සිටිති. ඒ ගැන නො දන්නා කෙනෙක් නැත.

    තත්ත්වය එසේ වුව ද කෘෂිකර්ම බලධාරීන් මහ කන්නයට අවශ්‍ය පොහොර තොග සම්බන්ධයෙන් කටයුතුකර ඇත්තේ මෙවර මහ කන්නය ‘හදිසියේ ප‍්‍රා¥ර්භූත වූවාක්’ ලෙසිනි. ඔවුන් පොහොර සපයා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් ගන්නේ ගොවීන් වී වැපිරුවාටත් පසුවය.

    පොහොර අර්බුදය ගැන තතු දන්නා අය පවසන අන්දමට, පසුගිය කාලයේ ජාත්‍යන්තරව පොහොර මිල ඉහළ ගොස් තිබිණි. ඒ අනුව, කිලෝග‍්‍රෑම් 50ක පොහොර මිටියක් ලංකාවේ දී රුපියල් 3800-4000ක් පමණ මිල වන්නේය. එහෙත් කිලෝ පණහේ අමිශ‍්‍ර පොහොර මිටියක් රුපියල් 2500කට වඩා වැඩි මිලකට අලෙවි නොකළ යුතු බවට රජය මගින් කොන්දේසියක් පනවා තිබේ. එබැවින් ‘අතින් පාඩු වි`දීමට’ නො හැකි නිසා පෞද්ගලික සමාගම් වෙනදා තරම් පොහොර තොග ආනයනයකර නැත. එසේම ඔවුන් අත ඉතිරිව තිබෙන පොහොර තොග ද වෙළෙ`දපොළට නිකුත්කර නැත්තේ, ඒවා ‘මිශ‍්‍ර පොහොර’ වශයෙන් විකිණීමේ අරමුණෙනි. ‘මිශ‍්‍ර පොහොර’ අලෙවියේ දී, මිටියකට රුපියල් 2500ක උපරිම මිල සීමාව බලපාන්නේ නැත. එබැවින් අමිශ‍්‍ර පොහොර, ‘මිශ‍්‍ර කොට’ විකිණීම වඩාත් ලාභදායකය.

    ලෝක වෙළෙ`දපොළේ පොහොර මිල ගණන් සාමාන්‍යයෙන් වරින්වර ඉහළ යයි. රජය, එවන් අවස්ථාවල කරන්නේ පොහොර ආනයනකරුවන්ට ‘පාඩුව’ ගෙවා දමමින් පොහොර මිල ඉහළ යා නොදී පවත්වා ගෙන යාමයි. එහෙත් මෙවර රජය පැත්තෙන් එබ`දු තීරණයක් ගැනුණේ නැත.

    අන්තිමට සිදු වූයේ රට පුරා පොහොර හි`ගයක් නිර්මාණය වීමය. දැන් රජය, පොහොර තොගයක් ඉක්මනින් ආනයනය කිරීමට සැරසෙන බව අසන්නට ලැබෙයි. එහි ද ‘ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය’ දුෂිත එකක් බවට ද චෝදනා නැගෙමින් තිබේ. වර්තමාන පැළපත් ගොයමේ සමස්ත පොහොර අවශ්‍යතාවය මෙටි‍්‍රක් ටොන් 74,000ක් පමණ වෙතියි දැන ගන්නට ඇත. පොහොර ඇති තැනක් ගැන දන්නා කෙනෙක් ද නැත. ඇනවුම් කළ පොහොර නැවක් දෙසැම්බර් 25 වැනි දා ලංකාවට සේන්දු වෙතියි ද කියති.

    වැපිරූ ගොයමට නිසි කලට පොහොර නොලැබුණ හොත් එහි අස්වනු අඩු වන බව රහසක් නොවේ. එය 2018 වසරේ ජාතික සහල් සැපයුම හීනවීමට බලපාන ප‍්‍රශ්නයකි. අනෙක රට වැසියන්ගේ කුසගින්න පිළිබ`ද ප‍්‍රශ්නයකි. එසේ වුවත් ජාවාරම්කාර කපටි දේශපාලනඥයන්ට නම් එයින් මහත් ධන උල්පතක් පෑදෙනු ඇත්තේය. අත යට කොමිස් කුට්ටි තබා ගෙන, සහල් තොග පිටරටින් ගෙන්වීමේ අවස්ථාවක් එළඹීම, ඒ ධන උල්පතයි.

    ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
    17 December 2017
    ලක්බිම

    යකඩෝ මුන් ත්‍රෙඩ් දාල තියෙන්නේ අනාගතේ දැකල නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,031
    113
    මහින්ද 350 පොහොර දීලා රට සහලෙන් ස්වය පෝශිත කරාම...ලoකාවෙ පොල් බූරුවන්ට ඒ හාල විශ උනා...අපේ ගොවියො දුන්න හාල් කද්දි වහ කනව වගේ දැනෙන්ඩ පටන් ගත්ත...

    අන්තිමට මහින්දව එලෝල ගොයියගෙ පූතා රජ කරගත්ත, පොහොර 350 දෙන එක නැවැත්තුව..වී නිශ්පාදය අඩු උනා ,පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනා සිහලුන්ට...දැන් පාකිස්තානෙන් ගේන හාල් හදන්නෙ කාබනික පොහොර දාල කිසීම වසක් විසක් නැ...

    ඕන්න රටකට ගිය කල....ලක්ශ 62ක් පොල් බූරුවො එකතු වෙලා උදා කරගත්ත වෙනස කොහොමද....
    :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකඩෝ මුන් ත්‍රෙඩ් දාල තියෙන්නේ අනාගතේ දැකල නේ
    ඉදිරි දශකය ලෝකය මුණදෙන ප්‍රධාන අභියෝගය ආහාර...... ලොකයේ බොහොමයක් රටවල් දැනටමත් මේකට සූදානම්..... ඔස්ට්‍රෙිලියාව මේ වෙනකොට කෘෂි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෝ 40000 ක් රටට අදිනව මේවට පිළියම් හොයන්න....... ඒත් අපි අද කොතැනද? කාබනික පොහොර මායාව අස්සේ අපි දැනටමත් කෙලවගෙන ඉවරයි.....