ඉදිරි දශකය ලෝකය මුණදෙන ප්‍රධාන අභියෝගය ආහාර...... ලොකයේ බොහොමයක් රටවල් දැනටමත් මේකට සූදානම්..... ඔස්ට්‍රෙිලියාව මේ වෙනකොට කෘෂි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෝ 40000 ක් රටට අදිනව මේවට පිළියම් හොයන්න....... ඒත් අපි අද කොතැනද? කාබනික පොහොර මායාව අස්සේ අපි දැනටමත් කෙලවගෙන ඉවරයි.....
බයියෙක්ගේ අදෝනාව..
මේක කලින් අන්ඩුවෙ උන් කලා නම් බලගන්න තිබ්බ මෙතන හැමිනෙන විඩිහ
