තව ගොඩක් දේවල් තියෙනව කියන්න,ත්රෙඩ් එකක් විදියට දාන්නද හැමෝටම බලන්න,එපානම් කියපල්ලා... මගෙ වෙලාවත් ඉතුරුයි,මම මේ ටිකත් දැම්මෙ මම වගේ මේකෙන් ගොඩ යන්න දඟලන එකෙක්ට වැදගත් වෙයි කියලා
Matath eh3mai bro, business ekak pagan Hanna heduwahama epa kiyanawa . Sri Lankan mentality, kawru kiwwath ape hithata ekanga deya karanna one machan neththnam jeewithe kisi sathutak nehe.
onna damma machanpls dapan machan. link akath me thread ake danna. me thread aka wage kattiya liyapu wedagath thread tike link tika aka thanaka aka thread akaka damu. hadena un hedei. mamanam mara kattak kanawa hedenna
Kenek hadenna kemathiy kiyapu wachanema athi machan. ela kollek